ස්ලැබ් එකක් දැමිය හැකි අවම ඝනකම කීයද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ස්ලැබ් එකක් දැමිය හැකි අවම ඝනකම කීයද?

    වහළයට ස්ලැබ් එකක් දානවනම් දාන්න පුලුවන් අවම ඝනකම කීයද?උඩ තට්ටුව පාවිච්චි කරන්නෙ නැත්තන් අගල් 3ක් දැම්මොත් මදිද?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    උඩට යන්නෙ නැත්තම් අඟල් 1 1/4 දාන්න පුළුවන් :)

    ඇත්තද බන්. වටේ පිටේ ලොකු වාහන වගේ යද්දි ස්ලබ් එක පුපුරන්නේ නැද්ද?ඒ වගේ ස්ලැබ් එකක් දාගන්න වර්ග අඩියට කීයක් විතර යයිද කියලා උඹ දන්නවාද?
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,554
    6,043
    113
    4 inches wage dapan.. loba wela aduwen dhanna gihin.. gedara minissu maranne nathuwa.. hariyata dapan..
     
    mazza

    Active member
  • Feb 10, 2010
    301
    107
    43
    38
    Panadura
    4 inch danna eka hodai..☺
    3 inch walinuth puluwan..☺
    Kokatath slab panel wala length and width balala structure design ekak karanawanam thama hoda....
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    4 inches wage dapan.. loba wela aduwen dhanna gihin.. gedara minissu maranne nathuwa.. hariyata dapan..

    aniwa 4 inch daanna ona ban..natnam madi

    4 inch danna eka hodai..☺
    3 inch walinuth puluwan..☺
    Kokatath slab panel wala length and width balala structure design ekak karanawanam thama hoda....

    4 inch danawanam varga adiyata kiyak yaida ban baduth daala satalimatath ekka
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    aa maha loku wiyadamak nane ehenam agal 3k wat dapan.ganwaturawat galuwot hadisiyata naginnawat puluwanne.

    loku wiyadamak naththe ai ban. wadima viyadamak yanne slab ekatane.5 inch daannanam 750 k yanawalu sqft ekakata.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇත්තද බන්. වටේ පිටේ ලොකු වාහන වගේ යද්දි ස්ලබ් එක පුපුරන්නේ නැද්ද?ඒ වගේ ස්ලැබ් එකක් දාගන්න වර්ග අඩියට කීයක් විතර යයිද කියලා උඹ දන්නවාද?
    එහෙම අඟල් ගානට ගනන් නම් දන්නෙ නැහැ මචන්
    ඝනකම අඩු වෙන්න වෙන්න ශක්තිය අඩුයි නෙ, ඒක නිසා අඩුම එක දාන්නත් එපා බන්
    සල්ලි ටිකක් හොයන් අඟල් 3 වත් දාන්න ට්‍රයි කරපන් :)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    එහෙම අඟල් ගානට ගනන් නම් දන්නෙ නැහැ මචන්
    ඝනකම අඩු වෙන්න වෙන්න ශක්තිය අඩුයි නෙ, ඒක නිසා අඩුම එක දාන්නත් එපා බන්
    සල්ලි ටිකක් හොයන් අඟල් 3 වත් දාන්න ට්‍රයි කරපන් :)

    :)
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    දාන එක හරියට දාපන් පස්සේ පසුතැව්ලි නොවන්න මම රෙකම්නඩ් කරන්නේ අගල්4 මචං නැත්නම් උබට පස්සේ හිතෙයි මම කරපු මෝඩ කමක් කියලා!:)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    අගලක විතර ඝනකම අඩු එකක් දැම්මොත් ඇතුලට වතුර ලීක් වෙයි.කාලයක් යද්දි අව්වට පුපුරයි.
    වදුරෙක් පැන්නොත් ඌ ගේ ඇතුලේ ඉදිවි.
    ඒක නිසා අගල් 4ක් දාන්න... එතකොට උඩ තට්ටුව පාවිච්චියට ගන්නත් පුල්වන්.