:yes::yes::yes::yes: ගොඩක් පොඩි උන් කන්න ආස එක ජාතියක් එක්ක විතරයි . පරිප්පුයි බතුයි. හල්මස්සොයි බතුයි . මසුයි බතුයි. මෙත් එහෙම සින් එකක්ද දන්නේ නෑ .