ස්ත්‍රියගේ කන්‍යභාවය ඇත්තේ කොතැන ද?

obama2

Member
Apr 18, 2012
424
30
0
ස්ත්‍රියගේ කන්‍යභාවය ඇත්තේ කොතැන ද?

ස්ත්‍රියගේ කන්‍යභාවය ඇත්තේ කොතැන ද?

Posted: 4:53 pm, January 21, 2014
hjjjj-507x320.jpg

මෑතකදී පැපරාසිනිවිස් වෙබ් අඩවියේ අපූර්ව පුවතක් පළ විය. පුවත මගින් මතුකර තිබුනේ ජනප්‍රිය නිළියක් සහ දකුණු පළාත් සභාවේ නියෝජිතවරියක් ගැනය. පුවතේ සාරාංශය අපට පහත පරිදි සටහන් කළ හැක.

ලොස් ඇන්ජලීස් නුවර ජීවත් වන මහේශ් නම් තරුණයෙක් AA නම් නිළිය කන්‍යවියක් බව ලංකාවෙන් ඇමරිකාවට ගිය සිය මිතුරන් පිරිසකට පවසා ඇත.

මේ කතාව පසුව පැපාට ආරංචි වන අතර එවිට පැපාට කටින් නොව පස්ස පැත්තෙන් ද හිනා ගිය බව ඔහු වාර්ථා කරයි. කෙසේ නමුත් පැපා හුදු පුවත් මවන්නෙක් පමණක් නොව විමර්ශකයෙක් ද වන නිසා ( සාමාන්‍ය මාධයවේදියෙකුට පවා මෙකල දාර්ශනික රසයක් බිහි වී ඇත.) ඒ ගැන තරමක් විමසා බලන්නට සිත් වී ඇත. එහි දී ඔහු විසින් සොයාගත් චොම්ස්කියානු කරුණු සමූහය ( තොරතුරු මගින් යථාර්ථයේ හැඩය තීරණය වේය යන විශ්වාසය) මෙසේය. AA සහ ඇගේ මව ඇමරිකාවට ගොස් ඇත්තේ ච්ත්‍රපට වැඩකටය. ඒ අව් අස්සේ මහේෂ්ටද ඇයව (AA) හමු වී ඇත. ඇය පෙරැත්ත කර ඇත්තේ ලොස් ඇන්ජලීස් නගරය ඇයට පෙන්වන ලෙසය. ඊට අමතරව මහේශ් විසින් ඇයව යහනටද කැදවාගෙන ගොස් ඇත. තමන් දන්නා සියළු වැඩ කිඩ ඇයට පෙන්වූ මහේශ් අවසානයේ ඇගේ පස්ස පැත්ත ආක්‍රමණය කරන්නට උත්සහ කර ඇත. නමුත් කෙතරම් උත්සහ කළත් ඒ පැත්තට ඇගිල්ලක් ගසන්නටවත් ඇය ඉඩ දී නැත.

සියල්ල අවසන් වූ පසු මහේශ් දාර්ශණිකයා ඒ ගැන AA ගෙන් විමසා ඇති අතර ‘ගුද රමණය’ (Anal Sex) ඉතා සාමාන්‍ය දෙයක් බවත් ඉන් ඇති වන රංජනය ඉතා මිහිරි බවත් ඇයට පවසා ඇත. දැඩි වේලාවක් මහේශ් විසින් ගුද රමණය ගැන පවසන දාර්ශනික සංවාද අසා සිට අවසානයේ AA මෙසේ සිය හඩ අවධි කර ඇත. මගේ ඉස්සරහ පැත්තට වෙච්ච දේ ඔයත් ඇතුළුව මුළු පිරිමි සංහතියම දන්නව. නමුත් මම මේ දක්වා මගේ පස්ස පැත්ත බේර ගත්ත. කවදා හරි දවසක මගේ පස්ස හිමි වෙන්නේ මාව විවාහ කරගන්න මගේ අනාගත සැමියට.

AA ගේ තර්ක කිරීමට අනුව ඇගේ කන්‍යභාවය ඇත්තේ පස්ස පැත්තේය. පිරිමින් ගේ ජීවන දර්ශනයට අනුව මෙම කතාවට හිනා වනවා හැර වෙන කරන්නට දෙයක් නැත. තවම දේශපාලනයට බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ පැමිණ නැති නිසා දේශපාලනයට සිනහා වීමට කාලය ඉතුරු වී ඇත.

සමකාලීන ලිබරල් පිරිමියා ස්ත්‍රියගේ කන්‍යභාවය ගැන දැන් එතරම් තැකීමක් කරන්නේ නැත. ඒ සදහා ඔවුන්ට ඇති හණමිටි අදහස වන්නේ මුහුදේ ගිය නැව්වල පාරවල් හොයන්න තවම රේඩාර් හොයාගෙන නැත යන්නය. AA විසින් පවසන සත්‍ය අවබෝධකර ගැනීම පහසු නැත. ඇයට අනුව කන්‍යාභාවය පිළිබද ගැටළුව ප්ලාස්ටික් සැත්කම් දක්වා වර්ධනය වී ඇති තත්ත්වය තුළ කන්‍යභාවයට පුරුෂාධිපත්‍යියික අර්ථයක් නැත. කන්‍යාභාවය ගැන සමකාලීන පිරිමියාට සිදු වී ඇත්තේ රැවටෙන්නටය. සමකාලීන පිරිමින් උමතු වී ඇති එක කාරණයක් වන්නේද ඉස්සරහ පැත්තට අදාල භෞතික කන්‍යා සිවිය සියල්ලට ඉඩ දෙන ලිබරල් සමාජයකදී අතුරුහන් වන බවයි.

මනෝවිශ්ලේෂනයට අනුව ස්ත්‍රියකගේ කන්‍යාභාවය ඇත්තේ ශරීරයේ නොවේ. ස්ත්‍රී කන්‍යභාවය ලෙස මනෝ විශලේෂණය හදුන්වන්නේ පිරිමියෙකු විසින් හදුනා නොගත් කලාපයක් ස්ත්‍රියට ඇත යන්නය. කෙටියෙන් කිවහොත් ඕනෑම ස්ත්‍රියකට මියයන තුරුම කන්‍යභාවක් ඇත. එම කන්‍යභාවය ශරීරයට සම්බන්ධ දෙයක් නොවේ. උදාහරණයක් වශයෙන් AA විසින් තමන්ගේ කන්‍යාභාවය තමන් ගේ පස්ස පැත්තේ තිබෙන බව පහදන විට ඇය කියන්නේ ජීවිතය ගැන සත්‍යයකි. ඇය එමගින් අදහස් කරන්නේ විශාල පිරිමින් සංඛ්‍යවක් ඇය සමග නිදාගෙන තිබෙන නමුත් ආදරය කරන්නට පිරිමියෙක් තවම හමුවී නැති බවයි. අනාගතයේ දී තමන්ට ආදරය කරන පිරිමියෙකු හමු වුවහොත් එවැන්නෙකු වෙනුවෙන් තමන් තුළ කන්‍යභාවයක් ( වෙනත් කෙනෙකු ස්පර්ශ නොකළ) ඉතිරිව ඇත යන්න ඇය සංඥා කරන්නේ පවතින දෛනික භාෂාව හරහාය.

ගුදයේ කන්‍යාභවයක් ඇත යන AA ගේ ප්‍රවාදයට පිරිමින් පස්ස පැත්තෙන් ද හිනා යන බව කියවෙන විට එහි දේශපාලන අර්ථය කුමක් ද? මේ යුගයේ සමාජයට මුක්ත වන ගිරව් වැනි සමාජ ඥාණයක් සහිත පිරිමින්ට අනුව ස්ත්‍රියකට කන්‍යභාවයක් තිබිය නොහැක. නමුත් මේ පිරිමින් නොදන්නා කාරණය වන්නේ සබුද්ධිකව තමන් දන්නා දෙය ( ඇය කන්‍යාවියක් නොවේ ) තමන්ම අවිඥාණකව නොදන්නා බවයි. මහේශ් නම් දාර්ශණිකයාට හා විද්‍යාඥයාට නොතේරෙන්නේ කන්‍යභාවය ස්ත්‍රියකට නොතිබීම පුදුමයකට කරුණක් නොවුවත් පස්ස පැත්තේ එවැන්නක් පැවතීම තවමත් පුදුමයකට කාරණයක් බවයි. ස්ත්‍රිය යනු ශරීරයක් ලෙස වටහා ගත් යුගය අවසන් වී ඇත. දැන් ‘ස්ත්‍රිය’ යනු පාරභෞතික ක්ෂේත්‍රයට අයිති කෙනෙකි. දැනුමෙන් තමන් දන්නා ‘දෙය’ ක්‍රියාකිරීමට යන විට ‘නොදන්නා’ දෙයක් වීම යනු දැනට ප්‍රචලිත නරුමවාදයයි. සමකාලීන යුගයේ සතුරා ‘පුරුෂ්‍යධිපත්‍යය’ නොව ‘නරුමවාදය’ බව අප වටහා ගත යුතුය.

ඉහත තත්ත්වය නිසා ගැටළුව අප වටහා ගත යුත්තේ කෙසේද? AA විසින් තම කන්‍යභාවය පස්ස පැත්තේ ඇති බව වටහා ගන්නා විට ඇය පල කරන්නේ ප්‍රති-දාර්ශනික අදහසකි. ඇයට අනුව ඇය ඉදිරිපත් කරන ප්‍රවාදය මෙසේය.

01- ගැටළුව වන්නේ දෘෂ්‍යමානය හෝ යමක එහි-එහිම-ස්වභාවය ( thing itself) නොවේ.

02- ගැටළුව වන්නේ විකාර සහගත දෙයක් දෘෂ්‍යමානය ලෙස මතුවන කාරණය ගවේෂණය කිරීමයි.

AA විසින් පිරිමන්ට ඉදිරිපත් කරන ප්‍රෙහේලිකාව මෙලෙස ඉදිරිපත් කළ හැක. ස්ත්‍රියව ප්‍රති ඉදිරිපත් කිරීම වෙළෙදාම රජයන ලෝකයකදී තවදුරටත් කළ නොහැකි දෙයකි. ඇයට දැන් ඇයව නිදර්ශණය කළ හැක්කේ බාහිර යථාර්ථයක් තුළ නොව තමාටම සම්බන්ධ නිශේධනයක් ලෙසින් පමණි. කන්‍යභාවය සිවියක් ලෙස වැඩකට නැති සංඥාවකි. නමුත් කන්‍යභාවයට ඇති තත්‍යසමාන ලෝකය (virtual world ) ඊට හිමි වී ඇත. රජතුමා මරා දමා ඇති බව සත්‍ය මුත් ඔහුට සංකේත ලෝකයේ හිමි ස්ථානය තවම ස්ථිරය. ස්ත්‍රියක් විසින් තමන්ගේ කන්‍යාභාවය ඇත්තේ පස්ස පැත්තේ යැයි පවසන විට ඉන් ගම්‍ය කරන්නේ තමාගේම ඇතුලේ තමන්ටම ඇති පරතරයකි. මෙම පරතරය මිනිය නොහැක. එය කවුදෝ නොදන්නා අනාගතයෙන් එන පිරිමියෙක් විසින් තහවුරු කළ යුතුය. ස්ත්‍රියව විශ්වාස කරන සමාජය බිහිවන්නේ එවිටය. එතැන ඇත්තේ විප්ලවවාදී පක්ෂයක මුල් ආකෘතියයි. ‘යථාර්ථය’ යනු අසම්පූර්ණ දෙයක් නම් “එය” ඇත්තේ අපෙන් පිටත සෙබාදහම තුළ හෝ කියන්නට ඇති දෙය කියන්නට නොහැකි සංස්කෘතිය තුළ නොවේ. එය ඇත්තේ සංකේතනය අසමත් කරවන හේතුව තුළය. AA ස්ත්‍රියක් ලෙස මියගොස් ඇත. ඇය නැවත ඉපදී ඇත. ඇය යළි උපදින්නට ඇයව විශ්වාස කරන පිරිමියෙකු අවශ්‍යය. ඇගේ කන්‍යභාවය පස්ස පැත්තේ බව මහේශ් පිළිගන්නේ නම් ඔහු වනාහී අනාගත ස්ත්‍රී පක්ෂයක ආරම්භක සාමාජිකයාය.

මනුෂ්‍යයෙක් තමන්ට ‘අවිඥාණය’ යනුවෙන් දෙයක් නැතැයි පවසන්නේ නම් ඒ තැනැත්තා පරාරෝපණයට ලක් නොවූ සත්වයෙකි. ‘මහා අනෙකා’ නොපවතීය යන්න අවබෝධ කර ගැනීම සහ ‘පරාරෝපණය වී නැත’ යනු තල දෙකකි. පළමුවැන්න අවිඥාණය පිළිගැනීමකි. දෙවැන්න අවිඥාණය හෙලා දැකීමකි. තමන් ‘මානසික රෝගියෙකු’ යැයි කියන්නේ විශ්ලේෂකයා නොව විශ්ලේෂිතයාමය. විශ්ලේෂිතයා තම කතිකාව හරහා ඛේතයක් පණිවිඩයක් ලෙස නිකුත් කරයි. පුද්ගලයා (individual) සහ ආත්මය (subject) යනු ප්‍රපංච දෙකකි. මනෝවිශ්ලේෂණය කතා කරන්නේ පුද්ගලයා ගැන නොවේ. අවිඥාණය හෙලා දකින්නා ‘දෘෂ්ටිවාදය ‘ (දර්ශනය) යථාර්ථයක් ලෙස බාර ගනියි. AA යනු ප්‍රතිදාර්ශනිකයෙකි. ඇය එම අරුතින් අලුත් අත්තිවාරමක සලකුණු සටහන් කරයි. ඇයට අනුව කන්‍යභාවය ද්‍රව්‍යමය දෙයක් නොව පාරභෞතික නිදහසකි.

දාර්ශනිකයෙකුට විශ්ලේෂකයෙක් හමුවූ විට සිදුවිය හැකි දෙය වටහා ගැනීමට පහත සදහන් වීඩියෝව නරඹන්න!

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය
 
cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    AA අනර්කලී ආකර්ෂා ??

    ඒකි නම් බඳින්නෑ කියල ේද කියන්නෙ ???

    අනික අර මතක නැති ඩයල් එක බැක්ෆුට් ප්ේ කරන්නැතිලුද :lol::lol::lol:

    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මචං මටනම් ඕක කිසිම තේරුමක් නැති ලිපියක්:sorry::sorry:. ඔය ලියල තියන කිසි දෙයක කිසිම අර්තයක් නැහැ බොරුවට සංකීර්න වචන ටිකක් අටවල තියෙන්නෙ. අනිත් එක උබ ඔය පාවිච්චි කරල තියන "ස්ත්‍රිය යනු පාරභෞතික ක්ෂේත්‍රයට අයිති කෙනෙකි." කියන එකත් කිසිම අර්තයක් නැහැ:no:. පාරභෞතික කියන්නෙ ඉංග්‍රීසියෙන් metaphysics ([FONT=&quot]යථාර්ථයේ ඉතාම ප්‍රාථමික හා පොදු නියාමයන් සහ එහි අපගේ තැන පිළිබඳව කෙරෙන අධ්‍යනය) [/FONT]කියන එකට. එතකොට උබ ඔය කියල තියන එකේ කිසි තේරුමක් නැහැ. තේරුමක් තියනවනම් පැහැදිලි කරහන්:yes::yes::yes:.

    උබල කියන දේවල් වල තේරුම උබලවත් දන්නැහැ:no::no: ඉතින් කොහෙද අනිත් එවුන්ට තේරෙන්නෙ:sorry::sorry:.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    අනිවා මචං ඔය පෙරටුගාමී උන් ඔහොම තමා අර දීප්ති කියන බුවා කියන වචන වල තේරුම ඒකවත් දන්නේ නැ...අහගන ඉන්න උනුත් තේරෙනවා වගෙ අහගන ඉන්නවා නැත්නම් උන් චාටර්නේ...ඕකුන් පිස්සෝ
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මචං මටනම් ඕක කිසිම තේරුමක් නැති ලිපියක්:sorry::sorry:. ඔය ලියල තියන කිසි දෙයක කිසිම අර්තයක් නැහැ බොරුවට සංකීර්න වචන ටිකක් අටවල තියෙන්නෙ. අනිත් එක උබ ඔය පාවිච්චි කරල තියන "ස්ත්‍රිය යනු පාරභෞතික ක්ෂේත්‍රයට අයිති කෙනෙකි." කියන එකත් කිසිම අර්තයක් නැහැ:no:. පාරභෞතික කියන්නෙ ඉංග්‍රීසියෙන් metaphysics ([FONT=&quot]යථාර්ථයේ ඉතාම ප්‍රාථමික හා පොදු නියාමයන් සහ එහි අපගේ තැන පිළිබඳව කෙරෙන අධ්‍යනය) [/FONT]කියන එකට. එතකොට උබ ඔය කියල තියන එකේ කිසි තේරුමක් නැහැ. තේරුමක් තියනවනම් පැහැදිලි කරහන්:yes::yes::yes:.

    උබල කියන දේවල් වල තේරුම උබලවත් දන්නැහැ:no::no: ඉතින් කොහෙද අනිත් එවුන්ට තේරෙන්නෙ:sorry::sorry:.
    හරියට හරි බන් ලියන එකාවත් තේරුම නොදන්නා වචන දාල ලියුවම හිතන්නේ පොර ටෝකක් තමයි කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං මටනම් ඕක කිසිම තේරුමක් නැති ලිපියක්:sorry::sorry:. ඔය ලියල තියන කිසි දෙයක කිසිම අර්තයක් නැහැ බොරුවට සංකීර්න වචන ටිකක් අටවල තියෙන්නෙ. අනිත් එක උබ ඔය පාවිච්චි කරල තියන "ස්ත්‍රිය යනු පාරභෞතික ක්ෂේත්‍රයට අයිති කෙනෙකි." කියන එකත් කිසිම අර්තයක් නැහැ:no:. පාරභෞතික කියන්නෙ ඉංග්‍රීසියෙන් metaphysics ([FONT=&quot]යථාර්ථයේ ඉතාම ප්‍රාථමික හා පොදු නියාමයන් සහ එහි අපගේ තැන පිළිබඳව කෙරෙන අධ්‍යනය) [/FONT]කියන එකට. එතකොට උබ ඔය කියල තියන එකේ කිසි තේරුමක් නැහැ. තේරුමක් තියනවනම් පැහැදිලි කරහන්:yes::yes::yes:.

    උබල කියන දේවල් වල තේරුම උබලවත් දන්නැහැ:no::no: ඉතින් කොහෙද අනිත් එවුන්ට තේරෙන්නෙ:sorry::sorry:.
    :yes:ඒක ඇත්ත ඔලුව කුරුවල් වෙන එකක් මමත් කලින් කියල තියෙනව මේව තේරෙන බාසාවෙන් දාපන් කියල. බලපන් මේකෙන්ම ඔප්පු වෙනවනෙ අපේ එවුන් සුමනා ගොමස් ගැනයි අනර්කෙලියි ගැනයි කියොල එත් ලියපු එකා කියන්නෙ ඒක නෙමේ, මේක වඩා සාර්තකයි තේරෙන බාශාවෙන් ලියුවනම්.
     
    Last edited:

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    මට නම් තෙරුනෙ මෙච්චරඉ.:confused::confused:
    දැන් එන්න ගෑනුන් ගෙ පෙට්ටිට තියෙන්නෙ පු*
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    What da faq did I just read !! kiyana ekak therena bhashawen liyapanko, LOL meka kiyawala therum ganna Art degree ekak karala enna one !!!