ස්පාඤ්ඤයේ දොඩම්

Mr.Grumax

Active member
  • Dec 18, 2018
    265
    137
    43
    Home of Felonius Gru
    ස්පාඤ්ඤයේ දොඩම්

    ස්පාඤ්ඤයේ seville නගරයේ මේ දිනවල පදික වේදිකාවල තිබෙන දොඩම් ගස් වල දොඩම් බහුලව ඇත.නොවැම්බර් සිට අප්‍රෙල් දක්වා සෑම වසරකම මේලෙසින් දොඩම් ඵල හට ගනී.කිසිදු වස විසකින් තොර මේ පළතුරු ඕනෑම අයෙකුට රැගෙන යා හැකිය.මිනිසුන් පයින් ගමන් කරන මෙම මාර්ග වල මේ ගස් මගින් සෙවණ සැපයීම මෙනම විවිධ කාලවල මෙලෙස පළතුරුද ලබාදෙයි.අපේ රටේ මෙහෙම උනානම් ගස් ටිකත් පේන්න නෑ

    51844998_2145555545756458_8032951894341058560_n.jpg

    51631910_2145555619089784_2036610046506303488_n.jpg

    51685659_2145555705756442_8156847944050409472_n.jpg

    51495565_2145556099089736_197393239475486720_n.jpg

    51505898_2145556162423063_453927113465004032_n.jpg

    51730809_2145556192423060_6039780983857741824_n.jpg

    51727709_2145556302423049_3875984075109957632_n.jpg

    51474577_2145556502423029_4481536298766565376_n.jpg

    51733992_2145556639089682_1182893332586561536_n.jpg

    51281510_2145557089089637_8166234092564643840_n.jpg

    ~බුකියෙන්~
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මෙහෙ උනානම් මුදලාලියෙක් හවස් වෙලා ඩිමෝ බට්ටෙක් අරන් එයි පහුවදාට ගස් වල ගෙඩි ටියා ගැටයක් වත් නැති වෙයි
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මෙහෙ උනානම් මුදලාලියෙක් හවස් වෙලා ඩිමෝ බට්ටෙක් අරන් එයි පහුවදාට ගස් වල ගෙඩි ටියා ගැටයක් වත් නැති වෙයි

    :rofl::oo:
     
    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    මෙහෙ උනානම් මුදලාලියෙක් හවස් වෙලා ඩිමෝ බට්ටෙක් අරන් එයි පහුවදාට ගස් වල ගෙඩි ටියා ගැටයක් වත් නැති වෙයි

    :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රට කියලා වෙනසක් නෑ. අවශ්‍ය මිනිහා කඩාගන්නවා. හැබැයි ඕවයේ අයිතිය තියෙන්නේ නගරසභාවට. ඒ වුනාට මිනිස්සු කඩන් යනවා. සමහරු කඩලා විකුනනවා. ලංකාවෙත් පාරවල්වල බොරුවට වැඩකට නැති ගස් වවන එකේ ඔහොම පලතුරු ගස් ටිකක් වැවුවනම් වටිනවා. මට මතක විදියට ප්‍රේමදාස මහත්මයා කතරගම පැත්තේ සියඹලා වවලා තවමත් මිනිස්සු ඒ ගස් වල සියඹලා විකුනලා ජීවත්වෙනවා
     
    • Like
    Reactions: Mr.Grumax

    ;);)