මරිමෝඩ නන්දසේනට කිසිම ප්ලෑන් එකක් නෑ කියල තේරුනාම දැන් පුලුවන් අය හැමෝම මාකට් එකෙන් අයින් වෙනව. මේ වෙලාවෙත් ට්‍රේඩින් හෝල්ට් කරල තියෙන්නෙ.
පුලුවන් අය ඉන්නව නම් දැන්මම රටින් පැනගන්න නැත්නම් ඉස්සරහට ඒකත් බැරිවෙයි
පුලුවන් අය ඉන්නව නම් දැන්මම රටින් පැනගන්න නැත්නම් ඉස්සරහට ඒකත් බැරිවෙයි