ස්තූතියි කෝලමා....

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    me particles neme bn geometry node eka.. 2.9 wala idan meka enne

    scatter tiyenwa bn... me particle system ekak neme...meka aluth geometry node system eka..
    ------ Post added on Aug 26, 2021 at 8:55 PM
    Ah .. eka gena dekka godak yt eke tyenw. hemin sere balannoni :love:
     
    • Like
    Reactions: NRTG

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    me particles neme bn geometry node eka.. 2.9 wala idan meka enne

    scatter tiyenwa bn... me particle system ekak neme...meka aluth geometry node system eka..
    ------ Post added on Aug 26, 2021 at 8:55 PM
    dan ewayeth use wenne geo nodes thama.. particle system eka newei.. math geo nodes walata atha gahuwe na thama particles walata purudu wela hinda :rolleyes2:
     
    • Like
    Reactions: NRTG and dilann

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    dan ewayeth use wenne geo nodes thama.. particle system eka newei.. math geo nodes walata atha gahuwe na thama particles walata purudu wela hinda :rolleyes2:
    පටන් ගනින්කෝ මේක පට්ට ආතල්..හොදටම පුරුදු උනාම පැය 2කේ වැඩේ සුපිරියටම විනාඩි 2න් කරන්න පුලුවන් වෙයි(වෙයි කියල හිතෙනවා) ප්ලගින් බර ගානක් තියෙනවා බන්..ඒ උනාට සොෆ්ට්වෙයාට් එකත් ඉගෙනගෙන තිබුනහම ලේසියි...
     
    • Like
    Reactions: Kevin_Fdo

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    අපිට කාලස් කරන්න බැරිද
    කලින් මම ත්‍රෙඩ් එකක්ම දැම්මා නිකන් කියල දෙන්න ...විස්වාස කරපන් එකම එකයි අන්තිමට පී එම් දදා අහ අහ හිටියේ දන් නැති දේවල්...ටික දවසකින් ඌත් මිසින්ග් උනා...ආසාව උපරිමේටම තියෙන්න ඕනේ බන් මේක කරනවා නම්.....උබ කැමතිනම් ඉගෙනගන්න වරෙන් කියල දෙන්නම්...
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    කෝලමාගේ පරන වලියක ත්‍රෙඩ් එකක් බම්ප් වෙනවා.. මට මේ වලිය මතක නෑ..හැබැයි කෝලමා ලගදි දාපු ත්‍රෙරෙඩ් එකක් නිසා මගේ ලොකු වෙනසක් උනා..

    මම 3ඩී ඩිසයිනින්ග් වැඩ කරන්නේ .. මම දැන් කීප දෙනෙකුට ප්‍රයිවට් ක්ලාස් කරනවා..සහ ‍ෆිරීලාන්ස් තමා ප්‍රදානම ආදායම දැන්... මම ක්ලාස් කරන එකේ ප්‍රදාන පරමර්තයක් ටීම් එකක් විදියට පස්සේ කාලෙක වැඩ කරන්න පුලුවන් වෙයි කියල හිතලා....

    හරි කතාව මේකයි දැනටත් ගොඩක් දේවල් දන්නවා ඒත් ශුවර් එකටම දන් නැති දේවල් තව තියෙන නිසා හිතාගත්තා කෙලවරටම ඉගෙනගන්නවා කියලා ...ඒකට අඩිතාලම දැම්මේ කෝලමාගේ මෙන්න මේ වචන ටික

    1) ඉගෙනගන්න දෙයක් ඒකෙ උපරිමයටම ඉගෙන ගනින්. 70%ක් නෙමෙයි අඩුම 95%ක්වත්. මොකද 70%ක් දන්න එවුන් ඕන තරම් ඉන්නවා. උදාහරණයක් විදිහට උබ Facebook Advertising කරනවා නම් නම් එකේ අන්තිම ගැට්ටෙ තියෙන features ටිකත් ඉගෙන ගනින්.

    2) තමන්ට හොදටම පුලුවන් දේ හරියටම තේරුම් අරගෙන ඒ දේ කරපන්. කම්පියුටරයට ලෝකෙ තියෙන සොෆ්ට්වෙයාර් ඔක්කොම ටික දාගෙන ඒ හැම දෙයක්ම කරන්න යන්න එපා.

    3) තව වැදගත්ම දෙයක්. තමන්ව මාකට් කරන්න ඉගෙන ගනින්.

    අද ඉගෙන ගත්ත එක දාන්නම්...99%ක් මේක නෝඩ් වලින් හදපු එකක්... වෙනදා පුක ඉරාගෙන හදපු දෙයක්...මේකට බාහිරින් කිසිම දෙයක් පාවිච්චිකරලා නෑ... ෆයිල් සයිස් එක කිලෝබයිට් 900යි(සෝස් ෆයිල් එකේ)

    https://i.imgur.com/zbNb3x7l.png

    https://i.imgur.com/Jevmica.png

    මේක පර්ෆෙක්ට් නෑ..හැබැයි මේ ස්ටාර්ට් එක මට වටිනවා මාර විදියට...
    ස්තූතියි කෝලමා....
    meka blender neda tutorial eka dapanko
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    එල එල එහෙම තමයි ඉන්න ඕන. කුතුහලය උපරිමෙන් තියෙන්න ඕන. හීන මව මවා ඉන්නෙ නැතුව වැඩ කරන්න ඕන. Good luck brother. Keep it up.
    thanks machan
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    කලින් මම ත්‍රෙඩ් එකක්ම දැම්මා නිකන් කියල දෙන්න ...විස්වාස කරපන් එකම එකයි අන්තිමට පී එම් දදා අහ අහ හිටියේ දන් නැති දේවල්...ටික දවසකින් ඌත් මිසින්ග් උනා...ආසාව උපරිමේටම තියෙන්න ඕනේ බන් මේක කරනවා නම්.....උබ කැමතිනම් ඉගෙනගන්න වරෙන් කියල දෙන්නම්...
    :)
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කලින් මම ත්‍රෙඩ් එකක්ම දැම්මා නිකන් කියල දෙන්න ...විස්වාස කරපන් එකම එකයි අන්තිමට පී එම් දදා අහ අහ හිටියේ දන් නැති දේවල්...ටික දවසකින් ඌත් මිසින්ග් උනා...ආසාව උපරිමේටම තියෙන්න ඕනේ බන් මේක කරනවා නම්.....උබ කැමතිනම් ඉගෙනගන්න වරෙන් කියල දෙන්නම්...
    Free nawi bn oyagath time west karann ne clz karanna clz llekak waga karnwanm khomada