මේ කතාව high profile rape එකක් වෙන හැම පාරම එනවනේ. සමහර උන් මේකට විරුද්දයි, සමහර උන් මේකට උඩින්ම කැමැති. සමහර උන් කියනවා උන්ව වඳකරනය (castrate) කරන්න ඕනා කියලා.
උඹලා මොකද හිතන්නේ මේ ගැන?
මගේ opinion එක තමා කපලා දාන්න ඕන (castrate), හේතුව තමා ඔය වගේ උන් මැරෙන්නෙ හොඳ නෑ එක පාර, දුක් විඳලා තමා මැරෙන්න ඕන. ඒ නිසා කපලා තියෙන්න ඕනා සමාජයේ නොන්ඩි වෙලා depression හැදිලාම මැරිලා යන්න

Last edited: