Questions ස්මාට් වොච් - වෙල්කම් ස්ක්‍රීන් එනවා යනවා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,154
    4,149
    113
    ස්මාට් වොච් එක චාජ් වෙන්න ගැහුවාම වෙල්කම් ස්ක්‍රීන් එක එනවා යනවා විතරයි
    චාජ් වෙන්නෙත් නැහැ ඕන් වෙන්නෙත් නැහැ
    මේ මොකද ?