ස්පාඤ්ඤයේ දොඩම්
ස්පාඤ්ඤයේ seville නගරයේ මේ දිනවල පදික වේදිකාවල තිබෙන දොඩම් ගස් වල දොඩම් බහුලව ඇත.නොවැම්බර් සිට අප්‍රෙල් දක්වා සෑම වසරකම මේලෙසින් දොඩම් ඵල හට ගනී.කිසිදු වස විසකින් තොර මේ පළතුරු ඕනෑම අයෙකුට රැගෙන යා හැකිය.මිනිසුන් පයින් ගමන් කරන මෙම මාර්ග වල මේ ගස් මගින් සෙවණ සැපයීම මෙනම විවිධ කාලවල මෙලෙස පළතුරුද ලබාදෙයි.අපේ රටේ මෙහෙම උනානම් ගස් ටිකත් පේන්න නෑ
~බුකියෙන්~