ස්පර්ම් වොලියුම් එක අඩු වෙලා.!!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    මචන්ලා, දැක් ලඟකදි ඉඳන් මගේ ස්පර්ම් වොලියුම් එක අඩු වෙලා වෙනදට වඩා... ඩේලි අටේ පාර වදිනවා බන්.. ඒ නිසාද මන්දා... පොඩ්ඩක් බැඳපු අත්දැකීම් තියෙන කුකුල්ලූ කියපල්ලා, කොහොමද වොලියුම් එක වැඩි කර ගන්නේ ???? බේත් තියෙනවද? කෑම මොනවද කන්න ඕනේ ? තවම බැඳලත් නෑ බන්... බබාලා හදන්න අවුලක් වේද කියලත් බයයි. :(
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන්ලා, දැක් ලඟකදි ඉඳන් මගේ ස්පර්ම් වොලියුම් එක අඩු වෙලා වෙනදට වඩා... ඩේලි අටේ පාර වදිනවා බන්.. ඒ නිසාද මන්දා... පොඩ්ඩක් බැඳපු අත්දැකීම් තියෙන කුකුල්ලූ කියපල්ලා, කොහොමද වොලියුම් එක වැඩි කර ගන්නේ ???? බේත් තියෙනවද? කෑම මොනවද කන්න ඕනේ ? තවම බැඳලත් නෑ බන්... බබාලා හදන්න අවුලක් වේද කියලත් බයයි. :(
    වැක්සීන් ගැහුවා නේද ?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    වැල් පෙනෙල හොදයි කියලා අහල තියෙනවා . :yes:
    ආයුර්වේද පොරක් ඉන්නවා නම් අහල බලපන්.
     
    • Like
    Reactions: Rick Sanchezz

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    වැල් පෙනෙල හොදයි කියලා අහල තියෙනවා . :yes:
    ආයුර්වේද පොරක් ඉන්නවා නම් අහල බලපන්.
    ආයුර්වේද පොර ඉන්නවා. ඔය උඩත් ඉන්නේ. වැඩේ තියෙන්නෙ ඌව අංගොඩ යවන්න වෙලා තියෙන්නෙ දැන්.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,161
    13,849
    113
    පෘථිවිය
    ඇට දෙක කකුල් අස්සේ හිර වෙන විදිහට ඉන්න එපා
    අයිස් සත්කාරය කරන්න
    එළඟිතෙල් කන්න
    ඇඹුල් කෙසෙල් කාපන්
    අඬු කෝප්ප බාගයක් විතර එන්න ඕන ඔය ටික කරලා බලපන්
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    උබ වෝලියුම් එක මනින්නේ කොහොමද කියපන්කෝ මුලින්ම🤔