කොල්ලනේ පොඩි දෙයක් දැනගන්න ඕනි,
මේකයි සීන් එක, මම මචන් සෙක්ස් කරන්න ගියා කෑල්ල එක්ක, පලවෙනි පාරට හැබැයි සීන් එක උනේ පලවෙනි පාර නිසාද දන්නෙත් නෑ,
නමුත් මට මෙහම අවුලක් තියේ,
මගේ මචන් foreskin එක තියෙන්නෙ, ඒක මචන් නොරම්ල වෙලාවට අරක කෙලින් වෙලා තියෙද්දි පිටිපස්සට කරන්න අමාරුයි. ඒක නිකන් ඇලිලා වගේ තියෙන්නෙ.. ඒත් සෙක්ස් කරන්න ගියාම අපේ එකත් wet වෙනවනේ... ඒහෙම නැත්නම් හොඳටම ෆීල් උනාම wet වීමක් වෙනවනේ, අන්න ඒ වෙලාවට පිටිපස්සට කරන්න පුලුවන්...ඒත් අර හෙඩ් එක අන්තිම හරියට විතරයි කරන්න පුලුවන්.. ඒතනින් එහාට කරන්න ගියාම රිදෙනවා... මට තේරුන දෙයක් තමා ෆොර්ස්කින් එක පිටිපස්සට නොකර තියෙන වෙලාවට අරකෙ තියෙන දිග එහෙම අඩු වීමක් වෙනවා පිටිපස්සට කලාම... අනිත් දේ තමා එහෙම පිටිප්ස්සට කලාම හෙඩ් ඒක හෙන අඩු කාලෙකින් වේලීමක් වෙනවා...
එතකොට ආයිත් ස්කින් එක ඉස්සරහට කරන්න ගියාම ටිකක් අවුල්/ අමාරුයි... 
ඉතින් මේ සීන් එක නිසා මට අර මම කිව්වා වගේ කෙල්ල එක්ක සෙක්ස් කරන්න ගියාම ඉක්මනට අරක බැස්සා,
ස්පර්ම්ස් ගියෙත් නෑ, මට මාර අවුල් මචන්, මම පලවෙනි පාරට ගිය නිසා කියලත් හිතෙනවා,අනිත් දේ තමා මේ dry වීම නිසාද කියලත් හිතෙනවා.. උඹලටත් මෙහෙම වෙලා තියේද, මට කෙලින් වෙන්නෙ නැති සීන් එහෙම නෑ, but මචන් මෙහෙම උනාම හරියට ඒක වෙන්නෙත් නෑ වගේ...
පෙලක් වෙලාට අඟල් 6.5 ක්ට වගේ තියෙන එක මේ නිසා 4ක් වගේ සයිස් වෙනවා.. මට එදා සීන් එක මාර අවුල්, මේකට බෙහෙතක් ගන්න වෙයිද? 
ඇයි බන් එහෙම පොඩි වෙන්නෙ, බයක්,කැක්කුම නිසාද? නැත්නම් වෙන සීන් එකක්ද? දැන් මට ආයිත් කැඑල්ල එක්ක යද්දි tablet එකක් ගහලා යන්න වෙයිද කියලත් බයයි බන්... මට දන්න කෙනෙක් කරන්න විසඳුමක් දෙනවද? <3 <3
Updated:
කට්ටියට මම කියන එක තේරුනේ නැද්ද මන්දා, වෙට් උනාම මෙහෙම පස්සට ගන්න පුලුවන් බන්
මේක මේ මේකෙම ත්‍රෙඩ් එකකින් ගත්ත ෆොටො එකක්, මට ලොකුවටම අවුල තියෙන්නෙ, මෙන්න මේ හේඩ් එක මොකේ හරි ගෑවෙද්දි හිරිවැටිලා යනවා වගේ එකක් තියේ... අතින් එහෙම නම් අල්ලනම බෑ

Last edited: