ස්තූතියි Mr.Elakiri 2011

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
හරි හරි මම වීල් එකක මගේ Pc එක දාගෙන එන්නම්... :D
මචන් ප්ලග් පොයින් එකක් තියෙනවා නේ..?? මම වයර් ටික සුටුස් ගාලා අමුනලා ලොග්වෙලා පෙන්නන්නම්...

මම අරූට වෙන එකකිනුත් ජන්දේ දැම්මා... ඒකෙනුත් ලොග් උනොත් මට කේක් කිලෝ 2ක් ඕනේ:baffled::rofl:
 

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
congrats-lets-party.gif


හැමදාම කේක් කන්න බැහැ...:baffled::no: තරු පහේ හෝටලේකින් පාර්ටි දුන්නැති වුනාට කමක් නැහැ අඩුමගානේ තරු එකේ හෝටලේකින් හරි දියංකෝ....:P
 

dragonlord

Active member
  • Dec 22, 2008
    782
    34
    28
    බඩාට මගෙනුත් සුබ පැතුම් :):):)

    Mr.Elakiri උනා කියලා මේ Djram ගේ ඔළුව ඉදිමිලාවත්, අඩි දෙකක් උඩින් යන්නේ වත් නෑ :no: :rofl:

    හැබැයි උඹ හරහට උස ගිහිල්ලා කියල තමයි අපිට අරංචි :rofl::rofl::rofl:
     

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    Elakiri. Dan raam ayyath rate naayakathwaya adarshayata aragena chande dinnata passe apita kelawaida danna????

    He He..

    Niyamai ayya.apita issarahatath honda threds tikak one..:lol::lol::lol::):):)