ස්ටුඩන්ට් වීසා ගැන

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ස්ටුඩන්ට් වීසා දානකොට මගේ නමින් ස්ථාවර තැන්පතුවක් තියෙන ඒක මට වාසියක් වෙනවද ? තැන්පතුව අවුරුදු දෙකක් විතර පරණයි.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඔව් ෆන්ඩ්ස් පෙන්නන්න ඕනේ
    ස්ප‌ොන්සර්ට අමතරව මගේ නමින් තියෙන ඒක වාසියක්ද මචන්? ඒකත් ඉදිරිපත් කරන්න පුලුවන්ද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    anything that support that you will come back. Including house land car assets under your name in sl other than fd
     
    • Like
    Reactions: shenat

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    anything that support that you will come back. Including house land car assets under your name in sl other than fd
    කාර් ඒකක් තියෙනවා බයික් ඒකක් තියෙනවා ලෑන්ඩ් ඒකක් තියෙනවා :rolleyes: ක‌ොහොමද ඒවා ඉදිරිපත් කරන්න පුලුවන්. මම දන්නේ නෑ ම‌ොකුත් ඒ ගැන
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    කාර් ඒකක් තියෙනවා බයික් ඒකක් තියෙනවා ලෑන්ඩ් ඒකක් තියෙනවා :rolleyes: ක‌ොහොමද ඒවා ඉදිරිපත් කරන්න පුලුවන්. මම දන්නේ නෑ ම‌ොකුත් ඒ ගැන
    you can write their details on visa letter finance capability section.
     
    Peter Griffin

    Junior member
  • Feb 2, 2023
    49
    28
    18
    ස්තාවර තැන්පතුවත් හොදයි එත් 1000000 විතර කොයි වෙලෙත් කැරකෙන account එකක් නම් තවත් හොදයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ස්ප‌ොන්සර්ට අමතරව මගේ නමින් තියෙන ඒක වාසියක්ද මචන්? ඒකත් ඉදිරිපත් කරන්න පුලුවන්ද ?
    ඔයාගේ නමින් තියෙන්න ඕනේ . ස්පොන්සර් දෙමව්පියන් නම් ඒක පැහැදිලිව සදහන් වෙන්න ඕනේ ඔප්පු කරලා . තෙවන පාර්ශවයක් නම් උබේ නමින් එකවුන්ට් එක්කට දාන්න ඕනේ. හැකිතාක් තමන්ගෙම FD හෝ ඉතිරිකිරීමේ ගිණුමක් නම් හොදයි

    ඉඩකඩම් යාන වාහන නම් පවුලේ ඒවා කියලා ඔප්පු කරලා පෙන්නන්න පුලුවන්
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරද්දි පුතාගෙ වැඩිදුර අධ්‍යාපනය සඳහා මම දාලා තියෙන ඉන්ෂූරන්ස් එක OK ද? (තව අවුරුදු 10න් වගේ තමයි ඕන වෙන්නේ. ඒ වෙනකොට ලක්ෂ 70, 80, විතර තියෙයි)
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ලොකු ගානක් පෙන්නන්න ඕනේද දෑන්? වීසා හරි ගිය එවුන් නම් පේජ් වල දාන්නේ බර ගණන් නේද?
     
    • Like
    Reactions: lasankandy

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කාර් ඒකක් තියෙනවා බයික් ඒකක් තියෙනවා ලෑන්ඩ් ඒකක් තියෙනවා :rolleyes: ක‌ොහොමද ඒවා ඉදිරිපත් කරන්න පුලුවන්. මම දන්නේ නෑ ම‌ොකුත් ඒ ගැන
    ඔප්පු අනං මනං ඔක්කොම ඉන්ග්ලිශ් ට්‍රන්ස්ලෙට් කරන්න.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    කාර් ඒකක් තියෙනවා බයික් ඒකක් තියෙනවා ලෑන්ඩ් ඒකක් තියෙනවා :rolleyes: ක‌ොහොමද ඒවා ඉදිරිපත් කරන්න පුලුවන්. මම දන්නේ නෑ ම‌ොකුත් ඒ ගැන
    Cash pennanna one oya okkoma sell karanna wenawa