ස්පා ප්‍රශ්නයක්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    උබල එක්ක ජොබ් එකේ උබට යට පොසිශන් එකක වැඩ කරගෙන හිටපු, බදින්න යන්නෙ කොල්ල වැඩට යනවට කැමති නෑ කියල අයින් උන කෙල්ලෙක් ස්පා එකකදි සෙට් උනොත් උබල මොකද කරන්නෙ?

    විස්තර : ස්පා එක ෆුල් සර්විස් දෙන තැනක් නොවේ. ඉන්න කෙල්ලො කැමැත්තෙන් වැඩ කරන් ඉන්න තැනක්.

    උබ තෝරගන්නෙ නිතර ගන්න අදුනන කෙල්ලෙක්. ඒත් මේකි බලෙන්ම වගේ රූම් එකට ඇවිත් කතාකලොත් සහ ට්‍රීට්මන්ට් එකට එකතු උනොත්. මොකද කරන්නෙ?

    කෙල්ල 7/10 පෙනුමයි. හුරතල් . රාජකාරි මට්ටමෙන් උදව්කරල තියෙනව.

    උබල මොකද කරන්නෙ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    Discount එකක් ඉල්ල්ගන්නවා.
    උම තෝරගත්ත එකී ට්‍රීට්මන්ට් එක දෙනකොට අර කෙල්ලත් ආවොත් ඇවිල්ලත් නිකම් ඉන්නැතුව පරන විස්තර අහන ගමන් මසාජ් එකට විතරක් නෙමෙයි ශේක් එකටත් සපෝට් කලොත. ඒකිටත් ටිප් එකක් දෙන්න යද්දි ටිප් එක එපා අර තෝරගත්ත කෙල්ල තරහ වේවි කිව්වොත්

    උබල මොකදකරන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    උම තෝරගත්ත එකී ට්‍රීට්මන්ට් එක දෙනකොට අර කෙල්ලත් ආවොත් ඇවිල්ලත් නිකම් ඉන්නැතුව පරන විස්තර අහන ගමන් මසාජ් එකට විතරක් නෙමෙයි ශේක් එකටත් සපෝට් කලොත. ඒකිටත් ටිප් එකක් දෙන්න යද්දි ටිප් එක එපා අර තෝරගත්ත කෙල්ල තරහ වේවි කිව්වොත්

    උබල මොකදකරන්නෙ
    අපි දෙන උත්තර දිහා බලන් අතේ ගහනවනෙද?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    අපි දෙන උත්තර දිහා බලන් අතේ ගහනවනෙද?
    උන වැඩේ හරිද නැද්ද කියල පොඩි විචිකිච්චාවක් ආවා.

    පොටෝ එක්කම උත්තරේ දැම්මොත් නම් සුවර් නෑ වනා ගන්න පුලුවන්
     
    • Haha
    Reactions: ruchira55

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    උබ ගාමන්ට් එකකද වැඩ කරේ
    කතාවෙ මම නෑනෙ. මේ කේස් එක උබලට ආදේශකරල උත්තර දීපල්ලා.

    හොරෙන් වීඩියෝ කරනවා
    මොකටද? මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ?
    ------ Post added on Sep 12, 2024 at 5:37 PM
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    කතාවෙ මම නෑනෙ. මේ කේස් එක උබලට ආදේශකරල උත්තර දීපල්ලා.

    මොකටද? මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ?
    ------ Post added on Sep 12, 2024 at 5:37 PM
    ගහන්න ටමා පස්සේ
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    ගහන්න ටමා පස්සේ
    පොන්නවැඩක් නෙ බ්ලැක්මේල් කරන එක. ඒකිට අවුල් යාවි කියල දැක්කෙ නෑ වගේ ඉදලත්. රූම් එකටම ඇවිල්ලා මනුස්සකමට කතා කරන එකියක් මොනව බ්ලැක්මේල් කරන්නද

    Blackmail
    අනේ හුකේ
    ------ Post added on Sep 12, 2024 at 5:42 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    Blackmail
    මූ ඒකිව බ්ලැක්මේල් කරනවා කියන්නේ මූ උඩ බලාගෙන කෙල ගහගන්නව වගේ වැඩක් නේ. මූ ස්පා ගිය නිසානේ ඒකි ස්පා එකක වැඩ කරනවා කියල දැනගත්තේ. මූ කට වහගෙන ඉන්නකන් මුගේත් රෙදි තියෙයි ඒකිගේත් රෙදි තියෙයි.
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    මුන් @IndrajithGamage ට බැන්නට බලාගෙන යද්දි මේකෙ මහ සත්තුනෙ ඉන්නෙ. ඌ කොච්චර උනත් සර්විස් එක දෙන කෙල්ලොන්ට හරි විදියට ට්‍රීට් කරන්න හරි කියනවනෙ.

    ස්පා වල හිටියට උනුත් මිනිස්සු, කතා කරල ගහන එක එකක්. බ්ලැක්මේල් කරන එක තව එකක්
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,471
    3,029
    113
    ඒකි උබව blackmail කරයි කියල හිතෙන් නැත්නම් ඉදිරියට යන්න 😅 හිත හොද කෙල්ලෙක් පව් ☺️
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    මූ ඒකිව බ්ලැක්මේල් කරනවා කියන්නේ මූ උඩ බලාගෙන කෙල ගහගන්නව වගේ වැඩක් නේ. මූ ස්පා ගිය නිසානේ ඒකි ස්පා එකක වැඩ කරනවා කියල දැනගත්තේ. මූ කට වහගෙන ඉන්නකන් මුගේත් රෙදි තියෙයි ඒකිගේත් රෙදි තියෙයි.
    උනුත් කරන්නෙ රස්සාවක්. අපි ගෙවන මුදලට සර්විස් එක ලැබෙනව නම් එතනින් එහාට පැටලිලි නෑ.

    උබ හරි වැඩකරන එක ලැජ්ජ වෙන්න ඕන දෙයක් හරි බ්ලැක්මේල් වෙන දෙයක් හරි නම්. එතනට යන එකා උපාසක වෙන්න් බෑනෙ

    ඒකි උබව blackmail කරයි කියල හිතෙන් නැත්නම් ඉදිරියට යන්න 😅 හිත හොද කෙල්ලෙක් පව් ☺️
    ආයෙ ඉදිරියක් නම් නෑ. හැබැයි නම්බර් එක ඉල්ලපු නිසා දීල ආව.
    ------ Post added on Sep 12, 2024 at 5:52 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    උබල එක්ක ජොබ් එකේ උබට යට පොසිශන් එකක වැඩ කරගෙන හිටපු, බදින්න යන්නෙ කොල්ල වැඩට යනවට කැමති නෑ කියල අයින් උන කෙල්ලෙක් ස්පා එකකදි සෙට් උනොත් උබල මොකද කරන්නෙ?

    විස්තර : ස්පා එක ෆුල් සර්විස් දෙන තැනක් නොවේ. ඉන්න කෙල්ලො කැමැත්තෙන් වැඩ කරන් ඉන්න තැනක්.

    උබ තෝරගන්නෙ නිතර ගන්න අදුනන කෙල්ලෙක්. ඒත් මේකි බලෙන්ම වගේ රූම් එකට ඇවිත් කතාකලොත් සහ ට්‍රීට්මන්ට් එකට එකතු උනොත්. මොකද කරන්නෙ?

    කෙල්ල 7/10 පෙනුමයි. හුරතල් . රාජකාරි මට්ටමෙන් උදව්කරල තියෙනව.

    උබල මොකද කරන්නෙ?

    මම නම් ඉතින් ඔය වගේ දේකට මූණ දීලා එ‍්කි කතා කරොත් කතාබහ කරනවා. ගොඩක් වෙලාවට ඔතන තියෙන්නෙ networking උවමනාවක් වෙන්න පුළුවන්. මොළේ අ‍ැති කෙල්ලො එහෙමයි. උන්ට වැදගත් turn over එකනෙ. දවසට එයාව තෝර ගන්න ප්‍රමාණය වැඩි කරගන්න කරපු වැඩක් වෙන්න අ‍ැති. විශේෂයෙන්ම උඹ spa එන ටයිප් යාලුවො ගොඩක් ඉන්න කෙනෙක් කියල දන්නවා නම් අනිවාර්යයෙන්ම එහෙම වෙයි.

    එහෙම නැතිව උඹ ගැන මොකක් හරි special feeling එකක් අ‍ැවිත් නම් නෙවෙයි මම හිතන්නෙ. ගොඩක් කෙල්ලො එහෙම ඕන නම් ඔය මගුල්වලට එන් නෑ, දන් නැති ගාණට ඉඳලා පස්සෙ call එකක් මැසේජ් එකක් වගේ දායි. උඹ කියන විස්තරවල හැටියට උවමනායි නම් එ‍්කිට උඹෙ නම්බර් එක ළඟ නැතත් ඉල්ල ගන්න ක්‍රම තියෙනවානෙ. ඉතින් එහෙම උවමනාවක් ගහල නම් කෙල්ල කරන්නෙ එහෙම දෙයක්.