කොල්ලනේ කාලෙක ඉඳන් තිබ්බ පිස්සුවක්. දැන් තමා බෙහෙත් ගන්නේ. මේකට තව එකක් GLS එකෙන් මග එන ගමන් Pixel Watch 03. ඇපල් පැපොල් නම් ආස නෑ. උන්ගේ පෝන් ගන්නෙත් නෑ. උඹලා පාවිච්චි කරන සොල්ලා අයිටම් ටිකක් කියාන පලයල්ලකෝ.
කාලයක් එහෙම හිතුනා මටත්Useless stuff
එකත් හැම ජින්ජිබිරිස් එකක්ම දාලා හදපු එකක් නේද බන්. GPS තුත් තියේ නේහ්මම යුස් කොරන්නේ smatwatch එකක් කියන්න බහ . Amazfit T rex Pro එකක් අවුරුදු දෙකකට වැඩි . සතියක් වගේ බැටරිය තියේ . අනන් මනං වදකාලිත් තියේ .
ඊයා යකෝ ...ඔයිට වඩා හොද ඒවා මන් ගාව තියෙනවා පොන්නයෝකොල්ලනේ කාලෙක ඉඳන් තිබ්බ පිස්සුවක්. දැන් තමා බෙහෙත් ගන්නේ. මේකට තව එකක් GLS එකෙන් මග එන ගමන් Pixel Watch 03. ඇපල් පැපොල් නම් ආස නෑ. උන්ගේ පෝන් ගන්නෙත් නෑ. උඹලා පාවිච්චි කරන සොල්ලා අයිටම් ටිකක් කියාන පලයල්ලකෝ.
View attachment 254089
එකඟයි ඩෝග් . මේක මන් ගලවන්නෙම ටාජ් කොරන්න පමණයි . මුහුදු වතුරෙත් දාලා තියේ . කිසි අර්බුදයක් නැහැ . ඉස්සර අර්බුද උනාට කැත චීන බඩු දැන්නම් සුපිරි වගේඑකත් හැම ජින්ජිබිරිස් එකක්ම දාලා හදපු එකක් නේද බන්. GPS තුත් තියේ නේහ්
සිරා චීන්නු ගහන එවා අඩුම සති දෙක වගේ දුවනවා
මගේ Haylou එක ඒ වගේ.
සැම්සුන් එක නම් උපරිම දවස් දෙකයි
මොනාද ඒයි ඒ?ඊයා යකෝ ...ඔයිට වඩා හොද ඒවා මන් ගාව තියෙනවා පොන්නයෝ
ඔව් මචංGalaxy watch 8 awa neda
OS එකක් රන් වෙන් නෑ නේද මචංඑකඟයි ඩෝග් . මේක මන් ගලවන්නෙම ටාජ් කොරන්න පමණයි . මුහුදු වතුරෙත් දාලා තියේ . කිසි අර්බුදයක් නැහැ . ඉස්සර අර්බුද උනාට කැත චීන බඩු දැන්නම් සුපිරි වගේ
OS එකක් කියන්නේ Android ware ද මොකක්ද එක නැහැ මේ ඩිවයිස් එකේ . මිට වඩා උඩ ඒවාට එක එනවා . මුන්ගේම ප්ලේ ස්ටෝර් එකක් තියේද මන්දා . amazfit එකේ සයිට් එකෙන් තමා බලන්ඩ වෙන්නේ . හැබැයි මුන්ගේ රගඩ් එකවනම් එලටම රගඩ් කියන එක කැට තියලා කියන්න පලුවන් .OS එකක් රන් වෙන් නෑ නේද මචං
ඇප් ස්ටෝස් සීන් නෑ නේද
බැටරි එක චෙක් කරන්න සොමි බෝයිස් රත් වෙනවා නං
ලංකාවේ වෙන්නෝනේoutdated fashion
අඩේ මචං කීයෙයි මේක