ස්තී‍්‍ර~දූෂණ5යි
ඉකුත් දිනදෙකේ ති‍්‍ර‘මලේ ස්තී‍්‍ර දූෂණ පහයි
පසුගිය දින දෙක තුළ ති‍්‍රකුණාමල ප්‍රදේශයෙන් ස්ත්‍රී දූෂණ 5ක් වාර්තා වූ බව ත්‍රිකුණාමලය පොලීසියෙන් වාර්තා වේ.
මෙසේ දූෂණයට ලක්ව ඇත්තේ ත්‍රිකුණාමලය, සේරුවිල, මොරවල හා සිරිමාපුර ප්‍රදේශවල පාසල් වයසේ දැරියන් බව ද පැවසේ.
අදාළ තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ දෙමාපියන් සිය දරුවන් පාසල් යැවීම හා අමතර පන්තිවලට සහභාගි කර වීමට බියෙන් පසුවන බවද වාර්තා වේ.
කෙසේවුවද ති‍්‍රකුණාමල පොලිසිය සඳහන් කරනු ලබන්නේ අදාළ දැරියන් කෙළෙසූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේවන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.