Private eawa wala dala awadanamak ganna epa puthe, kohomath year end 1e rates wedi karanawa, danawanam government bank ekakaka deposit karahan...![]()










ඔව් බං..14 % තිබුණා කලින්..දැං 9 % - 8 % වගේ අද මං බැංකුවෙන් අහද්දි..




aekaney.... edenawa bank interest ehuwama....
Rep5+ Whizzkid

රේට් නම් දැන් යන්නෙ 9% 10% වැඩිම උනොත් 11% වගේ තමයි ... මගෙ යාලුවෙක් ඉන්නව Finance කම්පනි එකක වැඩ කරන ... මිනිහනම් කියනව 15% දාල දෙන්නම් කියල, සල්ලි ගැන ගැරන්ට් එක මිනිහ ගන්නම්ලු, අලි දෙන්නම් ලු, කොටි දෙන්නම්ලු ...
මොන බයිල ගැහුවත් උන් හදන්නෙ අපේ සල්ලි ටිකට කෙලින්න ඔයවගේ යාළුවන්ට නම් අහු වෙන්න එපා ... යාළුවන්ගේ වේසෙන් ගොඩක් එන්නෙ හතුරො වගේ උන් ... 

, ඒක නිසා ඔලුව කල්පනා කරල කරන දෙයක් කරපන් ... 
