ස්ලොවැකියාව ඉස්ලාමය තහනම් කරයි..

rogerthis

Junior member
  • May 27, 2014
    113
    20
    18
    ස්ලොවැකියාව ඉස්ලාමය තහනම් කරයි..

    ඉස්ලාමය මින් පසු ආගමක් ලෙස පිළිනොගැනීමට ස්ලොවැකියා ජනරජය පාර්ලිමේන්තු පනතක් සම්මත කරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

    ඒ අනුව මින් ඉදිරියට ස්ලොවැකියාව තුල ඉස්ලාම් පල්ලි ලියාපදිංචි කිරීම, ඉස්ලාමය පිළිබදව ප්‍රචාරය සහ ඉගැන්වීම අත්හිටුවනු ඇත. මෙම පනත එරට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද සහය හිමිව තිබෙන අතර “මින් ඉදිරියට ඉස්ලාම් සදහා අපේ රටේ කිසිදු ඉඩක් නොමැත“ යැයි ස්ලොවැක් අගමැති රොබර්ට් ෆිකෝ ප්‍රකාශ කර තිබෙනවා.

    ඇමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩි ට්‍රම්ප්ගේ ඉදිරි දැක්ම අනුවද ඉස්ලාම් සරණාගතයන්ට ඇමෙරිකාවට ඇතුලු වීම නවතාලීම සදහා නීති සෑදිමට තීරණය කර ඇත. මීට අමතරව හන්ගේරියාව, ඇන්ගෝලාව, සැමෝව සහ මියන්මාරය සහ යන රාජ්‍යද මේ ආකාරයෙන්ම ඉස්ලාම් ආගම සිය රට තුළ තහනම් කිරිමට අවශ්‍ය කටයුතු කරමින් පවති.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    මහින්දත් 2015 ජනවාරි 10 පාර්ලිමේන්තුවට ගේන්න හිටපු පනතක් තමයි ඕක.
    කෝ ඉතින් අපේ සහජීවන පොන්න රැල මහින්දව පැරැද්දුවනෙ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මහින්දත් 2015 ජනවාරි 10 පාර්ලිමේන්තුවට ගේන්න හිටපු පනතක් තමයි ඕක.
    කෝ ඉතින් අපේ සහජීවන පොන්න රැල මහින්දව පැරැද්දුවනෙ.

    :eek:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඉස්ලාමය මින් පසු ආගමක් ලෙස පිළිනොගැනීමට ස්ලොවැකියා ජනරජය පාර්ලිමේන්තු පනතක් සම්මත කරගෙන තිබෙනවා. මීට අමතරව හන්ගේරියාව, ඇන්ගෝලාව, සැමෝව සහ මියන්මාරය සහ යන රාජ්‍යද මේ ආකාරයෙන්ම ඉස්ලාම් ආගම සිය රට තුළ තහනම් කිරිමට අවශ්‍ය කටයුතු කරමින් පවති.

    පල පල ඩෝ. මේක තමයි දෙයියගේ කැමැත්ත. අල්ල තමයි උගේ මෙව්ව එක රිජෙක්ට් කරන්න කියලා ඇන්ගෝලාවට කිව්වේ. බොරු නම් මෝඩ තම්බියෙක්ගෙන් අහපන්.
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මහින්දත් 2015 ජනවාරි 10 පාර්ලිමේන්තුවට ගේන්න හිටපු පනතක් තමයි ඕක.
    කෝ ඉතින් අපේ සහජීවන පොන්න රැල මහින්දව පැරැද්දුවනෙ.

    :lol::lol::lol::lol::lol:

    hinassawala maranna epa yakooo

    :lol::lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මහින්දත් 2015 ජනවාරි 10 පාර්ලිමේන්තුවට ගේන්න හිටපු පනතක් තමයි ඕක.
    කෝ ඉතින් අපේ සහජීවන පොන්න රැල මහින්දව පැරැද්දුවනෙ.

    :rolleyes: :rolleyes:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ලෝකයට යහපතක් ලගා කර නොදෙන​, විනාශකාරී ක්‍රියාවලට මිනිසුන් පොළඹවන සියලුම ඉගැන්වීම්, ආගම් වශයෙන් හැදින්වීම නවත්වන්න ඕනෙ.
    ඒකෙන් හැමෝටම වෙන්නෙ යහපතක්.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,203
    20,818
    113
    හස්තිශෛලපුර
    මහින්දත් 2015 ජනවාරි 10 පාර්ලිමේන්තුවට ගේන්න හිටපු පනතක් තමයි ඕක.
    කෝ ඉතින් අපේ සහජීවන පොන්න රැල මහින්දව පැරැද්දුවනෙ.

    makkama free yawanna haduwe, කෝ ඉතින් අපේ සහජීවන පොන්න රැල මහින්දව පැරැද්දුවනෙ
     
    • Like
    Reactions: ruchira55

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකෙන් වෙන්නෙ ලෝකෙ පුරාම මුස්ලිම් උන් උන්ව තහනම් කරන පොදු සතුර වෙන ඇමරිකාවට යුරෝපෙට විරුද්ධව එකා වගේ එකතු වෙන එහෙම කල්ල හරියන්නෑ :no: :no:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ඕකෙන් වෙන්නෙ ලෝකෙ පුරාම මුස්ලිම් උන් උන්ව තහනම් කරන පොදු සතුර වෙන ඇමරිකාවට යුරෝපෙට විරුද්ධව එකා වගේ එකතු වෙන එහෙම කල්ල හරියන්නෑ :no: :no:

    ehenam kohomeyi koranna one kiyalath kiyamuko
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    :lol::lol::lol::lol::lol:

    hinassawala maranna epa yakooo

    :lol::lol::lol::lol::lol:

    උබට ඒක සෙනිකව මීටර් උනා නේද. ඔව් මචන් උබ හරි පාර්ලිමේන්තුව රැස්වෙන්න තිබ්බේ ජනවාරි 15:) බොරුවක් වත් කියා ගන්න බෑ උබලා එක්ක:(

    :dull::dull:

    makkama free yawanna haduwe, කෝ ඉතින් අපේ සහජීවන පොන්න රැල මහින්දව පැරැද්දුවනෙ

    කට තිබ්බ පලියට කියවන්නැතුව හිටපිය වල් පොන්නය:angry::angry::angry::angry: :angry::angry: :growl:
    ඒ මක්කමට යවන වැඩේ හම්බයින්ව මෙහෙන් යවන්න ගහපු ප්ලෑන් එකක්. ඇකොමඩේසොන් දීලා සිටිසොන්සිප් අරන් දීලා ලස්සනට ගහන්න හිටපු ප්ලෑනක්. ගෝට තමයි වැඩේ ප්ලෑන් කරේ. කෝ ඉතිම් අපේ සහජීවන පොන්න රැල මහින්දව පැරැද්දුවනෙ. මේ වැඩේ ආයිත් කරවන්න ගෝට ගේන්න ඕන.