ස්ත්‍රීපුර කන්දේ උමග තුලට ගිය ගමන

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
:P
කොටි දත් මාල වල එල්ලගෙන තියාගන්නවා..ආරක්ෂාවට කියලා..බය හිතෙන්නේ නෑ ලු..:yes:

aaahh eka misak
11.gif

 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
oke thawa athulata giyama monawada danne nah thiyenne? ai ubalata thawa yanna bariwune? yanna amaruida?

ඇතුලට තව ගොඩාක් යන්න පුලුවන් ..ගණකම නූලක් ඇදගෙන තමයි යන්න ඕන. අතරමං වෙන්න ඉඩ තියෙනවා. අනික ඕකේ ඇතුලේ දිය ඇල්ලක් තියෙනවාලු ඒකෙන් එහාට යන එවුන්ට යක්කු ගහනවලු..මම ගියේ නැත්තේ එදා අලුත් අවුරුදු දවස. බැරි වෙලාවත් මං මැරුණොත් අපේ පරම්පරාවටම අවුරුදු නෑ..පොඩි බයකුත් නැතුව නෙමෙයි..ඒත් මාර ත්‍රිල්..මාර කූල් ඇතුලේ:yes:

වලගම්බා රජතුමා මේ උමග අනුරාධපුරයට යනකම් හාරවලා තියෙනවාලු..ඒක පිලිගන්න පුලුවන්. මොකද ස්ත්‍රීපුර පල්ලෙහා ගණේතැන්න පුරාණ රාජමහා විහාරයේ ඉඳන් අනුරාධපුර ජයසිරිමහ බෝධියට පරිවාර බෝධි 14ක් තියෙනවා එක කෙලින්..:yes:උමා ඔය ව්‍යාපෘතියේදි හම්බ උනු ඒවා වහං වෙලානේ..ඒවා රාජ්‍ය රහස්..අපේ ගමේම ඉස්සර රන් කාසි මුට්ටි හම්බු වෙලා තියෙනවා ගොඩක්.:yes:
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
meka nam siraama gamanak machang,meka gana mama mulinma dakke TV program ekakin,eda eke presenter athulata giye naha,mokada u ekka aapu game dial eka amuthu scene wagayak kiyala tibuna. samahara wita aththa wenna puluwan minissunge tiyana wiswaasayan. Podi udawwak karapanko,api yana hike eke palaatha anuwa saththu wenas wenawa,hithapanko sarpayo ehema. karumetawath ekek dasta kaloth karanna puluwan treatments monawada? anika sarpa wishesha aduraganna widiya

මං කිව්වේ..ගොඩාක් අය බයිලා ගහනවා..මේකේ ඇතුලට ඔය කතා කියන එකෙක්වත් බැහැලා නෑ..අනික වල කටේ ඉඳන් ත්‍රිල් කතාවක් අහලා ඕක ටීවී එකේ දැම්මම එයාගෙ වැඩේ ඉවරයි..he/she don't need to risk own life for an article or programme.

සර්පයෙක් කෑවොත්..
http://elakiri.com/forum/showthread.php?t=1676569


හඳ නගින කලාව අනුව විස නගිනවා..පුරහඳ කාලේ කෑවොත් විස බස්සන්න අමාරුයි..:yes:
විස උරන්න, මතුරන්න පුලුවන්. ඒත් ඒක දැනගෙන ඉන්න ඕන හරියට..

ඉංග්‍රීසි වෙදකම අනුව සර්පයාගෙන් සර්පයාට බෙහෙත් වෙනස්.ඒ වගේම දෙන්න ඕන dosage වෙනස්..ගොඩාක් වෙලාවට අදාල දිස්ත්‍රික්කය අනුව ප්‍රාදේශිය රෝහල් වල පවා බෙහෙත් තියෙනවා
..:yes:

සර්ප විශේෂ අඳුනගන්නේ දැකලා..අපි නම් සර්ප වෙදකමේදී පණිවිඩය අරන් එන කෙනා ඒ කිව්වේ දූත නිමිත්ත ගේන කෙනා එන විදිහ. වේලාව අනුව සර්පයා කියන්න දන්නවා.serously no joke:yes:
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
saho oya koggala nilame part 1 n 2 kiyawala nadda ???
pattama poth 2k :love:

නෑ මචං..no offense. ගොඩාක් පොත් වල තියෙන්නේ ලේඛකයාගේ හිතලු, නැත්තම් වර්ණනාව. මොකද කතාව ලස්සන වෙච්ච තරමටයි පොත විකිණෙන්නේ.:yes:
 
  • Like
Reactions: maxxaa

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
maxa talk tika ban umbe

ලෙඩ්ඩු හලලා යන්න.. :D:D:D

ඔව් බං .සිරාවටම මල වදයක් වෙන්නේ ඔය වගේ ඩයල් අරන් ගිහාම. අනික ගල් ගැහෙන උන් ලේ දැක්කාම කලන්තේ දාන උන්..ආපෝ කතා කරලා වැඩක් නෑ.
 

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
නෑ මචං..no offense. ගොඩාක් පොත් වල තියෙන්නේ ලේඛකයාගේ හිතලු, නැත්තම් වර්ණනාව. මොකද කතාව ලස්සන වෙච්ච තරමටයි පොත විකිණෙන්නේ.:yes:

none taken machan ;)
meke nam aththa wage bn tikak mokada anagathe wena ewath liyala thiyenawa neh
muslim janagahanaya wadi weema wage dewal gena pawaa :(
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
මේක ජිවීතයත් මරණයත් අතර ගමනක්නේ
You must spread some Reputation around before giving it to kaotic again.
හැමදාම කියනවා වගේ රෙප් වලට වඩා රිප් එක වටිනවා...
ඔව් මචං ටිකක් නෙමේ සාමාන්‍යයෙන් අවදානමකට මූණ දෙන්න බලාගෙන තමයි යන්න ඕන..ජිවිතේට පතලකට බැහැපු නැති කෙනෙක්ට නම් හුස්ම හිර වෙන ගතියක් එන්න පුලුවන්. මොකද කොහොමවත් එලිය නෑ..කටහඬ ඇහෙන්නේ හෙන අඩුවෙන්..පීඩනය වැඩියි..පස් කඩන් වැටුනොත් එතනින්ම එක්කෝ ඉවරයි නැත්තම් අනික් පැත්තෙන් එලියට එන්න පාරක් හොයාගන්න ඕන..මඩ නාගෙන බඩගාන්න ඕන ටිකක් දුර..ඊළඟට තමා තරමක් ඉඩ එන්නේ..එකා පස්සේ එකා යන්නත් ටිකක් අමාරුයි..මොකද ටක් ගාලා හුස්ම ගන්න අමාරු වෙලා දාඩිය දානවා.ඉස්සර කාලේ security precaution එකක්ද කොහෙද:rofl:
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
none taken machan ;)
meke nam aththa wage bn tikak mokada anagathe wena ewath liyala thiyenawa neh
muslim janagahanaya wadi weema wage dewal gena pawaa :(

ඔව්..සමහරක් විට වෙන්න පුලුවන්. අනාගතේ ගැන නම් ආතර් සී ක්ලාක් මහත්තයත් කියලා තියෙනවානේ..:D බලන්න ඔය පත්තර වල interview cut දෙබස් දාලා තියෙනවා හැම මිනිහාම රයිටර් ට කතා කරලා තියෙන්නේ කතාව පටං අරන් තියෙන්නේ "මහත්තයෝ" කියලා..self promotion ප්‍රදර්ශන කාමය.:rofl::rofl:
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
ade patta ban hebeiape un ekka okata giyoth 3nweni guhawath wahala thamai enne :P

වහලා එන්න වෙන්නේ නෑ බං..ඒක මුලින්ම වලක් ඇතුලට බැහැලා ඊළඟටයි සමාන්තරව ගුහාව විහිදෙන්නේ..වහනවනම් එලියට ඇවිත්ම තමයි, යමං වෙලාවක මං කියන්නම්.:yes: