ස්මාර්ට් ෆෝන් 20% - 90%

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    ඔයාල ස්මාර්ට් ෆෝන් එක ගානට 20% වලදී චාර්ජ් කරලා 90% ගලවලා පුරුද්දක් විදිහට කරනවද?
    මැදදී ගලවන්නේ නැතුව ඉන්නවද කොහොම හරි ?
    busy life එකේ පුලුවන්ද ?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    issaranam kale na.dan samsung one UI 4.0 eke 85% walata eha charge wenne nathi wenna setting hadana puluwan.eka on karala thiyenne.
     
    • Love
    Reactions: dilan_randika

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    Pala hutto yanna, owa karanne kohomada dan, light thiyena wele phone eka full charge karaganin pada show dadaa haminenne nathuwa.
    1648560743334.png
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Laptop එකේ නම් 80% max ලිමිට් එකක් දාන්න option එකක් තියනවා. එක නම් use කරනවා.