grooming tips for men දෙන්න පුළුවන්ද? එළකිරියනි 🙏

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    මෙහෙමයි පාට් ටයිම් බ්ස්නස් ෆුල් ටයිම් කම්පැනි එකක් වැඩකරන්නේ
    වයස 30 යි
    මම කලින් කම්පැනි එකක් වැඩකරා ඒ විදිහට ඒකේ අවුලක් නැහැ...ගොඩක් අය මට වඩා වයස අවුරුදු 30 40 ගණන් වල ඉන්න අය මට එච්චර අවුලක් නැහැ සාමාන්‍ය විදිහට ඉන්නේ

    කලින් ස්ටොස් එකක වැඩකරේ දැන් ඔෆිස් එකක් ඇතුලේ වැඩ කරන්නේ...
    උන් අදින විදිහ පවා වෙනස් ෆුල් ස්ට්‍රෙස් බන් මට
    කොන්ඩේ නීට් රැවුල් නීට් මම (ෆුල් ශේව් කරන කෙනෙක් )
    එක්කෙ නෙක් දෙන්නෙක් ඇර ඔක්කොම 20 ගණන් වල අය
    අදින විදිහට දෙපාරක් බලන්න හිතෙනවා කෙල්ලෙක් දිහා වුණත්

    උපදෙස් ටිකක් දෙන්න පුළුවන්ද? ඒ සමබන්දව වැඩට ගිහිල්ල සතියයි අලුත් තැනට
    මම කොන්වෙන සීන් එකක් තියෙන්නේ දැන්නම් ආයෙත් අස්වෙලා පරණ ජොබ් එකටම යන්න හිතිලා තියෙන්නේ ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    minissu ubawa kon karanna tharan ubage mokak hari awulak thiyenawa,

    දුක සැප බෙදාගත්තේ මාත් එක්ක බිස්නස් කරන්නේ එකට..
    අපි තුන්දෙනා විතරක් යද්දි සල්ලි එකට දාලා යනවා බන්...
    ඒත් කෙල්ලෝ එක්ක යද්දි Girlfriend එක්ක නෙවෙයි.. අදුරන කෙල්ලො එක්ක යද්දි මාව හලලා ගිහිල්ලා 2018 ඉදන් ( උන් මට දුක හිතෙයි කියලද මන්දා fb වත් photos දාලා තිබ්බේ නැහැ..) ඒත් අද උන් එක්ක ගියපු කෙල්ලො දෙන්නෙක්ගේ photos වල උන් trip ගියපු photos දැකලා මට මන් ගැනම දුක හිතුනා...
    කලකිරීමක් දැනුනා
    Trip 6,7 ක්ම මාව දාල ගිහිල්ලා
    😥😥😥😥
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,081
    34,619
    113
    මෙහෙමයි පාට් ටයිම් බ්ස්නස් ෆුල් ටයිම් කම්පැනි එකක් වැඩකරන්නේ
    වයස 30 යි
    මම කලින් කම්පැනි එකක් වැඩකරා ඒ විදිහට ඒකේ අවුලක් නැහැ...ගොඩක් අය මට වඩා වයස අවුරුදු 30 40 ගණන් වල ඉන්න අය මට එච්චර අවුලක් නැහැ සාමාන්‍ය විදිහට ඉන්නේ

    කලින් ස්ටොස් එකක වැඩකරේ දැන් ඔෆිස් එකක් ඇතුලේ වැඩ කරන්නේ...
    උන් අදින විදිහ පවා වෙනස් ෆුල් ස්ට්‍රෙස් බන් මට
    කොන්ඩේ නීට් රැවුල් නීට් මම (ෆුල් ශේව් කරන කෙනෙක් )
    එක්කෙ නෙක් දෙන්නෙක් ඇර ඔක්කොම 20 ගණන් වල අය
    අදින විදිහට දෙපාරක් බලන්න හිතෙනවා කෙල්ලෙක් දිහා වුණත්

    උපදෙස් ටිකක් දෙන්න පුළුවන්ද? ඒ සමබන්දව වැඩට ගිහිල්ල සතියයි අලුත් තැනට
    මම කොන්වෙන සීන් එකක් තියෙන්නේ දැන්නම් ආයෙත් අස්වෙලා පරණ ජොබ් එකටම යන්න හිතිලා තියෙන්නේ ..
    උඹ මොන මගුලක් කියනවද කියලා මටනම් තේරෙන්නේ නෑ.
    උඹ රැවුල් කොන්ඩේ වවලා බුලත්විට කාගෙන කාලකන්නියෙක් වගේද වැඩට යන්නේ?
    එහෙම නැත්තං උඹ පිළිවෙලට යනවද? අනිත් උන් පිස්සෝ වගේද වැඩට එන්නේ?
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    උඹ මොන මගුලක් කියනවද කියලා මටනම් තේරෙන්නේ නෑ.
    උඹ රැවුල් කොන්ඩේ වවලා බුලත්විට කාගෙන කාලකන්නියෙක් වගේද වැඩට යන්නේ?
    එහෙම නැත්තං උඹ පිළිවෙලට යනවද? අනිත් උන් පිස්සෝ වගේද වැඩට එන්නේ?
    Matath therune neha macha meya kiyapu de...

    Awulata Yanne meyada anith ayada kiyala therenne neha :baffled: