ස්නීකර්ස්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Sneaker types වලට උඹලා සොක්ස් දානව ද?
    මට නිකං හාෆ් සොක්ස් දැම්මෙ නැත්නම් මොකද්ද වගේ කකුල් වල දාඩිය නිසා
    හාෆ් සොක්ස් දැම්මට කමක් නැතිද
    Day today ගමන් බිමන් අදින ස්නීකර්ස්වලට.
     
    • Like
    Reactions: RottenCOLT

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    danawa ban ara kotama eka. shoe eke ganatama thiyena ekak thiyenne.
    සමහර අය දිග සොක්ස් දානවා නේද මට පැටලෙනවා දාන්න ඕන මොන ටයිප් ඒවට ද නැත්තෙ මොනව ටද බන්?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සමහර අය දිග සොක්ස් දානවා නේද මට පැටලෙනවා දාන්න ඕන මොන ටයිප් ඒවට ද නැත්තෙ මොනව ටද බන්?
    ehemanam danne naha ban.
    diga kalisam walata ona ekak adinna puluwanne. short walatanam kota ewa mama danne. (uba suddek wagenam awulak nathi wei apita set wenne naha)
    gym yanakotanam ona ekak.
     
    • Like
    Reactions: NRTG and hitlermash