ස්මාර්ට් බයියන් හඳුනාගමු
අපි බලමු ස්මාර්ට් බයියෙක් හඳුනාගන්නෙ කොහොමද කියල. ස්මාර්ට් බයියන්ගෙ මොලේ රීප්‍රොග්‍රෑම් කරල තියෙන්නෙ. මෙමගින් අති විශේෂ ඉන්ද්‍රීය සංවේදන අක්‍රීය කරල තියෙන්නෙ. දැන් බලමු ස්මාර්ට් බයියන්ගෙ වදන් වැල මොන වගෙද කියල
# මොනව උනත් රට පාවල දුන්නෙ නෑ නෙ.
# හොරකම් කරා තමයි, ඉතින් මොකද?
# හොරකම් කරනව දැක්කද ?
# ඕකගෙ/ඕකුන්ගෙ පැටිකිරිය අපි දන්නවනෙ, උන් NGO කාරයොනෙ
# ඕකුන් නැටවෙන්නෙ ඩොලර් වලටනෙ
# ඔය ඔක්කොම ඇත්ත උනත් සිංහල ජාතිය බේරගන්න රාජපක්ෂවරු ගේන්න වෙනව
# සහජීවන උට්ටවල් අපිට හරියන්නෙ නෑ
# රතුපස්වල මිනීමරන්න අණ දීල තියෙන්නෙ රනිල් ළඟ හිටපු එකෙක්ලු
# චීනෙට උකස් කරල හරි රට බේරගත්තනෙ
# හැබැයි මහ බැංකුව හොරා කාපු තරම් නම් හොරාකාල නැතුව ඇති
# හරි බන් ඔය ඔක්කොම ඇත්ත උනත් රටේ ස්වෛරීය බාවය ගැනයි අපි හිතන්න ඕන.
# මොකා ආවත් ඉතින් හොරකම් කරනව.
# යුද්ධෙ දින්න එකම මදිද ?
# හොරකම් කරල හරි රට සංවර්ධනය කරානෙ
# ජනාධිපතිකම නැති කරාට කමක් නෑ, මහින්දට අගමැති කම හම්බෙනවනම්
# ඇමරිකාවටයි, ඉන්දියාවටයි යටවෙන්නැතුව චීනෙටයි, රුසියාවටයි යට වෙන එක හොඳ නැද්ද ?
# ඔය මොනව කිව්වත් අපි රාජපක්ෂවරුන්ගෙ පැත්තෙ