ස්මාට් වොච් එක චාජ් වෙන්න ගැහුවාම වෙල්කම් ස්ක්රීන් එක එනවා යනවා විතරයි චාජ් වෙන්නෙත් නැහැ ඕන් වෙන්නෙත් නැහැ මේ මොකද ?