ස්පෝට්ස් ගොගල්ස්

fkguy

Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    Sports කරන අයට දාන sport goggles සාමාන්‍යයෙන් නිතර spectacles දාන දුර පේන්නෙ නැති කෙනෙක් දානවා නම් ඔප්ටීෂියන්ලාට කියල පෙනුම චෙක් කරලා හදාගන්න පුළුවන් ද? ස්පෝට්ස් කරනකොට දාන්න යනවා නම් එතකොට දුර පේන්නෙ නැති උනොත් හරි අමාරුවක වැටෙනව නෙ.

    Bump
    ------ Post added on Jun 7, 2022 at 9:26 PM

    Bump
    ------ Post added on Jun 7, 2022 at 10:41 PM
     
    • Like
    Reactions: kinkon