ස්පෑම්-කියන්නෙ මොනවද

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උබ බබා
    cartoon-baby-girl.jpg
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ස්පැම් කියන්නෙ මචන් උබ ඔය කරලා තියෙනවා වගෙ දෙයකට වෙන සයිට් එකක ලින්ක්ස් දාන එක .. Advertisements දාන එක රෙෆ් ලින්ක්ස් දාන එක වගෙ ... මෙකට සමහර ක්ට්ටිය Thread Hijacking කියලත් කියනවා Hijackings කියන්නෙ අදාල Topic එකට කිසිසෙත් ගැලපෙන්නෙ නැති දෙවල් පොස්ට් කරන එක ... :)