ස්ථාවර තැන්පතු විශේෂ‍ඥයෝ එන්න

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සම්පත් බැංකුවේ ස්ථාවර තැන්පතුවක් දානවා නම්,වඩා හොද කොහොමද?

    මාස කීපයකට දාන එකද
    අවුරුද්දකට දාන එකද

    දැනට තියෙන වැඩි පොලී අනුපාත හිටි ගමන් අඩු කලොත් වඩා වාසි අවුරුද්දකට වගේ දාන එක කියලා සමහරු කියනවා.

    https://www.sampath.lk/personal-ban...sits/Fixed-Deposits?category=personal_banking

    සයිට් එකේ හැටියට නම් වැඩිම පොලි අනු. තියෙන්නේ මාස 3කට දැම්මොත්

    කලින් දාලා තිබ්බේ මාසයක් ගානේ පොලි පොතට වැටෙන්න.මොකද හදිසියක් වුනොත් පොලිය ගන්න පුලුවන් නිසා

    මොකක්ද හොද?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    mama nam godak kal danne na machan max 1 year

    mokada apita 5 years dala salli eka para ganna unoth ara dapu okkoma months walata enne general bank interest eka. ethakota pattama padui mata nam

    mama kadala dala thiyanne 3 months, 1 year NSB, Sampath, BOC

    ganne ma na amathaka karala danawa kiyala mentality ekee innawa nam 5 years wage dana eka hodaiyi :rolleyes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    BOC 400 days - 21% denawa.

    500000/= min
    Boc 400 days oka thama hodama
    Duration වැඩි වගේ නේ.

    මාසයක් ගානේ පොලි ගන්නවා නම් රේටින් ගානක් අඩු වෙනවා නේද? සම්පත් එකේ එහෙම සීන් එකක් තියෙනවා
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    දැනට තියෙන වැඩි පොලී අනුපාත හිටි ගමන් අඩු කලොත් වඩා වාසි අවුරුද්දකට වගේ දාන එක කියලා සමහරු කියනවා.
    ඒවාත් එතකොට ගානට අඩු වෙනවානේ,
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mama nam godak kal danne na machan max 1 year

    mokada apita 5 years dala salli eka para ganna unoth ara dapu okkoma months walata enne general bank interest eka. ethakota pattama padui mata nam

    mama kadala dala thiyanne 3 months, 1 year NSB, Sampath, BOC

    ganne ma na amathaka karala danawa kiyala mentality ekee innawa nam 5 years wage dana eka hodaiyi :rolleyes:
    ඔව් බන් රේට් එක අඩු කරනවා කල්පිරෙන්න කලින් ගත්තොත්

    එහෙම අමතක කරලා තමයි ඉස්සර අවුරුද්දකට දැම්මේ.ඒක පාඩුයි වගේ කියලා හිතෙනවා දැන්

    Gana keeyakda kiyapan?
    20 lakhs
    ------ Post added on Apr 14, 2023 at 4:18 PM

    ඒවාත් එතකොට ගානට අඩු වෙනවානේ,
    ඈ.

    මම හිතුවේ අවුරුද්ද මැදදි අනුපාත අඩු කලොත් ,උන් අවුරුද්දට පොරොන්දු වුන 20% අනුපාතය අවුරුද්ද අන්තිම වෙනකම් දෙනවා කියලා.උඹ කියන්නේ එහෙම නෑ කියලද
    ------ Post added on Apr 14, 2023 at 4:21 PM

    sampth 7 months dapan.. 21.5dunna mata
    දැන් 16%ක් බන්.අඩු කරලද ?අප්ඩේට් කරලා නැද්ද

    7-B3-FB6-F8-62-A7-4-F06-83-D2-97883-CE9-CBB5.jpg

    ------ Post added on Apr 14, 2023 at 4:26 PM
     
    • Like
    Reactions: acryan

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    මොකක්ද හොද?
    money market investment plan වල දාපන් , FD වලට වඩා හොදයි. savings acc එකකින් වගේ සල්ලි දින 2 ඇතුලත ගන්න පුළුවන් හා +25% පොලියක් දෙනවා.

    (ඕවා සුවර්ද, දාපු සල්ලි අපහු ගන්න පුළුවන් වෙයිද වගේ ලාමක ප්‍රශ්නනම් අහන්න එපා , හෑලි ලියන්න වෙලාවක් නෑ)

    NDB WEALTH MONEY FUND , softlogic Money Market Fund can be recommended.
     
    Last edited:
    • Like
    Reactions: saman.kumara333

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඔව් බන් රේට් එක අඩු කරනවා කල්පිරෙන්න කලින් ගත්තොත්

    එහෙම අමතක කරලා තමයි ඉස්සර අවුරුද්දකට දැම්මේ.ඒක පාඩුයි වගේ කියලා හිතෙනවා දැන්

    20 lakhs
    ------ Post added on Apr 14, 2023 at 4:18 PM

    ඈ.

    මම හිතුවේ අවුරුද්ද මැදදි අනුපාත අඩු කලොත් ,උන් අවුරුද්දට පොරොන්දු වුන 20% අනුපාතය අවුරුද්ද අන්තිම වෙනකම් දෙනවා කියලා.උඹ කියන්නේ එහෙම නෑ කියලද
    ------ Post added on Apr 14, 2023 at 4:21 PM

    දැන් 16%ක් බන්.අඩු කරලද ?අප්ඩේට් කරලා නැද්ද

    7-B3-FB6-F8-62-A7-4-F06-83-D2-97883-CE9-CBB5.jpg

    ------ Post added on Apr 14, 2023 at 4:26 PM
    2million nam oyatharam ahanna deyakna Lolc dapan FD 24% maturity 22% one year monthly ganna puluwan.Unge commercial papers walata 29% denawa but risk eka wadiye central bank insuarance eken cover wenne nathi nisa.16 wenidata passe oya rates aduwenawa Sampath eke intrest wadak na patta aduye.Lolc danawa nam names 2kin 1 million gane dapan ethakota kisima awulak na.Mama 8million dala thiyenne names 6 kin.welawata intrest enawa service ekath mara quick.

    Finance company danna akamathi nam boc400 days,DFCC one yer 20% owa thamaye options
    ------ Post added on Apr 14, 2023 at 5:38 PM

    sampth 7 months dapan.. 21.5dunna mata
    Dan eka ewaraye dan 7 months 16% denne.
    ------ Post added on Apr 14, 2023 at 5:41 PM