ස්ලැබ් ඒක පතුරු ගැලෙවනවා උදව්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ස්ලැබ් ඒක පතුරු ගැලෙවනවා උදව්

    මචංලා අපේ ගෙදර සැලැබ් එක දාලා දැන් අවුරුදු 15ක් විතර වෙනවා දෙවෙනි ස්ලැබ් එක දැම්මේ ඊට අව්රුදු 5කට විතර පස්සේ (ස්ලැබ් 2කකට හරියන්න අගල් නවයේ කනු 10 න් දහයට ගිහින් දැම්මේ) දැන් අපේ යට ස්ලැබ් එකේ පතුරැ ගැලවෙනවා බීම් එකක් පිපිරිච්ච පාරක් එක්ක මලකඩ කාපු කම්බියක් මතුවෙලා බාත් රුම් එකේ පහල පින්තූර වල වගේ මේකේ ඉන්න සිව්ල් ඉන්ජිනියර්ලා හරි දැන්ම තියන අය හරි උදව්කරන්න මොකද්ද කරන්න ඔනේ කියලා බාස් නම් කියන්නේ වයර් බ්‍රස් කරලා කොලපු ගාලා සිමන්තියෙන් හදමු කියලා ඒත් මට සැටිස් නෑ මොකද්ද හොදම දේ මේකට කරන්න හොද උපදෙස් දෙන අයට සලකනු ලැබේ
    gTyVaay.jpg

    ATVVYq1.jpg

    deVgGsd.jpg

    EvAEQ90.jpg
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,748
    2,876
    113
    colombo
    ඉන්ජෙක් ට පෙන්නුවොත් හොදයි වගේ බාස් ල කියන ඒවා සතේකට විශ්වාස කරන්න එපා
     
    • Like
    Reactions: E Jay

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    බාල කම්බි දාපුවහම ඔහොම තමා..ලංවා නැත්නම් මෙල්වා තමා හොද..
     
    • Like
    Reactions: E Jay

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    උබට කොන්ක්‍රීට් රෙපයාර් එකක් කරන්න වෙනවා. ඉස්සේලාම කොන්ක්‍රිට් එක අස්සට වතුර වන තැන් වහන්න. ෆොපෂනල් පොරවල් 2-3 ක් ගෙන් පෙන්නලා අහන්න. ඔකට දෙන එකම විසදුමට එක එකා එක එක ගණන් කියන්නේ
     
    • Like
    Reactions: E Jay

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Uda tiyenne mokakda? Themena place ekakda?

    දැන් උඩ තට්ටුවේ කාමරයක් ඉස්සර අව්රුදු 5ක් විතර තෙම් තෙම් තිබ්නා වැස්සට උඩ ස්ලැබ් එක දාන්න ඉස්සර බීම් එක පුපුරපු තැනට යට බාත්රෑම් එකක් අතිත් තැන ගෙදර කෙලවරක බිත්තිය
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඉන්ජෙක් ට පෙන්නුවොත් හොදයි වගේ බාස් ල කියන ඒවා සතේකට විශ්වාස කරන්න එපා

    Uda tiyenne mokakda? Themena place ekakda?

    බාල කම්බි දාපුවහම ඔහොම තමා..ලංවා නැත්නම් මෙල්වා තමා හොද..

    beam eka fail welada manda, yatin supportive column ekak danna steel walin wath.

    උබට කොන්ක්‍රීට් රෙපයාර් එකක් කරන්න වෙනවා. ඉස්සේලාම කොන්ක්‍රිට් එක අස්සට වතුර වන තැන් වහන්න. ෆොපෂනල් පොරවල් 2-3 ක් ගෙන් පෙන්නලා අහන්න. ඔකට දෙන එකම විසදුමට එක එකා එක එක ගණන් කියන්නේ

    ++++
    Rep
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මචන් කම්බි දිරල වගේ පේන විදියට.. හොද කන්ස්ට්‍රක්ශන් ඉන්ජෙක්ට පෙන්නල සොලුශන් එකක් අහපන්
     
    • Like
    Reactions: E Jay

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    පෝරිසාදයා;23006658 said:
    මචන් කම්බි දිරල වගේ පේන විදියට.. හොද කන්ස්ට්‍රක්ශන් ඉන්ජෙක්ට පෙන්නල සොලුශන් එකක් අහපන්

    thankx
     
    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    දැන් උඩ තට්ටුවේ කාමරයක් ඉස්සර අව්රුදු 5ක් විතර තෙම් තෙම් තිබ්නා වැස්සට උඩ ස්ලැබ් එක දාන්න ඉස්සර බීම් එක පුපුරපු තැනට යට බාත්රෑම් එකක් අතිත් තැන ගෙදර කෙලවරක බිත්තිය

    ahenm themicha nisa thamai :(:(:(
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    පෝරිසාදයා;23006658 said:
    මචන් කම්බි දිරල වගේ පේන විදියට.. හොද කන්ස්ට්‍රක්ශන් ඉන්ජෙක්ට පෙන්නල සොලුශන් එකක් අහපන්

    කිරියේ ඉන්න සිවිල් ඉන්ජිනයර් කෙනෙක් උදවුවක් දිය හැකිනම් හොදයි
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් උඩ තට්ටුවේ කාමරයක් ඉස්සර අව්රුදු 5ක් විතර තෙම් තෙම් තිබ්නා වැස්සට උඩ ස්ලැබ් එක දාන්න ඉස්සර බීම් එක පුපුරපු තැනට යට බාත්රෑම් එකක් අතිත් තැන ගෙදර කෙලවරක බිත්තිය

    umba slab eka water proof kale nadda? ehema kale nattan aniwa watura gihin kambi ehema dirala athi... poddak sathi 1-2 balahan cracks tika tika loku wenawada nattan alutin ewa enawada kiyala... sati 1-2 ehema seen ekak nattan ara bass kiwwa widiyata kolloppu gahala wire mesh ehekin join karana eka hodayi... habayi kambi diralama nan oya mona dammath wadak na...
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    umba slab eka water proof kale nadda? ehema kale nattan aniwa watura gihin kambi ehema dirala athi... poddak sathi 1-2 balahan cracks tika tika loku wenawada nattan alutin ewa enawada kiyala... sati 1-2 ehema seen ekak nattan ara bass kiwwa widiyata kolloppu gahala wire mesh ehekin join karana eka hodayi... habayi kambi diralama nan oya mona dammath wadak na...

    එහෙමද මචං උබ සිවිල් ඉන්ජිනියර් කෙනෙක්ද? එහෙනම් මට පොඩ් සප් එකක් දෙන්න වැඩේ කරගන්න