ස්තී‍්‍ර~දූෂණ5යි

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ස්තී‍්‍ර~දූෂණ5යි


    ඉකුත් දිනදෙකේ ති‍්‍ර‘මලේ ස්තී‍්‍ර දූෂණ පහයි


    පසුගිය දින දෙක තුළ ති‍්‍රකුණාමල ප‍්‍රදේශයෙන් ස්ත‍්‍රී දූෂණ 5ක් වාර්තා වූ බව ත‍්‍රිකුණාමලය පොලීසියෙන් වාර්තා වේ.

    මෙසේ දූෂණයට ලක්ව ඇත්තේ ත‍්‍රිකුණාමලය, සේරුවිල, මොරවල හා සිරිමාපුර ප‍්‍රදේශවල පාසල් වයසේ දැරියන් බව ද පැවසේ.

    අදාළ තත්ත්වය හේතුවෙන් එම ප‍්‍රදේශයේ දෙමාපියන් සිය දරුවන් පාසල් යැවීම හා අමතර පන්තිවලට සහභාගි කර වීමට බියෙන් පසුවන බවද වාර්තා වේ.

    කෙසේවුවද ති‍්‍රකුණාමල පොලිසිය සඳහන් කරනු ලබන්නේ අදාළ දැරියන් කෙළෙසූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේවන විට පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි.



     
    Jun 27, 2011
    330
    38
    0
    menna mekatai kiyanne sex site block karanna honda naha kiyala

    වෙන්නැති නමුත් rape කරන එක වැරදියි. ඔය rape වීමට මුලික හේතුව තමයි ඕක හංගන්න යන එක පොඩි කාලේ ඉදලා.
    ඕක දකින කෙනා අන්තිමට උත්සහා කරන්න යනවා ප්‍රයෝගිකව. ඉස්කෝලේ යන කාලේ අඩුම ගානේ 6 වසරේ වගේ ඉදලා ලිංගික අධ්‍යාපනය ගැන කියලා දෙනවා නම් තමයි හොද. මොකද ඉස්කෝලවල් වල ඕක කියලා දෙන්නේ 9 වගේ වසරේ ඉදලා මට මතක හැටියට ඒ කියන්නේ අවුරුදු 16 වුනාම. නමුත් කෙල්ලෙක් වැඩිවියට යන්නේ 11 දී වගේ (12-14) ඒ කියන්නේ 6-7 වසරේ වගේ කියලා දිය යුතු දෙයක් පරක්කු වෙලා කියලා දෙන්නේ. ඉතින් වැළකෙන මාර්ග ගොඩක් අය දන්නේ නෑ,Sex/Masturbation ගහන එක ලොකු දේවල් සමහර අයට නම්. ඒක සාමාන්‍යය දේවල් බවට පත්කරන්න ඕනේ. කෙල්ලෙක් සහා කොල්ලෙක් කැමැත්තෙන් sex කරනවා නම් ඒක ලොකු දෙයක් හැටියට පුම්බලා දාන එක මෝඩ joke එකක්, දෙගොල්ලොන්ටම ඕක 6-7 වගේ කියලා දුන්නම pregnancy වලින් වැළකෙන හැටි දන්නවා. කෙල්ලොන්ට self defense techniques කියලා දෙන්න එක වටිනවා. හදිස්සියේ rape කරන්න ආවොත් බේරෙන්න.
    අනික ගොඩක් එවුන් පෙට්ටි බලලනේ බදින්නේ එහෙම හිතන එකත් වෙනස් කරන්න ඕනේ. කෙල්ලෙක්ගේ පෙට්ටිය නැති වුනා කියලා ගෙදර හරවලා යවන එක ආදී කාලේ වැඩක්.