කොටි දත් මාල වල එල්ලගෙන තියාගන්නවා..ආරක්ෂාවට කියලා..බය හිතෙන්නේ නෑ ලු..![]()
aaahh eka misak
කොටි දත් මාල වල එල්ලගෙන තියාගන්නවා..ආරක්ෂාවට කියලා..බය හිතෙන්නේ නෑ ලු..![]()
oke thawa athulata giyama monawada danne nah thiyenne? ai ubalata thawa yanna bariwune? yanna amaruida?

උමා ඔය ව්‍යාපෘතියේදි හම්බ උනු ඒවා වහං වෙලානේ..ඒවා රාජ්‍ය රහස්..අපේ ගමේම ඉස්සර රන් කාසි මුට්ටි හම්බු වෙලා තියෙනවා ගොඩක්.
meka nam siraama gamanak machang,meka gana mama mulinma dakke TV program ekakin,eda eke presenter athulata giye naha,mokada u ekka aapu game dial eka amuthu scene wagayak kiyala tibuna. samahara wita aththa wenna puluwan minissunge tiyana wiswaasayan. Podi udawwak karapanko,api yana hike eke palaatha anuwa saththu wenas wenawa,hithapanko sarpayo ehema. karumetawath ekek dasta kaloth karanna puluwan treatments monawada? anika sarpa wishesha aduraganna widiya



saho oya koggala nilame part 1 n 2 kiyawala nadda ???
pattama poth 2k![]()

maxa talk tika ban umbe
ලෙඩ්ඩු හලලා යන්න..![]()
නෑ මචං..no offense. ගොඩාක් පොත් වල තියෙන්නේ ලේඛකයාගේ හිතලු, නැත්තම් වර්ණනාව. මොකද කතාව ලස්සන වෙච්ච තරමටයි පොත විකිණෙන්නේ.![]()


හැමදාම කියනවා වගේ රෙප් වලට වඩා රිප් එක වටිනවා...මේක ජිවීතයත් මරණයත් අතර ගමනක්නේ
You must spread some Reputation around before giving it to kaotic again.

none taken machan
meke nam aththa wage bn tikak mokada anagathe wena ewath liyala thiyenawa neh
muslim janagahanaya wadi weema wage dewal gena pawaa![]()
බලන්න ඔය පත්තර වල interview cut දෙබස් දාලා තියෙනවා හැම මිනිහාම රයිටර් ට කතා කරලා තියෙන්නේ කතාව පටං අරන් තියෙන්නේ "මහත්තයෝ" කියලා..self promotion ප්‍රදර්ශන කාමය.

ade patta ban hebeiape un ekka okata giyoth 3nweni guhawath wahala thamai enne![]()

අව්ලක් නෑ බං.රිප්ලයි එකට thank you.පට්ට මචන්... You must spread some Reputation around before giving it to kaotic again.