ස්මාර්ට් වොච් පිස්සෝ වරෙල්ලා

Muttley

Active member
  • Jun 29, 2010
    892
    190
    43
    Chinese budget watch එකක් තියනවද 24 hour blood pressure monitor කරන්න පුළුවන්
    Api USA, CA and UK wala karana ekak thiyenawa. Habai manual mesure karanna withrai puluwan. 24 hours measure karanna giyoth battery usage ekat ekka ikamnata battery drain wenawa. Thawa hardware pattenuth wenas karanna wei watch eke.

    1753329248681.png
     

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    731
    722
    93
    Ade mata oya loku wada kali nathi
    But amoled wage display ekak thyna smart watch ekak kiyan palayan
    10-20k athara wage nam hondai
    Auzi walin genna ganna wunath puluwan
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    892
    190
    43
    Ade mata oya loku wada kali nathi
    But amoled wage display ekak thyna smart watch ekak kiyan palayan
    10-20k athara wage nam hondai
    Auzi walin genna ganna wunath puluwan
    Api meken podi quantity ekak mehe genna hadanne. Oni nam kiyanna.

    Check our website: https://octandra.com/

    Danata US, UK and CA witharai karanne.

    Heart Rate, Blood Oxygen, and Stress Monitoring Throughout the Day, Running and Breathing Courses, Body Energy, 100+ Sports Modes, Bluetooth Calling, Amazon Alexa, 1.85" AMOLED HD Full-Touch Color Screen

    1753335252547.png
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ මට සැම්සුන් ඇප් එකේ මොඩිෆයි කරපු APK එකක් තියේ නම් හොයලා දෙන්නකෝ
    පික්සල් එකට දා ගන්න
    ගොඩාක් ෆීචස් ඉන්ඇක්ටිව් දැනට

    Ade mata oya loku wada kali nathi
    But amoled wage display ekak thyna smart watch ekak kiyan palayan
    10-20k athara wage nam hondai
    Auzi walin genna ganna wunath puluwan
    Haylou RS Plus එක රෙකමන්ඩ් කරනවා මචං
    os එකක් රන් වෙන් නෑ
    බට් ඔයා කියපු හැමදේම තියෙනවා
    මැග්නට් ස්ට්‍රැප් එකත් එක්ක
    ------ Post added on Jul 24, 2025 at 2:43 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,390
    113
    kiyak unada bn.. kohenda gatte..
    honer x9b ekak thiyenne.. support da bn.. dakkama asa hithuna.. smart watch gana danne na wediya :(
    doctor mobile da koheda mathakath na, 55 gaththe. apple walata support. app eka da ganna tiynne.

    smart watch wala loku seen ekak naa. battry eka hodata tiyena ekak balala ganin. anith features okkoma wage tiynwa godak ewala. use wenneth poddai. battry eka thama watinne, dawasa gane charge karanna giyama epa wenaw.
     
    • Like
    Reactions: mr.Z

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    කොල්ලනේ කාලෙක ඉඳන් තිබ්බ පිස්සුවක්. දැන් තමා බෙහෙත් ගන්නේ. මේකට තව එකක් GLS එකෙන් මග එන ගමන් Pixel Watch 03. ඇපල් පැපොල් නම් ආස නෑ. උන්ගේ පෝන් ගන්නෙත් නෑ. උඹලා පාවිච්චි කරන සොල්ලා අයිටම් ටිකක් කියාන පලයල්ලකෝ.

    View attachment 254089
    Garmin fenix 8
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,162
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මම යුස් කොරන්නේ smatwatch එකක් කියන්න බහ . Amazfit T rex Pro එකක් අවුරුදු දෙකකට වැඩි . සතියක් වගේ බැටරිය තියේ . අනන් මනං වදකාලිත් තියේ .
    මටත් පිස්සු හැදිලා මේක ගත්තා. ගත්ත මුල් කාලේ පිස්සුව වැඩි වෙලා උදේට දිව්වා, දැන් සනීපයි 🙈
     
    • Haha
    Reactions: wissnshaftler

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    Huawei band 6 අවුරුදු 5ක් පාවිච්චි කරා මුලින් සති 2ක් තිබ්බ බැටරිය, දැන් දවස් 3යි, පස්සේ huawei band 10 එකක් ගත්තා, 🥰🥰
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Garmin fenix 8
    Garmin යුරෝප් වල පිස්සුවක් වගේ
    මේක මාර විදියට මෙහෙ හිට්
    ගන්න එවුනුයි විකුණන එව්වොයි මාකට් ප්ලේස් එකේ පිරිලා
     
    • Love
    Reactions: wissnshaftler

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    Garmin යුරෝප් වල පිස්සුවක් වගේ
    මේක මාර විදියට මෙහෙ හිට්
    ගන්න එවුනුයි විකුණන එව්වොයි මාකට් ප්ලේස් එකේ පිරිලා
    Man nam gatte machan fitness and battery life nisa. Whoop 5 ekath narakama an, Gamin eka bulky sleep tracking wage poddak bulky nisa uncomfortable. But its my daily drive so far.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,896
    11,403
    113
    ගාමින් නම් ආයේ කැරිම භාණ්ඩයක් තමා . ආයේ කතා දෙකක් නැහැ . සුපිරි බඩු . උන්ගේ ටැක්ටිකල් බඩු සෙට් එකක්ම එනවා , ඔරලෝසුවටත් කම්පටිබල්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ගාමින් නම් ආයේ කැරිම භාණ්ඩයක් තමා . ආයේ කතා දෙකක් නැහැ . සුපිරි බඩු . උන්ගේ ටැක්ටිකල් බඩු සෙට් එකක්ම එනවා , ඔරලෝසුවටත් කම්පටිබල්
    එකනේ මචං
    මේක තමයි පට්ට හයිප් එකක් තියෙන අයිටම් එක
    මම පුරුද්දට දන්න බ්‍රැන්ඩ් ගත්තට මේක පට්ටම ඩිමාන්ඩ් අයිටම් එකක්