ස්ටේජ් නැග්ගා ෆ්‍රෙන්ඩ්

signshop

Well-known member
  • May 30, 2011
    12,277
    9,134
    113
    Dubai
    එල. උඹ Stage නැගපු එකට වඩා කැරෝකේ එකේ හොඳට කියනවා. Pitch අව්ලක් තියෙනවා.
    පුළුවන්නම් Band එකක් Practice කරන තැනකට ගිහින් උන් එක්ක Sing කරලා Voice Balance, Pitch, Timing හදා ගනින්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    උඹේනං ලොකු අවුලක් නෑ මට හිතෙන්නෙ...
    බෑන්ඩ් එකේ මික්සින් + බැලන්සින් අවුල් වගේ...
    මට දැනෙන විදිහට උඹේ කටහඬට හරියන්න මයික් බැලන්ස් කරල නෑ...
     
    • Like
    Reactions: NRTG

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,031
    2
    15,774
    113
    හොදයිද?? අඩු පාඩු තියනවනම් ෆීඩ් බැක් එකක් දාන්න..

    අ‍ා උඹ නේද අර heart rate වැඩියි කිව්වෙ. උඹෙ අ‍ැඟේ විදිහට 130+/90+ ලොකු අවුලක් නෑ. හැබැයි මහත ටිකක් අඩු කරගන්න ට්‍රයි කරොත් හොඳයි generally. එහෙම risky තත්ත්වයක නම් නෑ, එ‍්ත් කෝකටත් හොඳයිනෙ බං.
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    තව ප්‍රක්ටිස් කරපන් බන් හොඳට
    Ela
    එල. උඹ Stage නැගපු එකට වඩා කැරෝකේ එකේ හොඳට කියනවා. Pitch අව්ලක් තියෙනවා.
    පුළුවන්නම් Band එකක් Practice කරන තැනකට ගිහින් උන් එක්ක Sing කරලා Voice Balance, Pitch, Timing හදා ගනින්.
    ela thank you
    උඹේනං ලොකු අවුලක් නෑ මට හිතෙන්නෙ...
    බෑන්ඩ් එකේ මික්සින් + බැලන්සින් අවුල් වගේ...
    මට දැනෙන විදිහට උඹේ කටහඬට හරියන්න මයික් බැලන්ස් කරල නෑ...
    ow neh thank you
    අ‍ා උඹ නේද අර heart rate වැඩියි කිව්වෙ. උඹෙ අ‍ැඟේ විදිහට 130+/90+ ලොකු අවුලක් නෑ. හැබැයි මහත ටිකක් අඩු කරගන්න ට්‍රයි කරොත් හොඳයි generally. එහෙම risky තත්ත්වයක නම් නෑ, එ‍්ත් කෝකටත් හොඳයිනෙ බං.
    ow ban adu keraganna ona eth kama palanayabtama amaru