ස්නායු ප්‍රශ්නයක්ද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මගෙ යාලුවෙක් ඉන්නවා, එයා කතා කරද්දි ගොඩක් වෙගෙන් කතාකරන්නෙ, දෙවනිපාර ඇහුවත් ඒවගේ කියන්නෙ. එකදිගට කතා කරද්දි වචන පැටලෙනවා සමහර වෙලාවට, කතා නැතිව ඉදලා කතා කරන්න ගත්තම ගොඩක් speed එමිනම් වගේ.
    ඇස්පිල්ලම් ගහන එකත් ගොඩක් ෆාස්ට්
    ඒකට ඩොක්ට කෙනෙක් චැනල් කරාම කන්නාඩි දෙකක් දීලා ස්නායු ප්‍රශ්න්‍රක් කියලා.

    ලාවට විටිවිකීගෙ සීන් එක වගේ. මූ තමයි බැච්ටොප්.
    මේ දෙක මේම high speed වෙන්න තරම් ස්නායු ප්‍රශ්න ඇතිවෙන්න හේතුව මොකද්ද?
     
    Last edited:
    • Like
    Reactions: NRTG and hodakolla

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,281
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    ස්නායු ප්‍රශ්නයක්ද කියන්න හරියටම දන් නෑ.

    මම දන්න සීන් එකක් නම් අපේ ළගම නැන්දා කෙනෙක් බැදලා අවුරුදු දෙක කට පස්සේ හෙනම වේගෙන් කතා කරනවා. ඉක්මනට බය වෙනවා. පස්සේ හොයලා බලද්දී මෙකී බෑ න්ද එකා එක්ක හැම දා ම වලි. බැදපු එකා බස් කොන්දොස්තර යෙක් ගේ ළමයෙක්. පොර බනිනකොට මෙය ත් එකට නොදෙ වෙනි වෙන්න කියවන්න යනවා. ඊට පස්සේ ඒක පුරුදට ගිහින් මානසික රෝගයක් තත්වයට දරුණුවට ගිහිං. දැන් අවුරුදු 15 ක්. ගොඩ ගන්න බැරි වීදියේ මානසික අවපාතයක් ලු.

    ඒ නැන්දා වැදගත් පවුලක හැදුන කෙනෙක්. අරූ තාත්ත කොන්ද උනාට කැම්පස් ගිහිං හොදට ඉගෙන ගෙන ඊට පස්සේ වැඩ කරන්න සෙට් වෙලා තියෙන්නේ ත් ගාර්මන් ට් එකක.

    දැන් තත්වය සෑහෙන්න දරුණුයි කියන්නේ ඉන්න ළමයි දෙන්නා ත් මානසික විකෘතිතා වයකින් පෙළෙනවා. දන්න කියන හොදම මානසික වෛද්‍ය වරයෙක් ට පෙනුවම කිව්වේ ළමයි නම් දැන් ගොඩ ගන්න බෑ මේ වගේ ළමයි තමා අනාගතයේ වැරදි වැඩ වලට යොමු වෙන්නේ. ගෙදර පරිසරයට වඩා ජාන වලින් එන කේස් එකක් කියල.

    ඒ අංකල් උනත් හිතන්නේ පවුල් ජීවිතේ කියන්නේ මරාගෙන , ඉන්න අය පාගගෙන, බයකරගෙන ඉන්න එක තමා පෞර්ශවය කියලා. ජාන වලින් එන නිසා බෙහෙත් කරට, උපදේශනය වගේ ඒව වලින් හොඳ කරන්න බෑ ලු. හැබෑ යි ස්මාජයේදිත් හොඳ මුණ පෙන්න ගෙන හෙනම ජරා වැඩ ලු කරන්නේ අනිත් අයට හිංසා වෙන පොර කරා කියලා නොහැඟෙන.

    එක හින්ද ඉස්සෙල්ලාම හොයා ගන්න ඒ හෙම කරන්න එයට හේතු වුණ දේ?

    ඔහොම වේගෙන් කතා කරන තව ඒකෙනෙක් ඉන්නවා. පොර එහෙම උනේ තුන වසරේදී gruwariyak පන්තිය ඉස්සරට ගෙනල්ල පොරව ඔක්කොම ඉස්සරහ නෝන්ඩි කරලා. එදා ඉඳන් පොර වැඩි දෙනෙක් එක්ක කතා කරලා නෑ. දැන් කථා කරනකොට හෙන වේගෙන් කතා කරනවා පොරට බ යයි පොර කියන දේ අනිත් අය අහං නැති වෙයි කියලා.
     
    අරුනම් ඒම චාටර් චරිතයක් නෙවෙයි.
    හැසිරීමත් හොදයි. වැදගත් පවුලක වැදගත් විදියට හැසිරෙන කෙනෙක්.

    අනික ලංකාවෙනම් පොණ්නම ගුරූවරු බහුතරය. මානසික සවුක්‍ය ගැන දන්නෑ වේවැලෙන් තඩිගහලා බැනලා ප්‍රශ්න විසදන්න හදන එක කරන්නෙ.
    අපෙ පන්තියෙ එකෙක් හිටියා ඌට ADHD ලක්ෂන තිබුනා, තුනවසරට ඇවිල්ලත් අකූරක් ලියන්න බෑ. පිනා පන්තියට ආවම කෙලලා යනවා වේවැල කැඩෙනකන් මෝඩයා කියලා