ස්මාර්ට් වොච් පිස්සෝ වරෙල්ලා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Pixel watch ekak use karanawa. Uda thattuwe indan patha bauna display eka crack wela thiyenne mehe inthin parts na hoyanna 😄
    පික්සල් මොකක්ද මචං
    3 ද?්‍මාත් එකක් දාලා තියෙන්නේ

    40 mm machan
    පොඩි වැඩි නැද්ද මචං?
    ------ Post added on Jul 23, 2025 at 4:37 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Samsung Galaxy Watch 4 Classic 46mm

    අරන් දැන් අවුරුදු 3කට වැඩී වගේ. තාම සුපිරියටම වැඩ. බැටරි නම් උපරිම දවස් දෙකයි තමයි. ECG නම් Samsung වලට විතරයි වැඩ. හැබැයි වෙන ෆෝන් වලටත් දාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. මන් මගේ කලින් තිබ්බ Xiaomi Mi 11 Ultra එකට දාගෙන තිබ්බේ එහෙම. හැබැයි එතකොට පොඩි පොඩි අවුල් ටිකක් එහෙම තිබ්බා. හැබැයි ECG වැඩ සුපිරියටම.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,921
    113
    කාලයක් එහෙම හිතුනා මටත්
    ඒ උනාට එකේ පට්ට ආතල් එකක් තියේ
    athal eka tika kalayai ban. use karala therumak nathi nisa atha arala damma. smart phone eketh full user experience eka ganna bari rataka apita smart watch nam useless.

    onama nam fitness tracker wage palayan... ethanin ehata loku magic ekak na. kawru mona excuses dunnath oka therumak na

    samaharu kiyanawa phone eka balanne nathuwa msgs walata reply karanna puluwan arakai mekai kiyala. boru baila katha
     
    • Like
    Reactions: shamil45

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    Galaxy ekak thiyenawa, dawas 1.5 wage battery. Last month gaththa Amazfit T-Rex 3 ekak. Niyamai. Avurudhu 10kata kalin thibba Amazfit Stratos ekak. Amazfit hondha brand ekak. Kohomath Chinese ewunge flagship models nam niyamai (phones, watches wage ewa).
     
    • Love
    Reactions: Giant

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    Huawei gt4 meka maru, kalin apple ekak tibbe eke battry eka bahinwa dawsin. meka battry eka tiynwa sumana dekak withra. apple eke tiyena okkomath tiynwa. :love2: :love2:

    green-3.jpg
     
    • Love
    Reactions: Giant

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,493
    3,537
    113
    කොලොම්පුරේ
    Amazfit GTR Mini එකක් ගත්තා, ඒකනන් කාටවත් recommend කරන්නේ නැ. OS එකත් පට්ට අවුල්. display එකත් quality නැ. sensor ඉදන් අවුල්. battery එකනන් සතියකට වඩා තියනවා. ගත්ත ගානට වැඩක්ම නැ.

    40ට අඩුවෙන් ගන්න පුලුවන් හොඳ smart watch එකක් recommend කරන්න. round face එකක් තියන එකක් තමයි බලන්නේ.

    smartwatches-lk-Product-image-2023-06-01-T155033-680.png
     
    • Love
    Reactions: Giant

    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    Chinese budget watch එකක් තියනවද 24 hour blood pressure monitor කරන්න පුළුවන්
     
    • Love
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Chinese budget watch එකක් තියනවද 24 hour blood pressure monitor කරන්න පුළුවන්
    Blood pressure නම් මොනිටර් කරන්න බජට් වොච් නෑ මචං
    සැම්සුන් තියේ
    මන් හිතන්නේ පික්සලුත් නෑ
    බජට් හැම එකේම තියෙන්නේ බ්ලඩ් ඔක්සිජන් වගේ මොකක් හරි මොනිටර් කරන්න
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,461
    2,090
    113
    එකඟයි ඩෝග් . මේක මන් ගලවන්නෙම ටාජ් කොරන්න පමණයි . මුහුදු වතුරෙත් දාලා තියේ . කිසි අර්බුදයක් නැහැ . ඉස්සර අර්බුද උනාට කැත චීන බඩු දැන්නම් සුපිරි වගේ
    ඔව් බං. වැඩ කරද්දී දන්නා ola sport ක්‍යාල එකක් ගත්තා. 2000යි උණේත්. සතියක් බැටරි තියනවා. දාන් අත් දෙකත් හෝදනවා.
     
    • Love
    Reactions: wissnshaftler