ස්නයිපර් මධුගේ කථාව

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    Bump
    613077938-.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,857
    113
    Mother Earth
    චන්ඩියෙක් දුප් කීවම කට ලොක්වෙලා දනහිස් පනනැතිවෙන උබ තමයි වීරය
    යුද්ධෙට ගියෙ නැත්තෙ අපි වීරයෝ නොවන නිසානේ බන්. 🤷‍♂️ පට්ටම කැප කිරීමක් මුන් කරලා තියෙන්නෙ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ස්ට්‍රැජි නැති , තාක්ශණය නැති දෙවනි ලෝක යුද්ද වගේ මිනිස් බලයයි බර අවී අදාල කරපු යුද්දෙක මීට් ග්‍රයින්ඩින් වලට ගිය මේ මිනිස්සූ වැඩ්ඩෝ තමා . මදැයි ඕම ජීවත් වෙන එකම .