ස්තුතියි

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට ගොඩක් සන්තෝසයි මේ වගේ යාළුවෝ ටිකක් හම්බවෙච්ච එක ගැන. ජේ. කේ.ගෙ ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු හැමෝටම ස්තුතියි. විශේෂයෙන් ත්‍රෙඩ් එක අප් කරපු ජේ.කේ. ට වගේම ත්‍රෙඩ් එකට බහැලා කමෙන්ට්ස් දාපු ජී.ටී. ටත් ගොඩක් ස්තුතියි.

    ගොඩාක් කතා කියල තිබ්බ කට්ටිය. ඇත්තටම වෙච්චදේ කියන්නම්. මමයි Mrs. Perera යි මාලබේ ඉඳලා අතුරුගිරිය පැත්තට යනගමන් හිටියේ. මම එච්චර වේගෙන් යන කෙනෙක් නෙවෙයි. ඒ වෙලේ වේගය 50කට විතර ඇති. කොස්කඳවිල හන්දියෙන් හෝකන්දර පැත්තේ ඉඳලා ආපු වාහනයක් බාගෙට පාර මැද්දට දාලා නැවැත්තුවා. මම ඒක දැකලා ස්ලෝ කරා බයික් එක. ඒත් එයා නැවැත්තුවෙ මට යන්න දෙන්න නේ. මම බයික් එක රේස් කරා. එක පාරටම මේ යකා පාරට දැම්මා. මට කරගන්න දෙයක් නෑ. කෙලින් ගියා නම් හැප්පෙනවා. බ්‍රේක් කළා මම. ඒ බ්‍රේක් පාරට බයික් එක ලිස්සලා ගිහින් වැටුනා. කාර් එකේ එකා බලන්නේ වත් නැතිව ඇදලා ගියා.
    :(:(:(

    අතකුයි කකුලකුයි තුවාලයි. ඇඟේ පතේ අමාරුව දැන් තමයි තේරෙන්නේ.
    ඇවිදිනකොට ගොඩක් රිදෙනවා. Mrs. Perera ට පොඩ්ඩක් තුවාලයි. ඒයාගෙත් අතකුයි කකුලකුයි තුවාල උනා. මට දුක මම නිසා එයා තුවාල උනා කියලා හිතෙනකොට
    :sorry::sorry::sorry:

    ටයිප් කරන්නේ අමාරුවෙන්. අළුත් ත්‍රෙඩ් එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. එතකන් පොඩි බ්‍රේක් එකක් දෙන්න මට.
    හැමෝටම ස්තුතියි.
     
    Last edited:
    • Like
    Reactions: Hayao

    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    Get well soon
    2a62nx2.jpg
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    උඹට ඔය තරම් අමාරුද? නිදාගන්න ගිහින් දැකල ආවෙ ෆෝන් එකෙන් උඹ ඇවිත් කියල..එහෙනම් පොඩ්ඩක් රෙස්ට් කරහන්...අපරාදෙ උඹට කියල මං අද අයිස්ක්‍රීම් එකක් ගත්ත..කොහෙද උඹ නෑනේ..මං ඉතිං ඒක කෑව..අද නම් මරු දවස
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    හරි හරි මචන් දෙන්නම ඉක්මනටම සනීප වෙන්න :yes::yes:
    දැන් ඉන්න ගොඩක් උන් ඔහොම තමයි බන් අනිත් එකාට හෙන ගැහුවත් කමක් උගේ වැඩේ වෙනවා නම් :angry::angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ohh get well soon dennatama.....mamath yanne license ganna bike ekakata :O bayeth be owa kiyaddinam :O
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    උඹට ඔය තරම් අමාරුද? නිදාගන්න ගිහින් දැකල ආවෙ ෆෝන් එකෙන් උඹ ඇවිත් කියල..එහෙනම් පොඩ්ඩක් රෙස්ට් කරහන්...අපරාදෙ උඹට කියල මං අද අයිස්ක්‍රීම් එකක් ගත්ත..කොහෙද උඹ නෑනේ..මං ඉතිං ඒක කෑව..අද නම් මරු දවස

    අල්ලලා දාන්ඩ ලොක්කා.. මෙන්න වෙන එකක්..

    644408_enlrg.jpg