ස්ත්‍රී/ළමා දූශකයන්ව එල්ලා මැරිය යුතුද?

ස්ත්‍රී/ළමා දූශකයන්ට කුමක් කල යුතුද?

  • එල්ලා මැරිය යුතුයි

    Votes: 37 51.4%
  • වඳකරනය කල යුතුයි

    Votes: 10 13.9%
  • දැනට තියෙන දඬුවම් ප්‍රමානවත්, නීතිය හරියට ඉටුකල යුතුයි

    Votes: 25 34.7%

  • Total voters
    72

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    මේ කතාව high profile rape එකක් වෙන හැම පාරම එනවනේ. සමහර උන් මේකට විරුද්දයි, සමහර උන් මේකට උඩින්ම කැමැති. සමහර උන් කියනවා උන්ව වඳකරනය (castrate) කරන්න ඕනා කියලා.

    උඹලා මොකද හිතන්නේ මේ ගැන?

    මගේ opinion එක තමා කපලා දාන්න ඕන (castrate), හේතුව තමා ඔය වගේ උන් මැරෙන්නෙ හොඳ නෑ එක පාර, දුක් විඳලා තමා මැරෙන්න ඕන. ඒ නිසා කපලා තියෙන්න ඕනා සමාජයේ නොන්ඩි වෙලා depression හැදිලාම මැරිලා යන්න
     
    Last edited:
    • Love
    Reactions: Uchiha_Nimnora

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    උබලට මතකද දන්නේ නෑ අවුරුදු ගානකට කලින් දොස්තර කෙනෙක් බෙහෙත් ගන්න ආපු කෙල්ලෙක් රේප් කරලා තට්ටු ගොඩනැගිල්ලක උඩින් ඇදලා දාල මරුවා. එකේ සාක්ෂි වහන්න අනිත් දොස්තරලා සැහෙන්න ගේමක් දුන්නා.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    රටේ උඩම තැන එකගෙයි කාපු එකෙක්.
    දෙවෙනි එක්කෙනා ආප්ප ඇන්ටි කෙනෙක්.
    උගේ සහචර මන්ත්‍රීලාගේ අනියම් සම්බන්දතා කියලා ගෑනු පොලිසි යනවා.

    රටේ මුලු සිස්ටම් එකම අවුල් වෙලා තියෙන්නෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    මුලින්ම ලිංගික වෘත්තිකයින්ව අත්අඩංගුවට ගැනීම් පහත් කොට සැළකීම් නතර කළ යුතුයි.
     
    • Haha
    • Like
    Reactions: redux and Cypress

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    රටේ උඩම තැන එකගෙයි කාපු එකෙක්.
    දෙවෙනි එක්කෙනා ආප්ප ඇන්ටි කෙනෙක්.
    උගේ සහචර මන්ත්‍රීලාගේ අනියම් සම්බන්දතා කියලා ගෑනු පොලිසි යනවා.

    රටේ මුලු සිස්ටම් එකම අවුල් වෙලා තියෙන්නෙ.
    මෙතනට ආන්ඩුව අදාල නැ බන්, ඇති මහින්දයා බඩු ගහලා නැද්ද? නාමල් බලෙන් ඇරලා නැද්ද?
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මෙතනට ආන්ඩුව අදාල නැ බන්, ඇති මහින්දයා බඩු ගහලා නැද්ද? නාමල් බලෙන් ඇරලා නැද්ද?
    අදාල නැත්තේ මොකෝ හරියට නීතිය ක්‍රියාත්මක කරන්න කියන්න වැඩ වර්ජනත් කරන්න උනානේ රටේම...
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ඕකුන්ව අල්ලලා බලෙන් හෝමොන් දීලා බලෙන් ඔපරේශන් කරලා සෙක්ස් චේන්ජ් කරලා, උන්ව බඩු පොට් එකක්ට දාලා තියලා ඒඩ්ස් තියෙන උන්ට කියලා පෝලිමක් දම්මවන්න ඕනේ. ඒක තමයි දෙන්න තියෙන හොඳම දඬුවම :angry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    ලංකාවේ වගේ රටක එල්ලා මරන එක ටිකක් ශුවර් නෑ.. බොරු වැරදි පටවන්න පුලුවන් තරහකාරයන්ට.. නැත්නම් වෙන එකෙක්ව මරල දාන්න පුලුවන්

    ඕකුන්ව අල්ලලා බලෙන් හෝමොන් දීලා බලෙන් ඔපරේශන් කරලා සෙක්ස් චේන්ජ් කරලා, උන්ව බඩු පොට් එකක්ට දාලා තියලා ඒඩ්ස් තියෙන උන්ට කියලා පෝලිමක් දම්මවන්න ඕනේ. ඒක තමයි දෙන්න තියෙන හොඳම දඬුවම :angry:
    උබට එන්න කිව්වොත් ඒ පෝලිමට උබ යනවද? :baffled:
    ------ Post added on Mar 12, 2025 at 9:25 AM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ලංකාවේ වගේ රටක එල්ලා මරන එක ටිකක් ශුවර් නෑ.. බොරු වැරදි පටවන්න පුලුවන් තරහකාරයන්ට.. නැත්නම් වෙන එකෙක්ව මරල දාන්න පුලුවන්

    උබට එන්න කිව්වොත් ඒ පෝලිමට උබ යනවද? :baffled:
    ------ Post added on Mar 12, 2025 at 9:25 AM
    hiv na ban :rofl:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    එල්ලා මරන්න ඔන කියන එවුන් බෞද්ධයෝ නෙමේ.. උන් හම්බයෝ.. ඒ කියන්නේ මේක දැනටමත් මුස්ලිම් රටක්.. ගෑනියෙක් දූෂණය වෙන්නේ කලින් ආත්මේ පිරිමියෙක් වෙලා ගෑනියෙක්ව දූෂණය කරපු නිසා.. :yes: :yes: :yes:
     
    gama22

    Well-known member
  • අදාල නැත්තේ මොකෝ හරියට නීතිය ක්‍රියාත්මක කරන්න කියන්න වැඩ වර්ජනත් කරන්න උනානේ රටේම...
    එතකොට අර සරුවා නිහාල්....
    රීටා ජෝන් දූෂණය කරලා මරලා දාපු එකට ජනාධිපති සමාවත් හම්බුනේ කොහොමද බං?

    තෝ අර රූම් ගියාවගේ මූට ඔච්චරම අසහනේ නම් පලකෝ බඩුවක් ගහන්න ඌනම් වැඩේකොරලා එයි ඒත් උබ් ඇද හොල්ලලා නේ ඇවිත් තියෙන්නේ
     
    • Like
    Reactions: Cypress

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මේ කතාව high profile rape එකක් වෙන හැම පාරම එනවනේ. සමහර උන් මේකට විරුද්දයි, සමහර උන් මේකට උඩින්ම කැමැති. සමහර උන් කියනවා උන්ව වඳකරනය (castrate) කරන්න ඕනා කියලා.

    උඹලා මොකද හිතන්නේ මේ ගැන?

    මගේ opinion එක තමා කපලා දාන්න ඕන (castrate), හේතුව තමා ඔය වගේ උන් මැරෙන්නෙ හොඳ නෑ එක පාර, දුක් විඳලා තමා මැරෙන්න ඕන. ඒ නිසා කපලා තියෙන්න ඕනා සමාජයේ නොන්ඩි වෙලා depression හැදිලාම මැරිලා යන්න
    What if his actions escalate to more violent behavior due to depression?

    It may be in the best interest of society to remove the individual who has committed such offenses, as it would send a strong message to the community regarding the consequences of such actions.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,008
    113
    මුලින්ම ලිංගික වෘත්තිකයින්ව අත්අඩංගුවට ගැනීම් පහත් කොට සැළකීම් නතර කළ යුතුයි.
    ඒ අස්සෙ පිම්පියෙක් ඇවිල්ල උගෙ බිස්නස් එක ප්‍රමෝට් කරගන්න. ඔච්චර වහෙන් ඔරෝ එන්න ඕන නෑ portfolio එක දාපන් price එකත් එක්ක
     
    • Haha
    Reactions: Cypress

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,294
    1,543
    113
    පේමන්ට් එකේ.
    එල්ලා මරන්නෙ එක නැති එකමයි හොද. සමහර ගෑණු, මිනිස්සු එක්ක කැමැත්තෙන් කරලා පස්සේ, රේප් කරා කියලා චෝදනා කරන්න පුලුවන්. අන්න ඒ වෙලාවට මිනිහා අසරණ වෙනවා.