ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113

    තාක්ශණේ අදාල නෑ කියපු හේතුව තමා උඩ පැහැදිලි කරල තියෙන්නෙ. යෙදීම් වල සාර්ථක භාවය ප්‍රවාදයක් ඇත්තද කියල දැනගන්න පාවිච්චි කරන්න බෑ. යෙදීමක් හරිගිය පලියට ප්‍රවාදය ඇත්ත වෙනවනං කොහොමද ප්‍රවාදයක් අසත්‍යකරණය වෙන්නෙ ? එතකොට යෙදීමක් අසාර්ථක වුනාම ප්‍රවාදය සත්‍යයි අසත්‍යයි දෙකමද ?
    විද්‍යාත්මක ක්‍රමය දැනුම ලබාගැනීමේ එකම ක්‍රමය කියල මෙතන අදහන අය දෙයක් සත්‍යයි කියන්නෙ ප්‍රවාදයෙ යෙදීම් සාර්ථක වුන පලියට නෙමේනෙ. එහෙනං තොවිල් නටල ලෙඩ හොඳ කරනවනෙ. ඇත්තටම යක්කු වැහෙනව කියලත් පිළිගන්න එපායැ. ප්‍රවාදය යකෙක් වැහිල. යෙදීම තොයිලෙ ඒක සාර්ථකව වැඩ කරල හොඳ වෙනවනෙ ?

    සූර්යයා වටා පෘථිවිය පරිභ්‍රමණය වෙනව කිව්ව කොපර්නිකස්ට මොකවත් වුනේ නෑ. කොපර්නිකස් අගේට හිටිය. පූජකයන්ගෙන් ගරු බුහුමන් පවා ලැබුව. ප්‍රශ්නෙ වුනේ ගැලීලියෝට. ගැලීලියෝ කිව්ව පෘථෘවිය වටේ ඉර යනව කියල ගන්න එක වැරදියි ඉර වටෙයි පෘථිවිය යන්නෙ කියල. පූජකයො කිව්වෙ සරල දෙයයි ඔප්පු කල්ල පෙන්නන්න කියල. ගැලීලියෝට ඒක ඔප්පු කරගන්න බැරිවුනා. අන්තිමට ගැලීලියෝ කලේ ගැලීලියෝ එක්ක ඒකට වාද කරපු අයට අපහාස වෙන විදිහට පොතක් ලියපු එක. එතකොට නිවාස අඩස්සියට පත් කලා. මැරුව කියල එහෙම හිතං ඉන්නවනං පොඩ්ඩක් හොයල බලන්න.

    අද දන්නව ගැලීලියෝට ඒක කවදාවත් ඔප්පු කරගන්න බැරි දෙයක් කියල. චලිතය කියන්නෙ සාපේක්ශ දෙයක්. පෘථිවියට සාපේක්ශව ඉර පෘථිවිය වටා යනව. ඉරට සාපේක්ශව පෘථිවිය ඉර වටා යනව. දෙකෙන් එකක්වත් අනිකට වඩා හරි නෑ. දෙකම දෙන්නට සාපේක්ශ චලිතය විතරයි. සාපේක්ශ චලිත දෙකකිං හරි මොකක්ද කියල හොයන්න ක්‍රමයකුත් නෑ අද විද්‍යාවෙ ඒකට අර්ථ දැක්වීමකුත් නෑ.

    ඒත් සමාජෙ බහුතරේ පිළිගන්නෙ (හිතං ඉන්නෙ) පෘථිවි කේන්ද්‍රවාදයට වඩා නිවැරදිබවක් සූර්යකේන්ද්‍රවාදෙ තියෙනව කියල. එහෙම නිවැරදි බවක් නෑ. කොයි විදිහට සමීකරණ දැම්මත් එකම උත්තර එනව දෙකම එකයි බලන රාමුව විතරයි වෙනස්. බහුතරේ සූර්යකේන්ද්‍රවාදය වැඩියෙන් හරියි කියල පිළිගන්නෙ වැඩි හරියක් චලිතය විස්තර කරන්නෙ සූර්යයාට සාපේක්ශව අරං හින්ද විද්‍යාවෙ එහෙම කරන්නෙ එහෙනං සූර්යකේන්ද්‍රවාදෙ තමා හරි එකම විදිහ කියල හිතල මිසක් තේරුම් අරගෙන නෙමේ. ඕන්නං හඳට සාපේක්ශව චලිතෙ ගත්තෑකි. මොකට සාපේක්ශව ගත්තත් ප්‍රතිඵල එකයි. ප්‍රවේගයට, ත්වරණයට, චලිතයට නිරපේක්ශ අර්ථයක් තියෙනව කියල විශ්වාස කලේ නිව්ටන්ලගෙ ආදි කාලෙ විද්‍යාවෙ. නිව්ටන්ගෙ භෞතික විද්‍යාවෙත් ත්වරණයට විතරයි නිරපේක්ශ අර්ථයක් තියෙන්නෙ. ඒත් ප්‍රවේගයට නිරපේක්ශ අර්ථයක් නෑ. විද්‍යාව ඔටුන්නක් විදිහට දාගෙන්නැතුව tool එකක් විදිහට පාවිච්චි කරන්න ඉගෙන ගනිල්ල. බොරුවට අනික් මිනිස්සුන්ට පොත් වල තියෙන දේවල් ශ්‍රද්ධාවෙන් පිළිගන්න මෝඩයො කියන රැඩිකල් ප්‍රජාවෙ ක්‍රියාපිලිවෙතත් ඔච්චර තමා. සූර්යකේන්ද්‍රවාදය විතරයි හරි එකම එක කියල හිතං ඉන්නෙ පොතක කියෙව්ව හින්ද (බාගෙට) විතරයි.

    දැන් විස්තර කරන්න කම්මැලියි. තව ප්‍රශ්න තියෙ නං අහපං. ඉස්සෙල්ල ඔය ආදි කාලෙ ප්‍රවාද අදහන එක අතෑරල ගල් ගුහා වලිං එලියට ඇවිල්ල ඉන්න. නැත්තං මෙතන මං බොරුවට ගඟට ඉනි කපනව විතරයි. නැත්තං තව ටිකකිං කියයි ඉරත් තව මොකක් හරි වටේ චලියක යෙදෙනව ඒක තමා හරිම එක කියල.

    Galileo ta theory eka oppu karala pennanna kiyapu pujakayo mariyage (God innawa kiyapu) theory eka wath oppu karalada thiyenne? 😂

    Ubata gon katha believe karala athal ekak ganna ona nam kamak ne. Api ekata wirudda wenne ne. Science ekka owa patalawagena, hathpole gagena kegahanna yanna epa.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    අන්න ඒකයි ඒ මනුස්සයාගේ වටිනාකම. රෝද පුටුවක ඉඳලත් ලෝකෙට ලොකු සේවයක් කරා. උඹ අතපය හතර හොඳට තියන් දන්නේ එහෙම මනුස්සයෙකුට කුණුහරුප කියන්නයි ගල් යුගේ පොතක් බලන් යාඥා කරන්නයි විතරයි. :yes:

    😂😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    තාක්ශණේ අදාල නෑ කියපු හේතුව තමා උඩ පැහැදිලි කරල තියෙන්නෙ. යෙදීම් වල සාර්ථක භාවය ප්‍රවාදයක් ඇත්තද කියල දැනගන්න පාවිච්චි කරන්න බෑ. යෙදීමක් හරිගිය පලියට ප්‍රවාදය ඇත්ත වෙනවනං කොහොමද ප්‍රවාදයක් අසත්‍යකරණය වෙන්නෙ ? එතකොට යෙදීමක් අසාර්ථක වුනාම ප්‍රවාදය සත්‍යයි අසත්‍යයි දෙකමද ?

    ඔය ආයෙ පටලෝ ගත්ත, විදයාවෙ කොහෙද ප්‍රවාද තියෙන්නෙ???? ප්‍රවාද තියෙන්නෙ ආගම්වල, විස්වාසතුල, සස්කෘතිතුල එගෙම නැතුව ප්‍රවාද නැ, විද්යාවෙ..

    උදා හරනයක් විදිහට රොකට් එකක් උඩ යන්නෙ ප්‍රවාද නිසා නෙමේ තාක්ශනයේ දියුනුව නිසා, ප්‍රක්ත්‍රක්ශව අවබෝධකර ගත්ත නිසයි රොකට් එකක් උඩ යන්නෙ..

    අන්න ඒ ප්‍රක්ත්‍රක්ශ ඤානයෙන් තමයි විද්යාවෙදි මැවූම් වාදය පිලිගන්නෙ නැත්තෙ..අදම් සහ ඒවගෙන් මනුස්ස වර්ගයා පැවත් එනව කියල පිලිගන්න කොහොමද ජීව විදයවට පටහැනී..ජීව විද්යාව මේ විස්වාසතුල හැදුන හෝ ප්‍රවාද වලින් නිර්මානය උන දෙයක් නෙමේ ප්‍රක්ත්‍රක්ශ අවබෝධයෙන් නිර්මානය උන දෙයක්..

    විද්‍යාත්මක ක්‍රමය දැනුම ලබාගැනීමේ එකම ක්‍රමය කියල මෙතන අදහන අය දෙයක් සත්‍යයි කියන්නෙ ප්‍රවාදයෙ යෙදීම් සාර්ථක වුන පලියට නෙමේනෙ. එහෙනං තොවිල් නටල ලෙඩ හොඳ කරනවනෙ. ඇත්තටම යක්කු වැහෙනව කියලත් පිළිගන්න එපායැ. ප්‍රවාදය යකෙක් වැහිල. යෙදීම තොයිලෙ ඒක සාර්ථකව වැඩ කරල හොඳ වෙනවනෙ ?

    මේව මේ මෝඩකම් නිසා කියන දේවල්නෙ.. ඉස්සර මිනිස්සු මිනීමස් කෑව කියල දැනුත් කනවද , ඉස්සර මිනිස්සු ඉරට, හදට ,තාරකා, ගස්, ගල් වලට වැන්ද කියල දැනුත් වදිනවද??? මිනිස්සු අලුත් දෙයක් හොයා ගත්තම ඒකට යොමු වෙනව...ඒකට තමයි විදයාවෙදි ''පරිනාමවාදය'' කියල උගන්නන්නෙ..උබට ඒව නොතේරුනාට කරන්ඩ දෙයක් නැ.. උබ කියන්නෙ එදා මිනී මස් කාපු නිසා අදත් කාපන් වගේ ගොන් කතාවක්..:baffled::baffled: උබ කියන දේ උබටම නොතේරෙන සීන් එකක් තියෙන්නෙ මෙතන ලබන් ඉන්න උන් හිනාවෙනව උබට.. :lol::lol:

    සූර්යයා වටා පෘථිවිය පරිභ්‍රමණය වෙනව කිව්ව කොපර්නිකස්ට මොකවත් වුනේ නෑ. කොපර්නිකස් අගේට හිටිය. පූජකයන්ගෙන් ගරු බුහුමන් පවා ලැබුව. ප්‍රශ්නෙ වුනේ ගැලීලියෝට. ගැලීලියෝ කිව්ව පෘථෘවිය වටේ ඉර යනව කියල ගන්න එක වැරදියි ඉර වටෙයි පෘථිවිය යන්නෙ කියල. පූජකයො කිව්වෙ සරල දෙයයි ඔප්පු කල්ල පෙන්නන්න කියල. ගැලීලියෝට ඒක ඔප්පු කරගන්න බැරිවුනා. අන්තිමට ගැලීලියෝ කලේ ගැලීලියෝ එක්ක ඒකට වාද කරපු අයට අපහාස වෙන විදිහට පොතක් ලියපු එක. එතකොට නිවාස අඩස්සියට පත් කලා. මැරුව කියල එහෙම හිතං ඉන්නවනං පොඩ්ඩක් හොයල බලන්න.

    අද දන්නව ගැලීලියෝට ඒක කවදාවත් ඔප්පු කරගන්න බැරි දෙයක් කියල. චලිතය කියන්නෙ සාපේක්ශ දෙයක්. පෘථිවියට සාපේක්ශව ඉර පෘථිවිය වටා යනව. ඉරට සාපේක්ශව පෘථිවිය ඉර වටා යනව. දෙකෙන් එකක්වත් අනිකට වඩා හරි නෑ. දෙකම දෙන්නට සාපේක්ශ චලිතය විතරයි. සාපේක්ශ චලිත දෙකකිං හරි මොකක්ද කියල හොයන්න ක්‍රමයකුත් නෑ අද විද්‍යාවෙ ඒකට අර්ථ දැක්වීමකුත් නෑ.

    ඒත් සමාජෙ බහුතරේ පිළිගන්නෙ (හිතං ඉන්නෙ) පෘථිවි කේන්ද්‍රවාදයට වඩා නිවැරදිබවක් සූර්යකේන්ද්‍රවාදෙ තියෙනව කියල. එහෙම නිවැරදි බවක් නෑ. කොයි විදිහට සමීකරණ දැම්මත් එකම උත්තර එනව දෙකම එකයි බලන රාමුව විතරයි වෙනස්. බහුතරේ සූර්යකේන්ද්‍රවාදය වැඩියෙන් හරියි කියල පිළිගන්නෙ වැඩි හරියක් චලිතය විස්තර කරන්නෙ සූර්යයාට සාපේක්ශව අරං හින්ද විද්‍යාවෙ එහෙම කරන්නෙ එහෙනං සූර්යකේන්ද්‍රවාදෙ තමා හරි එකම විදිහ කියල හිතල මිසක් තේරුම් අරගෙන නෙමේ. ඕන්නං හඳට සාපේක්ශව චලිතෙ ගත්තෑකි. මොකට සාපේක්ශව ගත්තත් ප්‍රතිඵල එකයි. ප්‍රවේගයට, ත්වරණයට, චලිතයට නිරපේක්ශ අර්ථයක් තියෙනව කියල විශ්වාස කලේ නිව්ටන්ලගෙ ආදි කාලෙ විද්‍යාවෙ. නිව්ටන්ගෙ භෞතික විද්‍යාවෙත් ත්වරණයට විතරයි නිරපේක්ශ අර්ථයක් තියෙන්නෙ. ඒත් ප්‍රවේගයට නිරපේක්ශ අර්ථයක් නෑ. විද්‍යාව ඔටුන්නක් විදිහට දාගෙන්නැතුව tool එකක් විදිහට පාවිච්චි කරන්න ඉගෙන ගනිල්ල. බොරුවට අනික් මිනිස්සුන්ට පොත් වල තියෙන දේවල් ශ්‍රද්ධාවෙන් පිළිගන්න මෝඩයො කියන රැඩිකල් ප්‍රජාවෙ ක්‍රියාපිලිවෙතත් ඔච්චර තමා. සූර්යකේන්ද්‍රවාදය විතරයි හරි එකම එක කියල හිතං ඉන්නෙ පොතක කියෙව්ව හින්ද (බාගෙට) විතරයි.

    දැන් විස්තර කරන්න කම්මැලියි. තව ප්‍රශ්න තියෙ නං අහපං. ඉස්සෙල්ල ඔය ආදි කාලෙ ප්‍රවාද අදහන එක අතෑරල ගල් ගුහා වලිං එලියට ඇවිල්ල ඉන්න. නැත්තං මෙතන මං බොරුවට ගඟට ඉනි කපනව විතරයි. නැත්තං තව ටිකකිං කියයි ඉරත් තව මොකක් හරි වටේ චලියක යෙදෙනව ඒක තමා හරිම එක කියල.

    උබ හිතාගෙන ඉන්නෙ බන් තාමත් පෘතුවිය වටේ සූර්යා ගමන් කරනව කියල.:lol::lol::lol:.අර කවුද පෘතුවිය රොටියක්වගේ කියලත් ලගදි ඔප්පුකරාලුනෙ ,:lol::lol: අන්න ඒ වගේ උබ මෙතන ඔප්පු කරන්ඩ දගලනව පෘතුවිය වටේ සූර්යාගමන් කරනව කියල..:lol::lol::lol::lol:

    ඇයි හත්වාලාමේ මෙච්චර විදයාව දියුනු කාලෙක, මෙහෙම මිනිස්සු ගොන් කතා කියන්නෙ??? උබ කොහොමද බන් සාමාජෙට මූන දෙන්නෙ???? :lol::lol::lol::lol::lol:

    හරකො උබේ ආගමික පොතේ තියෙන්නෙ ටොන් පචයක් කියල ප්‍රක්ත්‍රක්ශව අවබෝධ උනාට පස්සෙ, මීහරකෙක් වගේ තවත් දගලන්ඩ එපා,තියෙන්නෙ බොරුව කියල පිලිගන්ඩ ලැජ්ජා වෙන්ඩ එපා.. ඔහොම පිලිගන්ඩ බැරි උන් පරිනාමවාදයෙදි වැලලිලා යනව..හණ මිටිය උස්සන් යන්ඩ එපා දැන් තාක්ශනය දියුනුයි, ඒකෙ ප්‍රයෝජනය ගනින් ගොන් අදහස් අයින් කරල මනුස්සයෙක් වගේ ජීවත් වෙයන් මෙහෙම සමාජයක් ඉස්සරහ ගොන්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා.. :baffled::baffled:

    Last edited:

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔය ආයෙ පටලෝ ගත්ත, විදයාවෙ කොහෙද ප්‍රවාද තියෙන්නෙ???? ප්‍රවාද තියෙන්නෙ ආගම්වල, විස්වාසතුල, සස්කෘතිතුල එගෙම නැතුව ප්‍රවාද නැ, විද්යාවෙ..

    උදා හරනයක් විදිහට රොකට් එකක් උඩ යන්නෙ ප්‍රවාද නිසා නෙමේ තාක්ශනයේ දියුනුව නිසා, ප්‍රක්ත්‍රක්ශව අවබෝධකර ගත්ත නිසයි රොකට් එකක් උඩ යන්නෙ..

    අන්න ඒ ප්‍රක්ත්‍රක්ශ ඤානයෙන් තමයි විද්යාවෙදි මැවූම් වාදය පිලිගන්නෙ නැත්තෙ..අදම් සහ ඒවගෙන් මනුස්ස වර්ගයා පැවත් එනව කියල පිලිගන්න කොහොමද ජීව විදයවට පටහැනී..ජීව විද්යාව මේ විස්වාසතුල හැදුන හෝ ප්‍රවාද වලින් නිර්මානය උන දෙයක් නෙමේ ප්‍රක්ත්‍රක්ශ අවබෝධයෙන් නිර්මානය උන දෙයක්..

    මේව මේ මෝඩකම් නිසා කියන දේවල්නෙ.. ඉස්සර මිනිස්සු මිනීමස් කෑව කියල දැනුත් කනවද , ඉස්සර මිනිස්සු ඉරට, හදට ,තාරකා, ගස්, ගල් වලට වැන්ද කියල දැනුත් වදිනවද??? මිනිස්සු අලුත් දෙයක් හොයා ගත්තම ඒකට යොමු වෙනව...ඒකට තමයි විදයාවෙදි ''පරිනාමවාදය'' කියල උගන්නන්නෙ..උබට ඒව නොතේරුනාට කරන්ඩ දෙයක් නැ.. උබ කියන්නෙ එදා මිනී මස් කාපු නිසා අදත් කාපන් වගේ ගොන් කතාවක්..:baffled::baffled: උබ කියන දේ උබටම නොතේරෙන සීන් එකක් තියෙන්නෙ මෙතන ලබන් ඉන්න උන් හිනාවෙනව උබට.. :lol::lol:

    උබ හිතාගෙන ඉන්නෙ බන් තාමත් පෘතුවිය වටේ සූර්යා ගමන් කරනව කියල.:lol::lol::lol:.අර කවුද පෘතුවිය රොටියක්වගේ කියලත් ලගදි ඔප්පුකරාලුනෙ ,:lol::lol: අන්න ඒ වගේ උබ මෙතන ඔප්පු කරන්ඩ දගලනව පෘතුවිය වටේ සූර්යාගමන් කරනව කියල..:lol::lol::lol::lol:

    ඇයි හත්වාලාමේ මෙච්චර විදයාව දියුනු කාලෙක, මෙහෙම මිනිස්සු ගොන් කතා කියන්නෙ??? උබ කොහොමද බන් සාමාජෙට මූන දෙන්නෙ???? :lol::lol::lol::lol::lol:

    හරකො උබේ ආගමික පොතේ තියෙන්නෙ ටොන් පචයක් කියල ප්‍රක්ත්‍රක්ශව අවබෝධ උනාට පස්සෙ, මීහරකෙක් වගේ තවත් දගලන්ඩ එපා,තියෙන්නෙ බොරුව කියල පිලිගන්ඩ ලැජ්ජා වෙන්ඩ එපා.. ඔහොම පිලිගන්ඩ බැරි උන් පරිනාමවාදයෙදි වැලලිලා යනව..හණ මිටිය උස්සන් යන්ඩ එපා දැන් තාක්ශනය දියුනුයි, ඒකෙ ප්‍රයෝජනය ගනින් ගොන් අදහස් අයින් කරල මනුස්සයෙක් වගේ ජීවත් වෙයන් මෙහෙම සමාජයක් ඉස්සරහ ගොන්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා.. :baffled::baffled:

    කමෝන් එරෝසන්....:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    The Evolution of Physics by Albert Einstein and Leopold Infeld

    ඒකෙ පෘථිවි කේන්ද්‍රවාදයයි සූර්යකේන්ද්‍රවාදයයි ගැන මෙහෙම කියනව.

    Can we formulate physical laws so that they are valid for all CS (=coordinate systems), not only those moving uniformly, but also those moving quite arbitrarily, relative to each other? If this can be done, our difficulties will be over. We shall then be able to apply the laws of nature to any CS. The struggle, so violent in the early days of science, between the views of Ptolemy and Copernicus would then be quite meaningless. Either CS could be used with equal justification. The two sentences, 'the sun is at rest and the Earth moves', or 'the sun moves and the Earth is at rest', would simply mean two different conventions concerning two different CS. Could we build a real relativistic physics valid in all CS; a physics in which there would be no place for absolute, but only for relative, motion? This is indeed possible!"

    Despite giving more respectability to the geocentric view than Newtonian physics does, relativity is not geocentric. Rather, relativity states that the Sun, the Earth, the Moon, Jupiter, or any other point for that matter could be chosen as a center of the solar system with equal validity. For this reason Robert Sungenis, a modern geocentrist, spent much of Volume I of his book Galileo Was Wrong: The Church Was Right critiquing and trying to unravel the Special and General theories of Relativity.

    දැන් මං දන්නෑ උඹ කියයිද කියල අයන්ස්ටයින්ට හරියට relativity බෑ කියල. එහෙම කිව්වත් පුදුම වෙන්නෙ නෑ. සූර්යකේන්ද්‍රවාදෙ පෘථිවි කේන්ද්‍රවාදෙට වඩා ඇත්තක් නෑ. දෙකම එකයි.

    විද්‍යාවෙ ප්‍රවාද නෑ කියන එකෙංම උඹේ විද්‍යාව ගැන තියෙන අවබෝධෙ පේනව. ඒක ගැන කලිං තඩි පෝස්ට් එකක් දාල විස්තර කලා ආයෙ විස්තර කරන්න යන්නෑ තේරුම් ගන්න උවමනාවක් තියෙනවනං ආයෙ කියවන්න. එකම දේ සැරිං සැරේ කියන්න බෑ.

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,117
    3,965

    සෝලා සිස්ටම් එක ගැන කතා කරද්දී පෘතුවිය වටේ යනවා කියන එකත් හරිද? ග්‍රහලෝක යන්නේ හිරු වටේ නේද? සම්පූර්ණ විශ්වය ගැන නෙවෙයි නේද එතෙන්දි කතා කරන්නේ?
     
    nope. කෝක ගත්තත්ත හරි. නිරපේක්ශ චලිතය කියල දෙයක් භෞතික විද්‍යාවෙ නෑ. පෘථිවිය වටේ ඉර අනික් ග්‍රහලෝක යනව කියල ගත්තත්, හඳ වටේ පෘථිවියයි අනික් ග්‍රහලෝකයි යනව කියල ගත්තත්, ඉර වටේ යනව කියල ගත්තත් ලැබෙන්නෙ එකම උත්තර. උත්තර ලැබෙනව විතරක් නෙමේ භෞතික විද්‍යාවෙ මූලික මූලධර්මයක් නිරපේක්ශ චලිතයක් කියල දෙයක් නෑ කියන එක. එකකට වඩා අනික හරියි කියන එක තේරුමක් නැති ප්‍රකාශයක්.

    ටොලමිගෙ අපිචක්‍ර දාල හදපු මොඩල් එකේ තිබ්බෙ පෘථිවියට සාපේක්ශව බැලුවාම අනික් ග්‍රහලෝක වල චලිතෙ. ඒකෙන් තමා ඒ වෙනකං සේරම අනාවැකි කිව්වෙ ඒක සෑහෙන්න නිවැරදි මොඩල් එකක්.

    ගැලීලියෝ බොරුයි කිව්වෙ ඒක. ගැලීලියෝට කවදාවත් සූර්යකේන්ද්‍රවාදය ඔප්පු කරගන්න පුලුවන් වෙන්නෙ නෑ කොච්චර දැඟලුවත් එහෙම පුලුවන් වුනෙත් නෑ.
     
    අනේ මු වගේ මීහරකෙක්, මෝඩයො උබේ ඔය ''පෘථිවි කේන්ද්‍රවාදය'' කියන ලබ්බ පදනම් වෙන්නෙ, සූර්යා යහතින් පවතිනවාය කියල උපකල්පනය කරොත් විතරයි..:lol::lol::lol::lol::lol: අනේ දෙයියනේ අයිස්ටයින් උන්න නම් බෙල්ලෙ වැල දාගන්නව උබල වගේ මෝඩයො උගෙ තියරි බාවිතාකරන විදිහ දැකල...:lol::lol::lol::lol:
     
    අයින්ස්ටයින් එකතු වෙලා ලියපු පොතකිං තමා ඕක උපුටල දැක්වුවෙ ඒකෙ අයින්ස්ටයින් මොකක්ද ලියල තියෙන්නෙ කියල කියෝපං බොරුවට කෑගහන්නෙ නැතුව.

    දැන් උඹ කියන්නෙ ග්‍රහ චලිතෙ තීරණය කරන්න ගන්නෙ ග්‍රහ වස්තු වල යහපැවැත්ම කියලද ? :( උඹට කොහොමද බං මේ වගේ දේවල් හිතෙන්නෙ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    nope. කෝක ගත්තත්ත හරි. නිරපේක්ශ චලිතය කියල දෙයක් භෞතික විද්‍යාවෙ නෑ. පෘථිවිය වටේ ඉර අනික් ග්‍රහලෝක යනව කියල ගත්තත්, හඳ වටේ පෘථිවියයි අනික් ග්‍රහලෝකයි යනව කියල ගත්තත්, ඉර වටේ යනව කියල ගත්තත් ලැබෙන්නෙ එකම උත්තර. උත්තර ලැබෙනව විතරක් නෙමේ භෞතික විද්‍යාවෙ මූලික මූලධර්මයක් නිරපේක්ශ චලිතයක් කියල දෙයක් නෑ කියන එක. එකකට වඩා අනික හරියි කියන එක තේරුමක් නැති ප්‍රකාශයක්.

    ටොලමිගෙ අපිචක්‍ර දාල හදපු මොඩල් එකේ තිබ්බෙ පෘථිවියට සාපේක්ශව බැලුවාම අනික් ග්‍රහලෝක වල චලිතෙ. ඒකෙන් තමා ඒ වෙනකං සේරම අනාවැකි කිව්වෙ ඒක සෑහෙන්න නිවැරදි මොඩල් එකක්.

    ගැලීලියෝ බොරුයි කිව්වෙ ඒක. ගැලීලියෝට කවදාවත් සූර්යකේන්ද්‍රවාදය ඔප්පු කරගන්න පුලුවන් වෙන්නෙ නෑ කොච්චර දැඟලුවත් එහෙම පුලුවන් වුනෙත් නෑ.

    මොක කෝක කියුවත් හරි, බලපන් අතගාල ඔලුව හොදට, දැනටම මෝදුවෙලා ඇති අo තට්ටුව... :lol::lol: මොන මෝඩ කතාද මේ පෘතුවිය වටේ ඉර යනව හද වටේ පෘතුව්ය යනව මොනවද ඕයි මේ ගොන් කතා..:lol::lol::lol:.කොහෙ තියෙන ව්ද්යාවක්ද ඔය.. අනේ මේ මැට්ටො නොදන්න සාපේක්ශතාවාද ගැන කියවන්නෙ නැතුව ඉදින්..:lol::lol::lol:

    සූර්යා අත ඇරල කොහොමද මැට්ටාස් පෘතුවියට සපේක්ශව බලන්නෙ :P:P ඔහොම බලන්ඩ පුලුවන් සූර්යා යහතින් ඉන්නවාය කියල විතරක් උපකල්පනය කරල එච්චරයි..නොදන්නා දේවල් කියවන්ඩ ගිහින් වරිගෙ නහ ගන්නව කියන්නෙ මේවට තමයි..:baffled::baffled:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයින්ස්ටයින් එකතු වෙලා ලියපු පොතකිං තමා ඕක උපුටල දැක්වුවෙ ඒකෙ අයින්ස්ටයින් මොකක්ද ලියල තියෙන්නෙ කියල කියෝපං බොරුවට කෑගහන්නෙ නැතුව.

    දැන් උඹ කියන්නෙ ග්‍රහ චලිතෙ තීරණය කරන්න ගන්නෙ ග්‍රහ වස්තු වල යහපැවැත්ම කියලද ? :( උඹට කොහොමද බං මේ වගේ දේවල් හිතෙන්නෙ ?

    ගූගල් වල තියෙන ලබ්බවල් මම නම් පිලි ගන්න නැ අයිස්ටයින් ලියුවාය කියල, ලියුවත් ඕක පොතක තියෙන පොඩි කැල්ලක් විතරයි...පොතේ මුල් පිටුවෙම මනුස්සය ලියල ඇති බලාපන් මේ ඔක්කොම සූර්යා නිශ්චලව සහ යහතින් පවතිනාවය කියන උපකල්පනය උඩ ඉරිදිපත් කරමි කියල..අයිස්ටයින් කියන නමටත් නින්දාවක් නැත්තන් උබ ඔය නටන සමයම..

    දැන් අගහරු වලට 2022 යනවලුනෙ එහෙ යන්ඩ පුලුවන්ද අගහරු එතන තිබ්බෙ නැත්තන් ???????? ආන්න ඒවගේ තමයි, ඔය ඔක්කොම පදනම් වෙන්නෙ අදාල දේ යහතින් තියෙනවාය කියන කල්පිතය තුල..ඕක තේරුම් ගන්ඩ බැ කියන්නෙ බන් උබට බේසික් නැ කියන එක, ඒකනෙ මම කියන්නෙ උබ o/l විද්යාව ෆේල් කියල..:baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ විද්‍යාවෙන් යථාර්තය දැනගන්නව කියල උපකල්පනය කරල ඕක කියන්නෙ. සමස්තය කුඩා කොටස් වලට වෙන් කල්ල කරන්නෙ දැනගැනීමක් නෙමේ. කරන්නෙ ප්‍රවාද නිර්මාණය කිරීමක්. ඒ ප්‍රවාදෙන් ප්‍රතිඵල අපෝහණය කරනව. ඒ ප්‍රතිඵල වලට යථාර්තයේ නිරීක්ශණ ගැලපෙනවද බලනව. උදාහරණෙකට ගුරුත්වාකර්ශණ ප්‍රවාදෙ ගනිං. ඒකෙ නියම වලිං අපෝහනය වෙනව වස්තු මෙච්චර උසකිං වැටුනාම මෙච්චර දුරක් එන්න මෙච්චර කාලයක් යනව වගේ මිනිය හැකි ප්‍රතිඵල. ඊට පස්සෙ ඇත්තටම එහෙම වෙනවද කියල බලලයි ප්‍රවාදය සත්‍යයි කියන්නෙ. ඒකෙන් කියවෙන්නෑ ප්‍රතිඵලය අපෝහනය කරන්න පාවිච්චි කරපු ප්‍රවාදය සත්‍යයි කියල......

    විද්‍යාව නෙවේ නාථ දෙයියන්ටවත් සක්කරයටවත් බුදුහාමුදුරුවන්ටවත් කවදාවත් නිරපේක්ෂ සත්‍යයක් යතාර්ථයක් කියල එකක් හොයන්න බෑ දෙයක් පැහැදිලි කරන්න. කතන්දරයක් හදන්න තමා හැමෝටම පුළුවන්. ඒ හින්ද යතාර්ථය හරියට තේරුම් ගැනීම කියල එකක් කොහෙවත් නෑ. එතකොට මොන විදිහේ තේරුම් ගැනීමක් උනත් හරි තේරුම් ගැනීමක් නෙවේ කියන එක විද්‍යාවට විතරක් නෙවේ අනික් හැම දේටම අදාලයි නැද්ද මම අහන්නේ. අදාළ සිද්දිය වෙන විදිහ විස්තර වෙනවා නං සිද්දිය අනාගතේ වෙන විදිහ අනුමාන කරන්න හරි පුළුවන් නං ඒක පාවිච්චි කරලා වැඩක් කරගන්න පුළුවන් නං ඊට වඩා තේරුම් ගැනීමක් මොකටද. නිකන් උඩ බලන් ඉන්නවට වඩා ඒක හරි දැනගන්න එක හොඳයි නෙ.

    හැම චින්තනයක්ම එක වගේ විද්‍යාවත් "තවත් එකක් විතරයි", විද්‍යාවෙන් දෙයක් තහවුරු කරගන්න ක්‍රමෙත් "තවත් එක ක්‍රමයක් විතරයි" කියන්න බෑ සිහියක් තියෙන මනුස්සයෙක්ට නං. ඕවා බටහිර කුමන්ත්‍රණ, සුද්දෝ උන්ගේ චින්තනේ අපිට බලෙන් පටවල ඒකයි ඒක විතරක් හරි කියල හිතෙන්නේ වගේ කතා නොකියා ඇත්තම හේතුව බැලුවොත් තේරේවි ඒ ක්‍රමේ සාර්ථක හින්දයි මිනිස්සුන්ට ඒක තවත් එක විදිහක් විතරක් නොවී ඒක හරිම යතාර්ථය නොවුනත් සත්‍ය කියල පිළිගන්න තත්වෙට පත්වෙලා තියෙන්නේ කියල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඕක සංසන්දනය කරල බලපං බෞද්ධයො කවදාවත් සංසාරය, නිවන, කර්මය ප්‍රශ්න කරනවද කියල.

    විද්‍යාවෙන් කවදාවත් ලෝකය තේරුම් ගැනීමේ ක්‍රමය ප්‍රවාදයක් නිර්මාණය කරල ඒ ප්‍රවාදය තේරුම් ගැනීම කියන දේ ප්‍රශ්න නොකෙරුණාට, ඒ විදිහට නිර්මාණය කෙරෙන ප්‍රවාදය ප්‍රශ්න කෙරෙනව.

    දැන් ඕකම සංසන්දනය කරල බලපං බෞද්ධයො කවදාවත් සංසාරය නිවන කර්මය ප්‍රශ්න නොකෙරුවට ඒව ක්‍රියා කරන විදිහ ප්‍රශ්න කරනව නේද කියල.

    දැන් පුලුවන්නං කොහොමද ප්‍රවාද නිර්මාණය තමා තේරුම් ගැනීමේ හරි ක්‍රමය කියල විද්‍යාත්මකව ඔප්පු කරන්නෙ කියල හිතල බලපං. එහෙම දෙයක් කාටවත් කරන්න බෑ.

    කිසිම දැනුම් පද්ධතියකිං ඒ දැනුම් පද්ධතියෙ පදනම ප්‍රශ්න කෙරෙන්නෙ නෑ.
    හැම දැනුම් පද්ධතියකිංම ඒ දැනුම් පද්ධතියෙන් නිර්මාණය කෙරෙන දැනුම ඒ දැනුම් පද්ධතියේ පදනමේ ඉඳගෙන ප්‍රශ්න කෙරෙනව.

    මෙතන වෙලා තියෙන්නෙ හැමෝම තමන් පිළිගන්න දැනුම් පද්ධතියෙත් පදනමක් තියෙනව කියල තේරුම් ගන්නැතුව ඒ දැනුම් පද්ධතිය තමා මේ ලෝකෙ තියෙන එකම නිවැරදි දැනුම් පද්ධතිය ඒකට එකඟ නොවෙන දැනුම් පද්ධති සියල්ල වැරදියි කියල හිතාගෙන අනික් දැනුම් පද්ධති වල දැනුම බොරුයි කියල කෑගහන එක.

    දැනුම් පද්ධති නං තොග ගානට හදන්න බැරිය ඕන කෙනෙක්ට. දැන් ඔය මිනිස්සු කතන්දර පොත් පිටින් ගහල පල කරන්නේ ඒවත් දැනුම නෙ. වැදගත් වෙන්නේ අපි මේ ඉන්න ජීවත් වෙන දකින ඇහෙන ලෝකේ එක්ක ඒවා කොච්චර ගැලපෙනවද කියන එකනේ.

    දැන් ඔහොම බැලුවොත් හැරී පෝටර් කතාවත් දැනුම් පද්ධතියක් විදිහට අරන්, ලියපු කෙනාගේ වචන ඒකෙ පදනම විදිහට අරන් එකක් එළිදක්කුවොත් ඒකත් අපි එතකොට ආ ඒකත් තවත් එකක් කියල විද්‍යාවට හරි බුද්ධාගමට හරි දෙන වටිනාකමම දෙනවද ඒකටත් ? ඒක අපේ ලෝකේ එක්ක සම්බන්ධයක් නෑ මේක බොරු කියල කෑ ගහන්නත් බෑ එතකොට මේ කියන විදිහට. මට කියපන් ඒ වගේ අවස්ථාවක මොකෝ කරන්නේ හැරීගේ මායා ලෝකේ තවත් දැනුම් පද්ධතියක් විදිහට පිළිගන්නවද නැද්ද :baffled:
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    i am a god. i control earth affairs.as a human form I am the uncrowned king of earth with the help of other gods. but we are not the gods in your fucking books or religions.our ways is different.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,117
    3,965
    113
    nope. කෝක ගත්තත්ත හරි. නිරපේක්ශ චලිතය කියල දෙයක් භෞතික විද්‍යාවෙ නෑ. පෘථිවිය වටේ ඉර අනික් ග්‍රහලෝක යනව කියල ගත්තත්, හඳ වටේ පෘථිවියයි අනික් ග්‍රහලෝකයි යනව කියල ගත්තත්, ඉර වටේ යනව කියල ගත්තත් ලැබෙන්නෙ එකම උත්තර. උත්තර ලැබෙනව විතරක් නෙමේ භෞතික විද්‍යාවෙ මූලික මූලධර්මයක් නිරපේක්ශ චලිතයක් කියල දෙයක් නෑ කියන එක. එකකට වඩා අනික හරියි කියන එක තේරුමක් නැති ප්‍රකාශයක්.

    ටොලමිගෙ අපිචක්‍ර දාල හදපු මොඩල් එකේ තිබ්බෙ පෘථිවියට සාපේක්ශව බැලුවාම අනික් ග්‍රහලෝක වල චලිතෙ. ඒකෙන් තමා ඒ වෙනකං සේරම අනාවැකි කිව්වෙ ඒක සෑහෙන්න නිවැරදි මොඩල් එකක්.

    ගැලීලියෝ බොරුයි කිව්වෙ ඒක. ගැලීලියෝට කවදාවත් සූර්යකේන්ද්‍රවාදය ඔප්පු කරගන්න පුලුවන් වෙන්නෙ නෑ කොච්චර දැඟලුවත් එහෙම පුලුවන් වුනෙත් නෑ.
    කෝකටත් වැඩිය දුර ඇවිදින්න එපා. ලෝකෙ පැතලි හින්ද අයිනටම ගියොත් පහලට වැටෙයි. :rofl::rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    The Evolution of Physics by Albert Einstein and Leopold Infeld

    ඒකෙ පෘථිවි කේන්ද්‍රවාදයයි සූර්යකේන්ද්‍රවාදයයි ගැන මෙහෙම කියනව.

    Can we formulate physical laws so that they are valid for all CS (=coordinate systems), not only those moving uniformly, but also those moving quite arbitrarily, relative to each other? If this can be done, our difficulties will be over. We shall then be able to apply the laws of nature to any CS. The struggle, so violent in the early days of science, between the views of Ptolemy and Copernicus would then be quite meaningless. Either CS could be used with equal justification. The two sentences, 'the sun is at rest and the Earth moves', or 'the sun moves and the Earth is at rest', would simply mean two different conventions concerning two different CS. Could we build a real relativistic physics valid in all CS; a physics in which there would be no place for absolute, but only for relative, motion? This is indeed possible!"

    Despite giving more respectability to the geocentric view than Newtonian physics does, relativity is not geocentric. Rather, relativity states that the Sun, the Earth, the Moon, Jupiter, or any other point for that matter could be chosen as a center of the solar system with equal validity. For this reason Robert Sungenis, a modern geocentrist, spent much of Volume I of his book Galileo Was Wrong: The Church Was Right critiquing and trying to unravel the Special and General theories of Relativity.

    දැන් මං දන්නෑ උඹ කියයිද කියල අයන්ස්ටයින්ට හරියට relativity බෑ කියල. එහෙම කිව්වත් පුදුම වෙන්නෙ නෑ. සූර්යකේන්ද්‍රවාදෙ පෘථිවි කේන්ද්‍රවාදෙට වඩා ඇත්තක් නෑ. දෙකම එකයි.

    විද්‍යාවෙ ප්‍රවාද නෑ කියන එකෙංම උඹේ විද්‍යාව ගැන තියෙන අවබෝධෙ පේනව. ඒක ගැන කලිං තඩි පෝස්ට් එකක් දාල විස්තර කලා ආයෙ විස්තර කරන්න යන්නෑ තේරුම් ගන්න උවමනාවක් තියෙනවනං ආයෙ කියවන්න. එකම දේ සැරිං සැරේ කියන්න බෑ.

    Tho wage gonek :rofl: erozan eka waada karanawda yako molaak thiyena minihek..

    oka hena booruwa...danna sciene ekak na...mahinda kiyana ekak thamai okata eternal truth :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උබට තියෙන්නෙ බන් කුහක ඉරිසියාවක් විතරයි තර්ක කරන්ඩ දෙයක් නැති උනාම මඩ හරි ගහන්ඩ බලපන් , කොහොමත් ඒක තමයි උබලගෙ පුරුද්ද..උබලගෙ ආගම ප්‍රබුද්ධ නැ, තාර්කික නැ, මෝඩයන්ට විතරයි ..

    Ithin tharka karanna mama ahapu prashneta utthara diyanko :baffled: mata buddhism gana prashnayak na...:P oya prashne thamai thiyenne..