ස්තූතියි Mr.Elakiri 2011

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මෙන්න මචන් මගෙන් සුභ පැතුම්..:D:D


    මගෙ ජන්දෙ රෙජිස්ටර් වෙල තිබුනු නැති හින්ද කාටවත් දෙන්න බැරි වුනා :no::no::no:
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    ~Congtratz~



    ප:ලි: Party ඉල්ලන කට්ටියට party දීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන වෙන් කර නොමැති බැවින් එතෙක් මාගේ නිල ආහාර සැපයුම් කරු වන වාසනා බේකර්ස් වෙතින් නොමිලේ කේක් 1Kg බැගින් ලබාගත හැක


    කො අපිට පුස් කේක්ද..???????
    :frown::frown::frown:

    උබ නම් නියම දේශපලුවෙක් බන්...:angry::angry:
    චන්දෙ ඉවර උන ගමන් ජන්ද දායකය අමතක කරනවා.... ඒ අතින් නම් අපෙ පාර්ලිමෙන්තුවෙ සෙට් 1 උබට වඩා හොදා. උන්ට සතියක් හරි මතක තියෙනවා...