ස්මාර්ට් වොච් පිස්සෝ වරෙල්ලා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කොල්ලනේ කාලෙක ඉඳන් තිබ්බ පිස්සුවක්. දැන් තමා බෙහෙත් ගන්නේ. මේකට තව එකක් GLS එකෙන් මග එන ගමන් Pixel Watch 03. ඇපල් පැපොල් නම් ආස නෑ. උන්ගේ පෝන් ගන්නෙත් නෑ. උඹලා පාවිච්චි කරන සොල්ලා අයිටම් ටිකක් කියාන පලයල්ලකෝ.

    Untitled-1.jpg
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,901
    11,409
    113
    මම යුස් කොරන්නේ smatwatch එකක් කියන්න බහ . Amazfit T rex Pro එකක් අවුරුදු දෙකකට වැඩි . සතියක් වගේ බැටරිය තියේ . අනන් මනං වදකාලිත් තියේ .
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මම යුස් කොරන්නේ smatwatch එකක් කියන්න බහ . Amazfit T rex Pro එකක් අවුරුදු දෙකකට වැඩි . සතියක් වගේ බැටරිය තියේ . අනන් මනං වදකාලිත් තියේ .
    එකත් හැම ජින්ජිබිරිස් එකක්ම දාලා හදපු එකක් නේද බන්. GPS තුත් තියේ නේහ්
    සිරා චීන්නු ගහන එවා අඩුම සති දෙක වගේ දුවනවා
    මගේ Haylou එක ඒ වගේ.
    සැම්සුන් එක නම් උපරිම දවස් දෙකයි
     
    • Love
    Reactions: wissnshaftler

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    කොල්ලනේ කාලෙක ඉඳන් තිබ්බ පිස්සුවක්. දැන් තමා බෙහෙත් ගන්නේ. මේකට තව එකක් GLS එකෙන් මග එන ගමන් Pixel Watch 03. ඇපල් පැපොල් නම් ආස නෑ. උන්ගේ පෝන් ගන්නෙත් නෑ. උඹලා පාවිච්චි කරන සොල්ලා අයිටම් ටිකක් කියාන පලයල්ලකෝ.

    View attachment 254089
    ඊයා යකෝ ...ඔයිට වඩා හොද ඒවා මන් ගාව තියෙනවා පොන්නයෝ
     
    • Haha
    Reactions: Giant

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,901
    11,409
    113
    එකත් හැම ජින්ජිබිරිස් එකක්ම දාලා හදපු එකක් නේද බන්. GPS තුත් තියේ නේහ්
    සිරා චීන්නු ගහන එවා අඩුම සති දෙක වගේ දුවනවා
    මගේ Haylou එක ඒ වගේ.
    සැම්සුන් එක නම් උපරිම දවස් දෙකයි
    එකඟයි ඩෝග් . මේක මන් ගලවන්නෙම ටාජ් කොරන්න පමණයි . මුහුදු වතුරෙත් දාලා තියේ . කිසි අර්බුදයක් නැහැ . ඉස්සර අර්බුද උනාට කැත චීන බඩු දැන්නම් සුපිරි වගේ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඊයා යකෝ ...ඔයිට වඩා හොද ඒවා මන් ගාව තියෙනවා පොන්නයෝ
    මොනාද ඒයි ඒ?

    Galaxy watch 8 awa neda
    ඔව් මචං
    අවුල තියෙන්නේ මට තියෙන්නේ පික්සල් ෆෝන් එකක්නේ
    මේකෙන් ECG, Blood pressure වගේ සීන් උන් ගේ හෙල්ත් ඇප් එකට පික්සල් සපෝට් කරන් නෑ
    සැම්සුන් ඩිවයිස් විතරයි
    එක්කෝ මම ෆෝන් එක සැම්සුන් වෙන්නෝනේ. හැබැයි මන් බලපු විදියට පික්සල් 3 එකෙත් එච්චර වැඩ කෑලි නෑ.
    මම මේ සැම්සුන් වොච් එකට පට්ට ලව්
    ------ Post added on Jul 22, 2025 at 8:44 PM

    එකඟයි ඩෝග් . මේක මන් ගලවන්නෙම ටාජ් කොරන්න පමණයි . මුහුදු වතුරෙත් දාලා තියේ . කිසි අර්බුදයක් නැහැ . ඉස්සර අර්බුද උනාට කැත චීන බඩු දැන්නම් සුපිරි වගේ
    OS එකක් රන් වෙන් නෑ නේද මචං
    ඇප් ස්ටෝස් සීන් නෑ නේද
    ------ Post added on Jul 22, 2025 at 8:45 PM
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,901
    11,409
    113
    OS එකක් රන් වෙන් නෑ නේද මචං
    ඇප් ස්ටෝස් සීන් නෑ නේද
    OS එකක් කියන්නේ Android ware ද මොකක්ද එක නැහැ මේ ඩිවයිස් එකේ . මිට වඩා උඩ ඒවාට එක එනවා . මුන්ගේම ප්ලේ ස්ටෝර් එකක් තියේද මන්දා . amazfit එකේ සයිට් එකෙන් තමා බලන්ඩ වෙන්නේ . හැබැයි මුන්ගේ රගඩ් එකවනම් එලටම රගඩ් කියන එක කැට තියලා කියන්න පලුවන් .
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    outdated fashion
    ලංකාවේ වෙන්නෝනේ
    මෙහෙ පාරක් ගානේ දුවන හැම එකාම වොච් එකයි බෑන්ඩ් එකයි
    වොච් එක ඩෙෆා අයිටම් එකක් අයිකන් එකක්

    අද ආවෙ උණු උණුවෙ :cool:
    View attachment 254093
    අඩේ මචං කීයෙයි මේක
    ආස හිතෙනවා නේහ්
    පට්ට මිනිමල්
    ------ Post added on Jul 22, 2025 at 10:19 PM
     
    • Like
    Reactions: sami_boy

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    Samsung watch 5 එක අවුරුදු දෙකක් විතර. දින දෙකේ බැටරිය සමග. ගත්ත වගේ වැඩ. 8 Classic එක ගන්නවා හිතුනොත්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,541
    113
    New Zealand
    හෙල්ත් එක චෙක් කරන්න වොච් එක පිටිපස්සේ ලේසර් එකක් වගේ දෙයක් අපේ හමට වදිනවා නේද? Mi bandඑක ආපු කාලේ සමහර අය කිව්ව ඒක ඇගට හොද නැ කියලා. ඇත්තටම බන් ඒක ඇගට හොද නැද්ද? අපිට ලැබන රීඩීන් එක කොච්චර විතර හරිද? (% එක)