

චගු;11955779 said:ජාතික වීරයෝ...4 වන ඊලාම් යුද්ධයෙදි ත්රස්ථවාදීන් 2800 ක් විනාශ කළා.
නීරෝ (කොටි ත්රස්ථයන් 214ක්), කැමා, ලාරා, මිරර්, පිග්මි, ස්නූප්. සමග තවත් අය ඉන්නවා. මේ code names ටික මතක තියා ගනිල්ල.. මේ ජාතික වීරයෝ.
පිග්මි තමයි ත්රස්ථවාදීන්ගෙ හිටපු හොඳම ස්නයිපර් වරයාව අපායට පැක් කලේ .... ප්රභාකරන් බල්ලට චූ යන්න ඇති නේද උගෙ හොඳම ස්නයිපර් ව නලළ මැද තෙවෙනි ඇහැක් වගේ පසාරු වෙලා, මැරිල , ගෙනාවාම..
ටිකක් හිතපල්ල... පිග්මිත්, කොටි ස්නයිපර් ත් අතර කොහොම චැලෙන්ජ් එකක් තියෙන්න ඇතිද..
Active Combat ඉන්න ස්නයිපර් වරයෙක් කොහෙද ඉන්නෙ කියල පේන්නෙ නෑ. ෆුල් කැමා කිට් එකෙන් ඉන්නෙ .. කිසිම දෙයක් චලනය වෙන්නෙ නෑ .. චලනය වන එකම දෙය ඔහුගෙ ඇස් වල කළු ඉන්ගිරියාව විතරයි. ස්කෝප් එකෙන් බලාගෙන මුළු දවසම උණත් ඉන්නව.. දන්න කොල්ලො කියනව ස්නයිපර් වරු කොයි තරම් පරිසරයත් එක්ක මුසු වෙනවද කියන්නෙ, පොල්කිච්චො ඇවිත් රයිෆල් බැරල් එකෙත් වහනවලු, අත්තක් කියල හිතාගෙන.
මුන් තමයි මචන්ලා නියම වීරයො. FDL එකෙන් පිටිපස්සෙ නෙවෙයි අපේ ස්නයිපර් වරු හිටියෙ.. එහෙම ඉන්න ස්ස්නයිපර් වරු අපේ හමුදාවෙ නෑ.. ඒකයි සුද්දත් එන්නෙ අපෙන් ඉගෙන ගන්න.
සමහර වෙලාවට තනියම, සමහර වෙලාවට ස්පොටර් එක්ක FDL එකෙන් ඔබ්බට යනව.. ත්රස්ථයන්ට අහු උණොත් වෙන දේ ගැන කියන්න දෙයක් නෑ නෙ.
මේ රටේ ඉන්න අපි හැමෝම ඔබලට ණය ගැතියි මගේ සහෝදරවරුනේ.
තෙරුවන් සරණයි.
blacktulip .. බොහොම ස්තුතියි සහෝ.











