ස්මාර්ට් ෆෝන් හෝමේ delivery කරන ෂෝප් මොනවද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,610
    25,966
    113
    Vivo ඒවා නම් ගන්න එපා, repair එකට courier කරන්න ලු Service Centre . ඉතින් මොකද්ද Gurantee උන්ට phone එක ලැබුණ බවට..... ආපහු ගෙන්වන්නේ නැහැ නේ, හදන්න යන වියදම වැඩි නම්. උන් කැඩුණු වල කැලි ගලෝගන්න හදපු ක්‍රමයක් ද