යාලූවනේ මගේ තාත්තටත් මේ වගේම ස්නායු ආබාධයක් ඇතිවෙලා ඉන්නේ
එයාට ඇවිදින්න අමාරුයි. කන් ඇසීම ගොඩාක්ම අඩුවෙලා.. ඒත් අම්මයි මායි මොන ගේම දීලා හරි තාත්තට ඛෙහෙත් කරනවා..
තාත්තට මේ අසනීපෙ නිසා රස්සාවත් නැති වෙන්න යන්නෙ..
මට ජොබ් 1ක්වත් නැහැ තාම.. ඒත් කාටවත් අතනොපා මායි අම්මයි තාත්තට ඛෙහෙත් කරන්න වෙහෙසෙනවා..
ආයුර්වේද වෙදකම් තමයි කරන්නේ.. වැලිගම වෙද මහත්තයෙක්ගෙන් ඛෙහෙත් කරන්නේ...
මම එළකිරියේ ඇක්ටිව් එකේ හිටියත් මටත් දහසකුත් ආර්ථීක ප්‍රශ්න මැද තමයි ඔන්ලයින් එන්න වෙන්නේ...
ඒත් මම කාගෙන්වත් කරන්න අපහසුනිසා උදව් ඉල්ලන්නේ නැහැ.
කාටත් ආර්ථීක ප්‍රශ්න තියෙනවානේ..
පුලූවන්නම් මට එක උදව්වක් කරන්න..
දකුණු පළාතෙන්(මාතර ,හම්බන්තොට) මට රස්සාවක් හොයලා දෙන්න..
ඒක ලොකු පිනක්......