ස්නායු සම්බන්ඳ සිංහල වෙඳ මහත්තයෙක්....

JananRush

Well-known member
  • May 17, 2006
    1,798
    220
    63
    Nittambuwa
    www.facebook.com
    ස්නායු සම්බන්ඳ හොඳ සිංහල වෙඳ මහත්තයෙක්....
    ගැන දන්න අය ඉන්නවා නම් ඉතාම ඉක්මනින් විස්තර අවශ්‍යයි!

    අපේ තාත්තාගේ එක අතක තිබුන ප්‍රශ්නය දැන් අනික් අතට වගේම

    කකුල් වලටත් යනවා වගේ තේරෙන්නේ...

    ඉන්ග්‍රීසි බෙහෙත් දන්න තරම් කලා... ඒත් එයාලා කියන්නෙ පිශියෝ තෙරපි කරන්න කියලා!
    ගුණයක් නැති නිසායි සින්හල බෙහෙත් කරන්න පටන් ගත්තේ...

    ලොකූ හෙල්ප් එකක්!
     
    ishara4me

    Active member
  • Sep 25, 2006
    325
    51
    28
    ස්නායු සම්බන්ඳ හොඳ සිංහල වෙඳ මහත්තයෙක්....
    ගැන දන්න අය ඉන්නවා නම් ඉතාම ඉක්මනින් විස්තර අවශ්‍යයි!

    අපේ තාත්තාගේ එක අතක තිබුන ප්‍රශ්නය දැන් අනික් අතට වගේම

    කකුල් වලටත් යනවා වගේ තේරෙන්නේ...

    ඉන්ග්‍රීසි බෙහෙත් දන්න තරම් කලා... ඒත් එයාලා කියන්නෙ පිශියෝ තෙරපි කරන්න කියලා!
    ගුණයක් නැති නිසායි සින්හල බෙහෙත් කරන්න පටන් ගත්තේ...

    ලොකූ හෙල්ප් එකක්!
    https://www.google.com/maps/@7.3944...i-v6JmjAUZHaA!2e0!7i13312!8i6656!9m2!1b1!2i45
     
    • Like
    Reactions: castellain

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචන් මගෙ වයිෆගෙ මල්ලි බස් එකක හැප්පුනා.ඌව මැරුනා කියලා හිතලා ලොකු ගේමක් දීලා ගොඩගත්තෙ.ඔපරේෂන් කෙරුවට පස්සෙ මුට බැලන්ස් නෑ.වැටෙන්න යනවා.වත්තල හේමාස් එකෙන් පවා කීවෙ කරන්න පුළුවන් උපරිම දේවල් කෙරුවා කියලා.මූ මැරෙන්න පවා ගියා යකෝ බැලන්ස් නැති ජීවිතේ තේරුමක් නෑනෙ බන්.පස්සෙ සිංහල බෙහෙත් කෙරුවා වෙදගමින්.තේරුමක් උනේ නෑ.ඊට පස්සෙ සෙට් උනා කඩවත තැනක්.දැන් හරියටම හරි බන්.වෙලා තියෙන්නෙ අර කෙරුවා කියන ඔපරේෂන් එකෙන් පස්සෙ කොනද්ේ ස්නායු කේස් එකක්.මෙතනට එන උන් මාස තුන හතරෙන් පන ගහලා එනවා බන් බලන් ඉද්දිම.උඹට පොට් එක ඔනා නම් PM එකක්දදාපන්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ස්නායු සම්බන්ඳ හොඳ සිංහල වෙඳ මහත්තයෙක්....
    ගැන දන්න අය ඉන්නවා නම් ඉතාම ඉක්මනින් විස්තර අවශ්‍යයි!

    අපේ තාත්තාගේ එක අතක තිබුන ප්‍රශ්නය දැන් අනික් අතට වගේම

    කකුල් වලටත් යනවා වගේ තේරෙන්නේ...

    ඉන්ග්‍රීසි බෙහෙත් දන්න තරම් කලා... ඒත් එයාලා කියන්නෙ පිශියෝ තෙරපි කරන්න කියලා!
    ගුණයක් නැති නිසායි සින්හල බෙහෙත් කරන්න පටන් ගත්තේ...

    ලොකූ හෙල්ප් එකක්!
    ගෙවල් කොහෙද ?
     
    • Like
    Reactions: castellain
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    mama inne nam Nittambuwe! kohee unat kamak na hoda tanak nam ekkan Yanawa machan!
    නිට්ටඹුව කිට්ටුව ඉන්නව හදවත් රෝග වලට වෙදකම් කොරන ප්‍රවීණ දක්ෂ වෙද මහත්තයෙක් - ඔය ලෙඩෙත් හදවත් රෝගයේම රෝග නිධානයම තමයි තියෙන්නේ - ඉතිං එයාට ඕක පහසුයි සුව කොරන්න - ලඟ පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් අහල බලන්න , උන් වහන්සේලා දන්නවා පළාතෙම ඉන්න සුපිරි වැඩ්ඩන්ගේ විස්තර. ඕක සනීප කොරගත්තු අය ඕන තරම ඉන්නවා.
     
    • Like
    Reactions: castellain

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    oka belle snayu thada weemak wenna puluwan nathnam kondu atapele mada thiyana spinal cord eka compress weema nisa athiwena thathwayak wennath puluwan MRI scanne ekaking balaganna puluwan. batahira cramayata nam surgery ho physiotherapy wage dewal saha idimuma adukarana (inflamation) bheth warga. sinhala wedek inna wa Ruwanwalla paththe ambamalla kiyala gamak thiyanawa ehe innawa wedek snayu walata hondayilu godak aya yanawa poddak hoyala balanna.