ස්ථීර රැකියාවක්, නව ව්‍යාපාරයක්

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
BSE teacher kenek ,Kurudu business ekak patan gattha podiyata, Podda podda progress vela yana kota, stable unama[bank deposit ekak avama], job eke ayin una. Full time Kurudu business eke. export karanava. Kurudu Idam 400 Acres owner kenek, Intelligent Man ge kurudu industry eke Minissu 1000 kata vada work karanava.
 
  • Like
Reactions: netsurfer

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    loku risk ekak. eth risk ekak ganne nathuwa business karannath ba. mulin job ekath ekka patan aragena tikak karala balanna. wade nagala yanawa nam job ekata bye kiyanna. danatamath stable income ekak thiyanawa nam job eka nathuwa. loku risk ekak na.:yes:
     
    • Like
    Reactions: thathsara.sl

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    පෝරිසාදයා;23468850 said:
    උඹ දැන් මොකද කරන්නෙ බන් ටැක්සි වැඩෙයි ලී බඩු වැඩෙයි දෙකම අතඇරිය කිව්ව නේද ?


    ඔව් බන්. . දෙකේම යොදවන ගානත් එක්ක බැලුවම ප්‍රොෆිට් නෑ. . ඔලුවේ අමාරුව හැදෙන බිස්නස්. .
    අලුත් ඩීසන් වැඩකට අතගහන් යනවා. . පටන් අරන්ම කියන්නම්. . :)
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඕක බිස්නස් එක සහ එහි ගෝල් එක අනුවත් එක් එක් පුද්ගලයාගේ ස්ව්භාවය සහ හැකියාව මතත් වෙනස් වෙනවා .
     
    • Like
    Reactions: thathsara.sl

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Stable nathi business ekak wenuwen job eken ayin wenawa kiyane patta risk ekak. wade harigiye nathnam loss wena gana plus wena job ekak set wenakan expenses calculate karala ok nam wadeta athagahapan:yes::yes:

    Experience eken kiyanne man job eken ledak dagena ayin wuna kalayak giya aye hoda job ekak set wenna eth man calculate karapu cost eka athe thiyagena resign wuna nisa awulak wune na
     
    • Like
    Reactions: thathsara.sl

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    විශේෂයෙන්... මේ දවස් වල බිස්නස් පටන්ගන්නකොට දෙපාරක් හිතපන්..... මම පටන් ගත්ත එක මේ දවස් වල කෙලවෙලා තියෙන්නේ.....
     
    • Like
    Reactions: thathsara.sl

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    ස්ථීර රැකියාවක් ඇති අයෙකුට නව ව්‍යාපාරයක් (FULL TIME) ආරම්භ කිරීමට එම රැකියාවෙන් ඉවත් වීම පිළිබඳ ඔබගේ අදහස් මොනවාද?



    සෑම අදහසක්ම review කර rep ලබා දෙනු ලැබේ. :D:D


    ඒක තීරණය වෙන්නේ උඹ පටන්ගන්න හදන ව්‍යාපාරය අනුව තමා බං

    මචන් පුලුවන් නම් Job 1ක කරන ගමන් ව්‍යාපාරය පටන් ගනින්.. මාසයක් දෙකක් යන්න අැරලා Resignation ෙදන්න. ව්‍යාපාරය මුල්‍යමය වශයෙන් ස්ථාවර වෙන්න මාසයක් දෙකක් යනවා.
     
    • Like
    Reactions: thathsara.sl

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world

    job eka karana gaman business eka patan aragena shape eke yaddi job eken ain unanam hodai neda. ube wiyadam job eken ena adayama nathuwa cover kara ganna puluwan nam ethin job eken ain unata awlak wenne na mata hithena widiyata nam

    dhanata maasa 6kata withara funds thiyenawa. job eken ain una nam full time clientla hoyagena business eka karaganna puluwan. time thiyenawane. job eken niwadu ganna case eka thamai thiyenne.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    අයිඩියා එක නම් එල!

    සුභ පතනවා.

    ජොබ් එකෙන් අයින් වෙනවා නම් පවුලේ වියදමට මුදලක් වෙන් කර වැඩේට බහින්න. අනවශ්‍ය අවදානම් ගත්ත , පිරිස් හමු වී ඇත. දරු පවුල , දෙමාපියන් අමාරුවේ නොදමන්න.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,771
    1,492
    113
    Job eka karana gaman tika tika busines eka patan ganin. Job eka atharinnepa busines kiyanne padu wennath puluwanne bn. Ae nisa job atharinnepa. Kawada hari business eka yam tharamakata sthawara wunahama job eka atharinawada nadda kiyala theerane karapan.
     
    • Like
    Reactions: thathsara.sl