Bump
job akak karana gaman part time business aka karanna.job akan ganna salery akata asannawa business akan hoyanakota tawa business akan ana adayaman savings kara ganna.business akan ana adayama salery akata samananum baya natiwa job aka nawattanna.shape aka savings wadi kara ganna mokada back up akak tiyanna ona nisa




මචන් රස්සාවෙන් අයින් වෙන්න එපා එක පාරටම, උබගේ බිස්නස් එක ටිකක් ස්ටේබල් උනහම උබ රස්සාවෙන් අයින් වෙයන් එතකන් වැඩ ටිකයි රස්සාවයි ශේප් එකේ කරන පලයන්. අනික උබගේ අතේ තියෙන සේරම සල්ලි අලුතින් පටන් ගන්න බිස්නස් එකට යොදවන්නත් එපා. කම්පෙටිෂන් එක අඩු තැනක වැඩේ පටන් ගනින් එතකොට බිස්නස් එක හෙමිහිට ඉස්සරහට යයි. (බිස්නස් එකේ නේචර් එක නොදැන හරිම අදහසක් දෙන්න අමාරුයි)
Business ekak krnne kyne awadanamak bn eth krgnna plwn nm hodai bn itn thamange dyk ne watinwane




තොට අම්ම අප්පගෙ බූදලේ තියේනම් අයින් වෙයන් මී හරකා.............................
මචන් රස්සාව ඇවිල්ල ස්ථීර ආදායමක්. එතකොට බිස්නස්? කවදාවත් ස්ථීර දෙයක් අත ඇරල දාන්න එපා බන්.......................
bump


Loan ekak ehema ganna innawana permanent job ayin wenna kalin ganin nathnam mara chater ekak kanna wenawa
bump




Full time job eken ain wenna epa danma, math patan gatta event company ekak but Full time job eken danma ain wenne na...!! Ubata part time job ekak hoyanawanam help ekak dennam...
ජාෙබ් එකෙන් එකපාර අයින් වෙන්න එපා මචෝ.. උඹ හිරවෙයි බිස්නස් එක හරි යන්න කල් ගියොත්.. ඒ නිසා ටික කාලයක් කට්ට කාගෙන ජාෙබයි බිස්නස් එකයි සමාන්තරව කරගෙන යන්න. බිස්නස් එක Stable වුනාම ජොබ් එකෙන් අයින් වෙන්න..
මගේ යාලුවෙක් මාසෙකට 80k ට වඩා හම්බුන ජොබ දමල ගහල බිස්නස් පටන් ගත්තා එපා කියද්දි.. මාස 4ක් යද්දි මිනිහා ලාෙස්. ඉතුරු කරපු දේවලුත් ඉවර වෙලා තිබුණා.. දැන් අායිම මාසෙට 35k හම්බෙන ජොබක් කරනවා. අපරාදේ ඉතින්..



thanksbump
bump
risk assessment ekak karala fallback plan ekak ekka wede patanganna. subha


