ස්මාර්ට් බයියන් හඳුනාගමු

Identity

Well-known member
  • Aug 15, 2016
    23,208
    18,839
    113
    අදාල නෑනේ
    ස්මාර්ට් බයියන් හඳුනාගමු

    අපි බලමු ස්මාර්ට් බයියෙක් හඳුනාගන්නෙ කොහොමද කියල. ස්මාර්ට් බයියන්ගෙ මොලේ රීප්‍රොග්‍රෑම් කරල තියෙන්නෙ. මෙමගින් අති විශේෂ ඉන්ද්‍රීය සංවේදන අක්‍රීය කරල තියෙන්නෙ. දැන් බලමු ස්මාර්ට් බයියන්ගෙ වදන් වැල මොන වගෙද කියල

    # මොනව උනත් රට පාවල දුන්නෙ නෑ නෙ.

    # හොරකම් කරා තමයි, ඉතින් මොකද?

    # හොරකම් කරනව දැක්කද ?

    # ඕකගෙ/ඕකුන්ගෙ පැටිකිරිය අපි දන්නවනෙ, උන් NGO කාරයොනෙ

    # ඕකුන් නැටවෙන්නෙ ඩොලර් වලටනෙ

    # ඔය ඔක්කොම ඇත්ත උනත් සිංහල ජාතිය බේරගන්න රාජපක්ෂවරු ගේන්න වෙනව

    # සහජීවන උට්ටවල් අපිට හරියන්නෙ නෑ

    # රතුපස්වල මිනීමරන්න අණ දීල තියෙන්නෙ රනිල් ළඟ හිටපු එකෙක්ලු

    # චීනෙට උකස් කරල හරි රට බේරගත්තනෙ

    # හැබැයි මහ බැංකුව හොරා කාපු තරම් නම් හොරාකාල නැතුව ඇති

    # හරි බන් ඔය ඔක්කොම ඇත්ත උනත් රටේ ස්වෛරීය බාවය ගැනයි අපි හිතන්න ඕන.

    # මොකා ආවත් ඉතින් හොරකම් කරනව.

    # යුද්ධෙ දින්න එකම මදිද ?

    # හොරකම් කරල හරි රට සංවර්ධනය කරානෙ

    # ජනාධිපතිකම නැති කරාට කමක් නෑ, මහින්දට අගමැති කම හම්බෙනවනම්

    # ඇමරිකාවටයි, ඉන්දියාවටයි යටවෙන්නැතුව චීනෙටයි, රුසියාවටයි යට වෙන එක හොඳ නැද්ද ?

    # ඔය මොනව කිව්වත් අපි රාජපක්ෂවරුන්ගෙ පැත්තෙ

    • Like
    Reactions: snm1990

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala

    # ඔය මොනව කිව්වත් අපි රාජපක්ෂවරුන්ගෙ පැත්තෙ

    ඔක්කොම හරි , හැබැයි තුට්ටු දෙකේ බයියන්ට "වරු" කියන්නෙපා !!
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ටොයියොන්ට සාපේක්ශව බයියෝ ස්මාර්ට් කියලා උඹලට හිතෙන්නේ නැද්ද..?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න පොන්න රනිලගෙ ගල් කොල්ලට හොදටම රිදිල තෙර්ඩ් එකක් දාල...ලොල් පොන්න රනිලගෙ නාකි වල්ල උරන එකාට අද නම් හොදටම රිදිල...:):):):)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොඩ්ඩක් ලස්සනට ලියන්ඩ තිබ්බෙ මේක තරන් ලස්සන නැ කොහොමත් පොන්න රනිලගෙ නාකි වල්ල උරන එකාට ක්‍රියේටිව් අදහස් එන්නෙ නැනෙ..:eek::eek:

    සති දෙකෙන් ස්මාට් ටොයියෙක් වන ආකාරය සරළව​

    http://www.elakiri.com/forum/showthread.php?t=1857939

    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ටොයියොන්ට සාපේක්ශව බයියෝ ස්මාර්ට් කියලා උඹලට හිතෙන්නේ නැද්ද..?

    smart kiyanne mokaddawath dannathi bayyekge adonawa ahanna api hari asaiiii :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    smart kiyanne mokaddawath dannathi bayyekge adonawa ahanna api hari asaiiii :lol:

    මෙන්න තවත් පොන්න රනිලගෙ නාකි වල්ල උරන unp පොල් බූරුවෙක්...තූ නොදින් ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෙන්න තවත් පොන්න රනිලගෙ නාකි වල්ල උරන unp පොල් බූරුවෙක්...තූ නොදින් ..

    ammo uba nam smart bayyek nam wenna be tawa athma 100 ta ath uba sada wahalek vitarai.. palaya gihin mahindagei wimalayge kakul lewakapan haraka ubage ammala thatala uba wage wennathi neda moda harak :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ammo uba nam smart bayyek nam wenna be tawa athma 100 ta ath uba sada wahalek vitarai.. palaya gihin mahindagei wimalayge kakul lewakapan haraka ubage ammala thatala uba wage wennathi neda moda harak :lol:

    මොනා කියුවත් වැඩක් නැ පොන්න රනිලගෙ නාකි වල්ල උරන උබල ,,තූ නොදකින්...:eek::eek:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මොනා කියුවත් වැඩක් නැ පොන්න රනිලගෙ නාකි වල්ල උරන උබල ,,තූ නොදකින්...:eek::eek:

    ane yako apita ubala wage eka ekats bela mehawarakam karanna one ne apita ona tarama salli tiyanwa ubala oya hullana hoarakapu salli ganaata api ape mahansiyen hambakarana tiyanwa. ubalata puluwan tiyana eka dina balala hullana vitarai. apita desapalana wahallu wenna tarama Ammak ne yako :yes:
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,682
    113
    colombo
    Nice try but you need to improve some shit seriously bro, බයියෝ එදත් බයියෝ අදත් බයියෝ, කාලෙකට UNP කාලෙකට JVP කාලෙකට නිකන් මොකුත්ම නෑ වගේ කාලෙකට අනික් පක්ෂෙ ලේකම්ට ඡන්දේ දීලා ජනාධිපති කරනවා වගේ ගොං ආතල් නම් නෑ බ්‍රෝ SORRY THOUGH
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Nice try but you need to improve some shit seriously bro, බයියෝ එදත් බයියෝ අදත් බයියෝ, කාලෙකට UNP කාලෙකට JVP කාලෙකට නිකන් මොකුත්ම නෑ වගේ කාලෙකට අනික් පක්ෂෙ ලේකම්ට ඡන්දේ දීලා ජනාධිපති කරනවා වගේ ගොං ආතල් නම් නෑ බ්‍රෝ SORRY THOUGH

    :yes::yes: මේකට නම් සෑහෙනටම රිදෙයි..