ස්ටීවන් හොකින්ස් ඇත්තටම ආස කළු කුහර වලටද ???

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    munge immunity eka wadi wenawa kiyala kala thiyenne :cry:
    Baby farm, Elites ලට ඕන අවයව ගන්න කල වැඩක්, ඉතුරු කොටස් ටික එක එක Experiment කරන්නැති (කතාව ඇත්තනම්)
     
    • Sad
    Reactions: imback2008

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,879
    23,564
    113
    ඔව්බං මුන් දෙන්නනම් පොඩි උන් නෙවේ (y)

    ඔතන එක කේස් එකක් නෙවේ ඇදුනෙ

    මුං පෙඩො වැඩ කලා එක එකක්
    බාල වයස්කාර නොවන කෙල්ලංව ගෙනත් ඩ්‍රග්ස් දීල SA කල එක තව එකක්
    බය කරල BDSM සීන් කල එක තව එකක්

    හැබැයි ඔය එක මගුලක්වත් ඔප්පු කරන්න පොටෝ එකක්වත් නෑ මයෙ හිතේ පබ්ලික් දාල

    ඕවට ගිය කෙල්ලො කියපු කතා කියල තමා තියන්නෙ

    මං දැක්ක තැනක ටික්ටොක් එකේ මතක විදියට උන්ව හෙළුවෙන් බැල්ලියො වගේ පුල් එක අයිනෙ ඇවිද්දන්වලු ක්ලින්ටන් ලොක්ක බලු කෑම බිමට දැම්මම කන්න ඕනෙ නැත්තන් ලෙදර් විප් එකකින් ගහන්ව කියල
    තව පොඩි කෙල්ලොන්ගෙ බඩට අතින් ගහන්ව ඊට පස්සෙ වැඩියෙන්ම අඩන කෙල්ලව සිලෙක්ට් කරල එක්ක යන්ව කියල ඉතිරිටික කරන්න

    මේ වගෙ මීටත් වඩා සීන් තිබ්බ කියලනෙ බං කියන්නෙ

    හැබැයි හැම එකම කට වචනෙන් කවුරු හරි කියන ඒව විතරයි :rolleyes:



    මේකනම් හොද වැඩක් කලින් දැනන් හිටියෙ නෑ ඒක ගැන :yes:
    Eka atta. Meka nikan sex siddiakin eha crime walata gihin thiyenne. Consent nati kisi deyak sidda wenna one dewal neme.

    Baby farm, Elites ලට ඕන අවයව ගන්න කල වැඩක්, ඉතුරු කොටස් ටික එක එක Experiment කරන්නැති (කතාව ඇත්තනම්)
    Oya baby farm kiyannet wenama topic ekak
    ------ Post added on Feb 5, 2026 at 11:16 PM
     
    • Like
    Reactions: Username_Required

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    Murders da ethakota ? nathnm Marichcha lamaine mas kanawada
    Baby farm, Elites ලට ඕන අවයව ගන්න කල වැඩක්, ඉතුරු කොටස් ටික එක එක Experiment කරන්නැති (කතාව ඇත්තනම්)
    ඉලුමිනාටිල කියන උන් අපි හිතනවට වඩා අමුතු දේවල් බං කරන්නෙ

    මේ අපි දන්න බිලියනියර්ස්ලට වඩා ඊට උඩින් සෙට් එකක් ඉන්න්ව උන් පබ්ලික්ලි එක්ස්පෝස් වෙන්නෑ

    ඇමරිකාවෙ තියන්ව ප්ලෙස් එකක් Bohemian Grove
    මෙම්බර් කෙනෙක් නෙමේනම් කාටවත් යන්න බැ එප්ස්ටින් අයිලන්ඩ් වගේම ඇති

    ඒගැන ඩොක්‍යුමන්ටරියක් හදල තිබ්බ ඉස්සර මේක 👇

    Dark Secrets Inside Bohemian Grove

    Oya baby farm kiyannet wenama topic ekak

    මේ සීන් එක දන්නෑ පොඩ්ඩක් විස්තර කරහංකො
    ------ Post added on Feb 6, 2026 at 12:31 AM
     
    • Like
    Reactions: RealityOfX