මචන් slab එක දාන්න ඉන්නේ මේ දවස්වල යන rate කොහොමද?
තව slab එක දාද්දි consider කරන්න ඕන කාරණා මොනවාද? readymix දාන දාන එක ලාබ ද අතින් අනලා දානඑක ලාබද?
Ps - sqfeet 1800 wage thiyenawa beam natuwa.

Last edited: