ස්නයිපර් මධුගේ කථාව

migaraDe

Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    මාත් ඔය story කීපයක් බැලුවා. ඒව අහද්දි තේරෙන්නේ, strategies, planning නම් අජුතයි. සෙනග දාලා ඔහේ ගහනවා, ආවොත් ආවා, ගියොත් ගියා. මැරුණොත් මැරුණ, නොමැරී අවොත් well-done කීවා.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    az6zga2xz4ge1.png
     
    • Love
    Reactions: iworld

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    මාත් ඔය story කීපයක් බැලුවා. ඒව අහද්දි තේරෙන්නේ, strategies, planning නම් අජුතයි. සෙනග දාලා ඔහේ ගහනවා, ආවොත් ආවා, ගියොත් ගියා. මැරුණොත් මැරුණ, නොමැරී අවොත් well-done කීවා.
    ado meka aththa. godak katha ahuwama hithenawa uda inna un yudde wawagena kaala kiyala. lesien iwara karanna tibba ekak
     
    • Like
    Reactions: iworld

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යුද්දෙට ගිහින් රට බේරගෙන ආබාධිත වෙලා මිට්ටොන්ගෙන් රැස්පොට් බල බල රුපියල් විසිදාහෙන් ජීවත්වෙනවා. යුද්දෙන්ම මළා නං හොඳයි කියල හිතෙනව ඇති
    🤔
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,780
    113
    Homagama
    මාත් ඔය story කීපයක් බැලුවා. ඒව අහද්දි තේරෙන්නේ, strategies, planning නම් අජුතයි. සෙනග දාලා ඔහේ ගහනවා, ආවොත් ආවා, ගියොත් ගියා. මැරුණොත් මැරුණ, නොමැරී අවොත් well-done කීවා.
    මම ඕක කියනවා හැමදාම. ඕක තමා උනේ. ⁣ලංකාවේ යුද්දේ අපිට පේන තරම් ප්ලැන් ගහලා ස්ට්‍රැටජීස් වලට කරපු එකක් නෙවෙයි. ඒහෙනම් ඔච්චර මැ⁣රෙන්නේ නැ. සියරටදේ සිරිසැපදේ සිංහලුන්ට යකා නගිනවා ඕක කිව්වාව. අපරාදේ අපේම කොල්ලො.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කිසිම plan එකක් නැතුව තුවක්කු අතට දීලා වයසේ ගැම්ම ඔලුවට දාලා ඉස්සරහට යවලා උඩ උන් තරු පටි ගහගද්දී , වවාගෙන කද්දී මේ අය කරලා තියෙන කැප කිරීම .
     
    • Like
    Reactions: iworld